Buddha: Atheist ?

sudunone

Member
May 23, 2009
3,781
121
0
දැන් වයි ටූ කේට මොකක්ද දැනගන්න ඕනි...:rolleyes:

මං හිතන්නෙ අලුත් කුණුහරප ටිකක් වෙන්න ඕනෙ. නැත්නම් මෙහෙම ත්‍රෙඩ්ස් පටන් ගන්න නෑනෙ.:baffled:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මං හිතන්නෙ අලුත් කුණුහරප ටිකක් වෙන්න ඕනෙ. නැත්නම් මෙහෙම ත්‍රෙඩ්ස් පටන් ගන්න නෑනෙ.:baffled:

ඒම කියන් එපා වයි ටූ කේට මොනා හරි දැන ගන් ඕනි නම් කියලා දෙමු........හැබැයි එයත් අර කුඹුරු තුනෙන් නිසරු කුඹුරටද දන්නෑ අයිති වෙන්නෙ...:oo:
 
Jan 24, 2009
3,532
130
0
මං හිතන්නෙ අලුත් කුණුහරප ටිකක් වෙන්න ඕනෙ. නැත්නම් මෙහෙම ත්‍රෙඩ්ස් පටන් ගන්න නෑනෙ.:baffled:
:rofl::rofl::rofl: හිවලා හිවල් ජන්මය ගැන ඇති හීන මානය නිසා සිංහයාද හිවලුන්ගෙන් පැවතෙන බව කියයි
 
Jan 24, 2009
3,532
130
0
අපි එයාට මහා කරුණාවෙන් ධර්මය දේසනා කරමුද...අර සුදුනෝනා කීවා වගේ...:rofl::rofl:
පිස්සුද එලූ. ඒ වගේ අයට බණ කියලා වැඩක් නෑ. මෙයාලා පොතේ තියෙනවනම් වසුරු අනුභව කරන්න කියලා, කිසිම පැකිලීමක් නැතුව අනේ හරි රස
පෝශ්යදායී ආහාර කියලා තලු මර මර කන උදවිය:no::no:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිස්සුද එලූ. ඒ වගේ අයට බණ කියලා වැඩක් නෑ. මෙයාලා පොතේ තියෙනවනම් වසුරු අනුභව කරන්න කියලා, කිසිම පැකිලීමක් නැතුව අනේ හරි රස
පෝශ්යදායී ආහාර කියලා තලු මර මර කන උදවිය:no::no:

අනී......නුවණින් විමසා බැලුවම එහෙම තමයි නිගමනය කරන්න පුලුවන්.....මෙයාලා නුවණින් විමසා බලනවා කියන එක අහලවත් නැතුව ඇති...:පව්:
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Internet eken eka eka wikara ewa copy karala methana paste karanawa anik unwa kota wanna. Tho nam catholica untath nindaawak. Bhuddagama gana monawa hari ahanna ona nam ban methana inna ungen wadagath widiyata ahapanko eka eka baila paste karanne na thuwa.