BTC pool mining

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මෙහෙමයි, Pool mining කරන්නනම් Hardware අපි ලග තියෙන්න ඕනා. Pool mining වලින් කරන්නේ කට්ටිය එකතු වෙලා mine කරලා, reward එක processing power එක අනුව හැමෝටම බෙදන එකයි. Pool mining වාසියි.

    https://en.bitcoin.it/wiki/Pooled_mining

    Cloud mining කියන්නේ අපි ගෙවලා company එකකින් hash power එක ගන්න එකයි. ගන්නවනම් google කරලා reviews බලලා ගන්න.
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    me dekaa ekathu karanna bayida ban;):P,e kiyanne cloud ekak aragena pool ekakata set wenna;) pool mining calculator ekak nadda ban?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    man laga 330MHz asic miners 3k thiyenawa, monawada ban meken me dawas wala mine karanna puluwan
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    me dekaa ekathu karanna bayida ban;):P,e kiyanne cloud ekak aragena pool ekakata set wenna;) pool mining calculator ekak nadda ban?

    bitcoin-cloud-mining-farm.jpg
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    moko ban case eka ?

    මේවට පට්ට කරන්ට් එකක්යනවා , මේවගේ එක Avalon යුනිට් එකක් අරන් ගෙදර කරතැහැකි උඹ කියන විදියට පූල් දාල ර්ස් 150000 විතර වෙනවා එක යුනිට් එකක්:cool:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මේවට පට්ට කරන්ට් එකක්යනවා , මේවගේ එක Avalon යුනිට් එකක් අරන් ගෙදර කරතැහැකි උඹ කියන විදියට පූල් දාල ර්ස් 150000 විතර වෙනවා එක යුනිට් එකක්:cool:

    mama me balanne gedarata set karanne nathuwa karana widihak ban.mama dakka ~4.3th/s ekak 600$ walatada koheda amazon eke asic ekak eka

    0.25W/Gh/s
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    ow ban ~4 ekak thibbath

    180$ ganna puluwan me widihata,but miner eka kela une naththam 12mwalin 50% thibboth 1000$ ganna puluwan neda ban?mata theruna widihata

    Elecricity fee walata bagayak vithara yanava, ethakota profit around 90-100 usd, ROI walata 600/100 = 6 Months

    Unit eka damage unoth sorry. :baffled:

    Lankavenam karanna beriwei, Honda cloud mining ekak set karaganna, genesis-mining nam vedak ne kiyala kiyanava bitcoin valata.

    Bitcoin buy sell karana eka thamai hodama neda.
     
    Last edited: