Buddha Bum

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Report this page machanla. Mey gon gani kiyana ewa dakkama ooru juwal matanan. Mey story eka gatte **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** walin

    https://www.facebook.com/pages/Buddha-Bum-soycandles/191175727626008

    විලවුන් වර්ග , සුවඳ ඉටිපන්දම් වර්ග නිෂ්පාදනය කරන ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් බෞද්ධයන්ගේ සිත් රිදවන ආකාරයෙන් සිය නිෂ්පාදන "බුද්ධ බම්" නාමය යටතේ වෙළඳපොළට මුදාහරිමින් පවතී.

    මෙම සමාගමෙහි හිමිකාරිය වන්නේ ලීසා ගෝඩියර් නම් ඕස්ට්‍රේලියානු කාන්තාවකි. අංක 79-81, රෙබේකා ඩ්‍රයිව්, ඩියර් පාර්ක්, වික්ටෝරියා (වීඅයිසී) 3023, ඔස්ට්‍රේලියාව යන ලිපිනයේ පවත්වාගෙන යන මෙම සමාගම හිතාමතාම බුදුන්ට අපාහසයක් වන පරිදි ක්‍රියාකරන බවට "බුද්ධ බම්" සැදුනු ආකාරය ගැන ලීසා ගෝඩියර් විසින් වෙබ් අඩවියට කියූ කතාවෙන්ම පැහැදිලි වේ.

    ලීසා හට ලුලු, සචි, හා බුද්ධා යනුවෙන් නම් තැබූ බල්ලන් තිදෙනෙක් සිටින අතර බුද්ධ නමින් නම් තැබූ බල්ලාගේ නමත් ඔහුට සුරතලයට ආමන්ත්‍රණය කරන "බම් බම්" නාමයත් එකතුකොට මෙම වෙළඳ නාමය තනා ඇත. නම් තැබීමට හේතුවූ කරුණු පිලිබඳ ඇය පවසන්නේ මෙවැන්නකි.

    බුද්ධ බම් ආරම්භ වන්නේ 2008 දී. මේක අද තියෙන තත්වයට පත්වුණේ අපේ තිබු උනන්දුව නිසාවෙන්මයි. පසුගිය කාලය පුරා අපි අපගේ නිෂ්පාදන පෙළ පුළුල් කලේ ඔබගේ සංවේද්‍රියන් පිනවීම උදෙසාය.

    මේකේ නම හැදුනේ රසාස්වාදය හා පොඩි විහිලුවකුත් යන කාරා දෙකම එකතු කරලා..බුද්ධා...එකෙන් කියවෙන්නේ සාමය සැහැල්ලුව, හා විශ්වයේ ප්‍රේමය පිළිබඳවයි. බුද්ධ බම් නිෂ්පාදනයන්හි කවරයන් සැරසී තිබෙන්නේ බුදුන්ගේ වදන් වලින් සහ ඇතුන් පෙලියකගෙන්. බුද්ධ බම් ලාංජනය වන්නේ නෙලුම් මලක්. එයින් කියවන්නේ ශාන්තියයි.

    බම්...කියන්නේ පොඩ්ඩක් අවිනීත වගේම විහිලුවට දාපු මගේ පෞද්ගලික දෙයක්. මම ආදරය කරන දේවල් අගට මම "බම්" යන වචනය යොදා තමයි ආමන්ත්‍රණය කරන්නේ. මම ආදරය කරන එක් බලුපැටියෙක් ඉන්නවා බුද්ධා කියල..එයාට මම කතා කරන්නේ බම් බම් කියල..මම හිතන්නේ ඒක තමයි බම් යන වචනය යෙදීමට හේතුව.

