Buddha Statue in Mattala Airport

psyco

Member
Sep 7, 2010
1,183
38
0
also liquor is available in the duty free shops right next to it in katunayake and Matthala dosnt the BBS know about this ???? this is not a problem for the bhudists what a shame....
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බුද්ධ ප්‍රතිමාවකට කවදාවත්ම ලස්සනෛ කියන්න එපා. ..එකියන්නේ උබේ හිතේ රාගයක් ඇතිවෙලා.උබට පව් සිද්ධ වෙනවා මචන්..උන්වහන්සේ දිහා බලලා හිතේ ශ්‍රද්ද්ධාව ඇති කරගන්න, වැරදියට තේරුම් ගන්න එපා...බුදු සරණ වේවා :yes::yes::yes:
    සමා වෙයන් මචන්.. නොදැන එහෙම කිව්වෙ.. වැරද්ද පෙන්නුවට ස්තුතියි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,176
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    චෙක් පාවිච්චිකොරපන්

    also liquor is available in the duty free shops right next to it in katunayake and Matthala dosnt the BBS know about this ???? this is not a problem for the bhudists what a shame....

    ඕයි බුද්ධ දර්ශනයේ කොතැනකවත් බොන්න එපා කියල නෑ..... බීම් ඇතුලු අගතියට යන හැමදේකම ආදීනව (මෙලොව හා පරලොව )නිසියාකාරව පෙන්වාදීමක් විතරයි කරලයි තියෙන්නේ. කැමති බෞද්දය බොයි. බෞද්ද දර්ශණය අනුගමනය කරන සැදැහැවත් උපාසකයින් පස් පවු දස අකුසල් වලින් බැහැරව ජීවත්වෙයි.

    අබෞද්දයොන්ට තියෙන එකම පුකේ අමාරුව රටට ගොඩබැහැපුගමන් බුදුපිලිමයක් මුලිච්චිවෙන එක කියල අපි දන්නව.:baffled: හිතට අමාරුයි තමයි පුතේ. ඒත් කරන්න දෙයක් නෑ..... තෝ අබෞද්දයෙක්නම් සාක්කුවට අතදාල බලපං දර්මචක්කරේ සාක්කුවෙන් මතුවෙයි. සෑම මුදල් ඒකකයකම දර්මචක්කරේ සහිත රාජ්‍ය ලාන්චනය සතුයි. දුකයි තමයි ඒත් කොරන්න දෙයක් නෑ........අප්සැට් ගියපු එකේ හෙට ඉඳල පාංගෙඩියක් ගන්නත් චෙක් පාවිච්චිකොරපන්:baffled:

    උඹලට තියෙන්නේ බෞද්ද රටේ පාඩුවේ හම්බුකොරං කාල වෙනදේ බලන් ඉන්න විතරයි.:baffled:

    ලින්ඩා
     
    Last edited:
    • Like
    Reactions: RLT4U

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361

    :rofl::rofl::rofl::yes::yes::yes::yes: