ISO20022 - BTC halving - Crypto bear market. - Feb 2023

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මෙන්න මේ prices වලට Feb 2023 වල ගත්තා.
    හැම මාසෙම ටික ටික එකතු කරන්න ඉන්නේ.

    Nov 2022 ඉදන් පටන් ගත්තේ.

    මේක Financial advise එකක් නෙවේ.
    Entertainment purpose දැම්මේ.
    Do Your Own Research!
    #DYOR

    යොදවපු මුදල කොටස් 53 කට කඩලා දාලා තියෙන්නේ.

    1677220233332.png


    ආපහු නොලැබෙන chance එකක් දෙන 2023. #ISO20022 #BTCHalving

    ISO20022 - BTC halving - Crypto bear market. - Jan 2023

    ISO20022 Launch - March 2023 - Crypto bear market.

    #ISO20022