    මේ පිළිබඳව පසුගියදා අන්තරජාලයේ පළවීමත් සමග බොහෝ ලාංකිකයන් එයට විරුද්ධත්වය පලකොට සිටි අතර තිස්තුන්දාහේ අප ඔවුන්ට +61 3 9363 2777 යන දුරකථනය ඔස්සේ ඔවුන්ව ඇමතු අතර ඔවුන් ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ඔවුන්ගේ බුද්ධ බම් නම තුලින් සිදුකර ඇති අගෞරවය පිලිබඳ හඬ පණිවිඩයක් යොමුකොට සිටියා.

    එමෙන්ම ඔවුන්ගේ ඊ මේල් ලිපිනයටද , ෆේස්බුක් පිටුවටද ලංකාවේ බෞද්ධයන් පත්ව ඇති සිත්වේදනාව පිලිබඳ දැනුම් දුන්නෙමු. එයින් කෝපයට පත් එම සමාගමේ හිමිකාරිනිය ලීසා විසින් ෆේස්බුක් වෙත මෙවන් පණිවිඩයක් එක්කොට තිබුණි.

    බුද්ධ බම් මේවනවිට යම්කිසි අපහාස කරන්නන්ගේ ඉලක්කයක් වී තිබෙනවා. ඔවුන් යොදා ඇති වචන සහ ජායාරූප සම්පුර්ණයෙන්ම අපෙගේ බුද්ධ බම් සංකල්පයට විරුද්ධයි. බුද්ධ බම් කියන්නේ ආගමික නිෂ්පාදනයක් නොවේ.

    කොහොම නමුත් අපගේ නිෂ්පාදන ආවරණ සඳහා බුදුන්ගේ වදන්, ඇතුන්ගේ රූප, නෙලුම් මල් යොදා තිබෙනවා. බුද්ධාගමේ ඇති සියලුම සලකුණු භාවිතා කලේ එයට කරන ගෞරවයක් හැටියටයි. බුද්ධ බම් කියන්නේ සාමයේ සංකේතයක්. මෙම කණ්ඩායම සිදුකරන මේ ක්‍රියාවෙන් අපහාසයක් වෙන්නේ බුද්ධ බම් වලට පමණක් නොවේ ගොඩක් අය අදහන ආගමටත් එය ආපහාසයක් වනවා.

    අපට යොමු කෙරුණු සියලුම අසභයය ප්‍රතිචාර හා ජායාරුප සියල්ල පිටපත්කොට ෆේස්බුක් හි වගකිවයුතු නිලධාරීන් වෙත යොමුකොට තිබෙනවා. එමෙන්ම එම සියලුම ලිපි අප විසින් "බෞද්ධ සම්මේලනය" වෙත යොමු කරනවා ඔවුන්ගේ උපදෙස් පතා.

    අපගේ පක්ෂපාති පාර්භෝගිකයන් ගෙන් මම සමාව ඉල්ලන අතර මෙය බුද්ධ බම් ජනප්‍රිය වීමත් සමග එය වැළකීමට ගත ක්‍රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකියි.
    ස්තුතියි.

    ඇය ඉහතදී පෙන්වා දෙන අයුරින් බුද්ධ යන වචනයට ගරු කිරීමට එම නිෂ්පාදනයට එම නමා තබා ඇත්නම් ඇයගේ බල්ලාට නම තබා ඇත්තේද ගරු කිරීමක් වශයෙන්දයි ගැටළුවක් මතුවී තිබේ. ඇය කියන පරිදි මෙහිදී නීතිමය ක්‍රියාමාර්ග ගතයුත්තේ ඇය නොව එයින් අගතියට පත් පාර්ශවය විසිනි.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan, umba masekata dawas keeyak pansal yanawada? karaneeya meththa suthraya kata padam da? hinganno kee denkta dawalta keema ekak aragena deela thiyanawada? wesak, poson danselakata adharayak karala thiyanawada?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් උඹේ කමෙන්ට් එක මෙතනට ගැලපෙන්නේ කොහොමද????

    kawuruwath karana, kiyana weda walin apita budhdhagama rakinna be, api hariyata budu dahama pili peddoth.. budu dahama rekila thiyey.. kawuru karapu wedak methana demma kiyala wedak ne, umba hari bauddhdhayek nam, umba hariyata budu dahama pili pedapan.. ethakota eeka rekey..
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    kawuruwath karana, kiyana weda walin apita budhdhagama rakinna be, api hariyata budu dahama pili peddoth.. budu dahama rekila thiyey.. kawuru karapu wedak methana demma kiyala wedak ne, umba hari bauddhdhayek nam, umba hariyata budu dahama pili pedapan.. ethakota eeka rekey..

    Ethakota buddagama sex brand ekak unath kamak ne mama pansal giyoth kiyalane umba kiyanne? Apinan ahala thyna widihata shashanaya gana shraddawak athi wunoth thama onema kenek dahama pilipadinna pelambenne. E hinda shashanayata agaurawa wena dewal walakwana eka bauddayange yuthukamak
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    mam ahuwa oya ganigen Jesus bum kiyala ekak patan gaththoth kohomada kiyala mawa ban karala comments delete karala.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    kawuruwath karana, kiyana weda walin apita budhdhagama rakinna be, api hariyata budu dahama pili peddoth.. budu dahama rekila thiyey.. kawuru karapu wedak methana demma kiyala wedak ne, umba hari bauddhdhayek nam, umba hariyata budu dahama pili pedapan.. ethakota eeka rekey..

    ඔව් බං. මේ යන විදිහට ජාත්‍යන්තරේ රට ජාතියට අපහාස හානි වෙන දේවල් ගැනත් අපි නොසලකා හරින්න ඕනෙ. මේ යන විදිහට බුදු පින්තූරෙ දාලා යට ඇඳුම් ඇන්දත් අපි ඔළුව නමාගෙන ඉන්න ඕනෙ. පට්ට කතාව. :oo:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔව් බං. මේ යන විදිහට ජාත්‍යන්තරේ රට ජාතියට අපහාස හානි වෙන දේවල් ගැනත් අපි නොසලකා හරින්න ඕනෙ. මේ යන විදිහට බුදු පින්තූරෙ දාලා යට ඇඳුම් ඇන්දත් අපි ඔළුව නමාගෙන ඉන්න ඕනෙ. පට්ට කතාව. :oo:

    suddiyo owa karanna business ekata. unta 'budda' kiwwama nikan magic wage. e hinda customersla badu gannawa. Ewata hari yanna mey ganu buddagama gana pacha halanawa. Apith ehei ehei kiya kiya imu
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    kawuruwath karana, kiyana weda walin apita budhdhagama rakinna be, api hariyata budu dahama pili peddoth.. budu dahama rekila thiyey.. kawuru karapu wedak methana demma kiyala wedak ne, umba hari bauddhdhayek nam, umba hariyata budu dahama pili pedapan.. ethakota eeka rekey..

    උඹ එහෙම හිටහන්.... ගෝතයා.... මට එහෙම ඉඳලා පුරුදු නෑ... මෙකෙක් හරි ඇවිල්ලා ඔබගේ පවුලේ කාන්තාවකට යම් කිසි හිරි හැරයක් සිදු කලහොත් ඔබ තුමා ඒ හිරි හැර සිදුකල අහින්සකයින්ට මෛත්‍රී වඩන්න තරම් කාරුණික වෙනවද? අනේ සාදු. ගොඩ කාලෙකින් දැක්කෙ මේ වගෙ පොන්න ගෝතයෙක්. දිගටම කරගෙන පලයන්.

    කියුම පෙනුම හෙට බුදු වන බෝ සත්තු
    කෙරුම හරිය හරියට අර දෙව්දත්තු
    මෙහෙම දෙපිට වෙස් මූනක් බැඳගත්තු
    අයම තමයි අද ලක් මව ගේ පුත්තු


    අනේ නොදකින්...