bud plants??

Emios

Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    sinhalu bud karapu plant walin.aligetapera kiyala hitapan.eke gedi awama ewala ata walin aye bud plants da enne nattan loku trees da? :oo:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    බද්ද පැලයක හටගන්නා ගෙඩි වලින් ගත්ත බීජ පැල කිරීමෙන් ලැබෙන ගස් වල අර බද්ද පැලයේ ලැබුන කෙටි කලකින් පිදීම, නියගයට ඔරොත්තු දීම වගේ ලක්ෂණ බොහෝවිට අහිමියි. නමුත් අර බද්ද පැලයේ හට ගත් ගෙඩි වල තිබු ස්වරුපය, ප්‍රමාණය, රස වගේ දේවල් බීජ පැලයයෙන් ලැබෙන ගෙඩි වලද රැදී පැවතිය හැකිය.
    බද්ද පැලයක් හිටවන්නෙම කෙටි කලකින් අස්වැන්න ගන්න නිසා එවැනි අයෙක් බද්ද පැළයේ හටගන්නා බීජ වලින් පැල සාදා බලාසිටිම තේරුමක් නැති වැඩක්. නමුත් කල හැකි වැඩ තියනවා. පස්සේ වෙලාවක විස්තර දාන්නම්.
     
    • Like
    Reactions: hichchiputha

    :cool::cool:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    මම බඩ් අඹ පැලයක් ගත්තා විලාට් අඹ කියලා තමයි ගත්තේ..හැදුනේ නිකන් හැදෙන පෙට්ටි අඹ ගහක්මයි..ඒකෙත ගෙඩ්වල පනුවෝ හැදෙනවා ඉදෙනකොට..ගහ කපලා දැම්මා තුන් පාරක් විතර ගෙඩි හැදුනට පස්සෙ? හෙතුව මොක්ද්ද ?