BTS හෙලුවැල්ල

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    BTS එකක් හදන එක ලේසි නෑ.

    Video කරන්න එක්කෙනෙක් එක්කන් යන්න ඕන,
    Voice කරන්න ඕන
    Edit කරන්න ඕන
    Music Track හොයන්න ඕන
    එකම වීඩියෝ එක 100 පාරක් විතර බලන්න ඕන
    හැඩ වැඩ දාලා ලස්සන කරන්න ඕන
    Upload කලාම Comment බලන්න ඕන
    එව්වට රිප්ලයි කරන්න ඕන..

    ඔක්කොටොම වඩා මේ ටික කරන්න වෙලාවක් හොයා ගන්න්න ඕන. Youtube එකෙන් ලක්ශ ගනන් හම්බ වෙන්නෙත් නෑ. වැඩිම උනොත් අවෘද්දකට රු. 20,000ක් ලැබෙයි. Sponcers ලා නෑ. මොකද මේ වගේ Content වලට Views & Shares Milion ගනන් එන්නෙ නැති නිසා. Group එකකට share කලොත් Aprove කරන්නෙ නෑ. Market වෙයි කියලා. මේ වෑයම රජ වෙන්න නෙමෙයි. පොරක් වෙන්නත් නෙමෙයි. වැටි වැටි නැටින්න හදන කොල්ලන්න කෙල්ලන්ට අත්වාරුවක් වෙන්න....
    Subscribe
    🔔

    https://www.youtube.com/c/KasunShanaka


    125203447_3511064432263506_418711877039846464_o.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    umba badu photo gahala danne umbalage wedding photography business, model bank walin hamba karanna..
    wedding ekak kaloth laksha 2-3 kapanne..

    youtube ekenma hamba karanna try karana honda content gahana ewun thama paw...
    thopila mokak hari baduwak heluwen innawa photo gahala youtube, insta, fb daana ekane karanne.. oke mona mahansiyak da..
     
    • Like
    Reactions: kensha

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    umba badu photo gahala danne umbalage wedding photography business, model bank walin hamba karanna..
    wedding ekak kaloth laksha 2-3 kapanne..

    youtube ekenma hamba karanna try karana honda content gahana ewun thama paw...
    thopila mokak hari baduwak heluwen innawa photo gahala youtube, insta, fb daana ekane karanne.. oke mona mahansiyak da..

    Hari ban ela ..:D
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    වෑයම රජ වෙන්න නෙමෙයි. පොරක් වෙන්නත් නෙමෙයි. වැටි වැටි නැටින්න හදන කොල්ලන්න කෙල්ලන්ට අත්වාරුවක් වෙන්න....
    Ane sudu mahaththyo apita mechchara adarayak?
     
    • Haha
    Reactions: Voltage and proceso

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ehema salli hamba wenawa nam monawa karanna berida machan.. ehema hamba wenne na
    Umbe kasuns diary baluwa eka ela machan...attetama umbata thama 100$ hambune?.
    Machan onama channel ekaka contents ekakata wada kerata monitize kerenakota aulak.wenne nadda?
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    badu photo gahanne..
    wedding walin laksha ganan salli hoyana ewun methana duka kiyala dan sub hinga kanawa.. :rofl:

    Wedding Package Rs.150,000

    Expenses:

    Camera Equipment Westage or Rent Fee - Rs.20,000 for (2 x Canon 5D Mark iii body/ 2 Speed Light/ Memory Card/ Laptop)
    Assistant Cost & Second Camera Payment - 20,000
    Transport - 5,000 (Fuel & Vehicle Insurance/ Westage & Running Repair)
    Foods - Rs. 1500 for 3 Heads
    Album Designing - 15,000 for 3 Albums
    Album Printing - 50,000
    Storage Cost for 1Yr - Rs.1000 (Atleas we need 40TB NAS HDD or Server)
    Office Rent and Facebook Markting - Rs.10,000

    Main Camera fee Not Include

    Risk - Unlimited
    Data & Call - Unlimited
    Stress - Unlimited
    Pressure - Unlimited


    This cost for only One day Funtion. we have expenses for two day funtion and Preshoots
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ වෑයම රජ වෙන්න නෙමෙයි. පොරක් වෙන්නත් නෙමෙයි. වැටි වැටි නැටින්න හදන කොල්ලන්න කෙල්ලන්ට අත්වාරුවක් වෙන්න....

    lensuwak daala idaganinko ehenan


    Office Rent and Facebook Markting - Rs.10,000
    Office eka thiyenne ube gedara ney bn.. pacha kelinna epa :lol:

    Foods - Rs. 1500 for 3 Heads
    wedding walin kanna denawaney bn godak welawata.. uba eekatath bill danawada :rofl:
     
    • Like
    Reactions: kensha

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Wedding Package Rs.150,000

    Expenses:

    Camera Equipment Westage or Rent Fee - Rs.20,000 for (2 x Canon 5D Mark iii body/ 2 Speed Light/ Memory Card/ Laptop)
    Assistant Cost & Second Camera Payment - 20,000
    Transport - 5,000 (Fuel & Vehicle Insurance/ Westage & Running Repair)

    ammatahudu assistant da 15k withara denawada?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    කෝ යකෝ BTS? මම ආවේ උන්ගේ හෙළුවැලි පොටෝ ලීක් වෙලාද බලන්න.