Machan la,
bubble wrap ගන්න පුළුවන් තැනක් දන්නවද?
ලුස් ගන්නයි ඕන. රෝලක් ම ඕන නෑ
තවද
sri lankan picture post cards (අර එක පැත්තක ලංකාවේ scenaries තියෙන්නේ, අනිත් පැත්තේ address එක ලියන්න තියෙන්නේ... අන්න එව්වා) ගන්න තැනක් තියේද?
ඉස්සර නම් ඕව වල් වගේ විකුනන්න තිබ්බ (මතක න කොහෙද කියල, පොඩි කාලේ දැකල තියනවා)