The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මචන්ලා සැහෙන කට්ට කලා කට්ට කලා e-money concept එක බොරුවක් නොවන වග මට ඔප්පු උනා. Fiverr, Upwork, මන් හිතන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු web sites දෙකක්. ඒ වගේම BTC ගැනත් මට පොඩි උණක් තියෙනවා. ඒ වෙනුවෙන් මන් සල්ලි invest කරලත් තියෙනවා. ඒ ගැන වැඩි දුර research එකක් කර කර ඉන්නකොට තමා මේ ගැන මට අහන්න ලැබුණේ.

    වැඩේ ගැන විස්තර කරන්න කලින් කියන්න ඕනේ මගේ rep කපන්න නම් එපා. ඔයාට මේක වැදගත් නැහැ, මම කියන්නේ බොරු කියල හිතෙනවා නම් මෙතනින් එහාට post එක කියවලා හිත නරක් කර ගන්න එපා. මම දන්නවා ඔයාලා වගේම මමත් හිස් වැඩ වෙනුවෙන් internet එකේ කොච්චර කාලය කා දමනවාද කියලා. ඒ කාල දාන වේලාවෙන් දවසකට විනාඩි කිහිපයක්, ඒ අපතේ යවන data වලින් MB කිහිපයක් වැය කරලා බලන්න. තේරුමක් තියෙනවා කියල හිතෙනවානම් දිගටම කරන යන්න. නැත්නම් අතෑරලා දන්න.

    හරි මෙන්න මේකයි කතාව. මේක mobile platform දුවන්නේ. cryptocurrency කරන අයට ගොඩක්ම වටිනවා. මුලදී මටත් තේරුනේ නෑ මොකද්ද වෙන්නෙ කියල. ඒත් මේකෙන් ලේසියෙන්ම BTC හොයන්න පුලුවන්. හරි මේක තරමයි කරන්න තියෙන්නෙ. පල්ලෙහා link එකෙන් ගිහින් Mail එකෙන් රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ඇප් එක බාගන්න. නැත්තම් සමහරවිට Error එකක් එයි.


    Click here to register

    හරි දැන් ඇප් එකට log උනාට පස්සෙ තියෙනෙන් ඒකෙ දාල තියන පෝස්ට් ක්ලික් කරන්න. (add click නෙවේ) ඊට පස්සේ post එකේ පල්ලෙහාට ගිහින් get power කියන එකෙන් දෙන power එක එකතු කරගන්න..එහෙම දිගටම එකතු කරගන්න පුලුවන් (මේකෙන් තමයි තීරණය වෙන්නෙ ඔයාට දවසට කොච්චර BTC ප්‍රමාණයක් ලැබෙනවද කියල).

    මං හිතන්නෙ තාම ගොඩක් දෙනෙක්ට හරි තේරුමක් නෑ මේකෙ මොකද්ද වෙන්නෙ කියල. සරලවම කිව්වොත් මේකෙදි වෙන්නෙ එයාල අපිට දවසට BTC 4ක් දෙනව. ඒ කිව්වෙ මුළු community එකටම. එතකොට අපි ළග එකතු වෙලා තියන power ප්‍රමාණය අනුව තමයි අර දීපු BTC එකෙන් අපිට අයිති ප්‍රමාණය ලැබෙන්නෙ. හරියට %(සියයටගාන) බලල දෙනව වගේ. ඔයා ලග වැඩියෙන් power තියනව නම් ඔයාට වැඩියෙන් BTC හම්බ වෙනව. ඇත්තටම මේකෙ power හොයන්න ගොඩක් ලේසී.

    මං පළවෙනි දවසෙම 0.001 BTC හෙව්වා. ඒකත් මේ පටන් ගත්ත වෙලාවෙම වගේ. මෙකෙන් අපිට btc වගේම තව මෙයාලගෙම token එකක් වන PVT නිකම්ම හම්බ වෙනව. අපිට ඒ token එක රිලීස් උනාම ඒකත් සල්ලි කරන්න පුලුවන්. මේකෙ හොදම පාට් එක තමයි btc හොයන එක..සුපිරියට profile එක හදන් ලේසියෙන්ම btc හොයන්න පුලුවන් මේකෙන්. සමහරුන්ට හිතෙයි කොහොමද මුන් මෙච්චර btc නිකන් දෙන්නෙ කියල. ඇත්තටම කිව්වොත් මේක Binance එකෙන් invest කරන community එකක්. crypto කරන අය දන්නව Binance එක ගැන. Binance කියන්නෙ Top rated cryptocurrency exchanger එකෙනෙක්. china වල no:1 cryptocurrency වලට ඉන්නෙ මේ සමාගම.. දැන් මං හිතනව මේ වැඩේ ගැන ඔයාලට තේරුමක් තියනව කියල.

    කරලම බලන්න.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Binance & Huobi invest kara kiyala kohewath dala nane bun. Unma nikan dala. Adumagane hashtag mention ekekwath nane twitter eke. most probably a scam. BTC 4 dawasata denna puluwan nam unge website eka hadanna one supiriyatama mulin.