BTC 25,000ටම වැටිලා 😂

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    ගොඩක් Crypto Currency මේ වෙලේ Downtrend එකක තියන්නේ
    මට හිතෙන විදිහට 20000$ ටත් BTC එක යාවී කියලා
    20K tata vada aduwevi. 15000 - 10000 $ Possible
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම ඊයෙ 100$ ක ගත්තා 27500 දි :(
    මචන් BTC නැතුව මේ වගේ COIN එකක් TRY කරපන් SMOOTH විදිහට ට්‍රෙන්ඩ් එකක් තියනවා

    LINKUSD-2022-06-13-12-50-27-130f6.png
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මචන් BTC නැතුව මේ වගේ COIN එකක් TRY කරපන් SMOOTH විදිහට ට්‍රෙන්ඩ් එකක් තියනවා

    LINKUSD-2022-06-13-12-50-27-130f6.png

    skrill eken gaththe eke thibba salli wagayakat eke trading options godak na

    mata thawa payment ekaknam enna thiyenawa BTC walin coinbase eke wallet ekata illapu ekak

    eka awoth coin base eke puluwan neda trading
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    skrill eken gaththe eke thibba salli wagayakat eke trading options godak na

    mata thawa payment ekaknam enna thiyenawa BTC walin coinbase eke wallet ekata illapu ekak

    eka awoth coin base eke puluwan neda trading
    මචන් BINANCE එකට ගෙන TRADE කරන්න බැරිද ?
    SKRILL හොද RATE එකකට මාරු කරලා
    COINBASE ගැන නම් මම දන්නේ නැහැ
    මම TRADE කරන්නේ FOREX BROKER කෙනක්ගේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මචන් BINANCE එකට ගෙන TRADE කරන්න බැරිද ?
    SKRILL හොද RATE එකකට මාරු කරලා
    COINBASE ගැන නම් මම දන්නේ නැහැ
    මම TRADE කරන්නේ FOREX BROKER කෙනක්ගේ
    මට Binance එක හදාගන්න බැරි උනා
    verification complete නෑ
    ඒ කාලෙ පොඩ්ඩක් කරල වැඩෙ අතෑරිය
    ආයෙ බලන්න ඕනි binance හදාගන්න එහෙනම්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,126
    8,491
    113
    දැන්වත් තේරුන් ගනින්. crypto කියන්නෙත් stocks වගේම උඩ පල්ලෙහා යන එකක්. ලෝකෙ වෙන හැම දේම ඒකටත් අදාලයි.
    crypto උනත් හැමදාම එක දිගට උඩටම යන්නෙ නෑ. මේ ටිකේ global stock maeketsත් පහල යනවා.