හරියටම කියලා තියෙනවා මචං![]()
කැමති කෙනෙක්ට කැමති එකක් කියන්න පුලුවන්.
කෙනෙක්ට හානේ ලස්ස්න බුදු පිලිමය කියලා ඒ ගැන සතුටක් ඇති කර ගන්න පුලුවන්
තව කෙනෙක්ට මේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිලිරුව නේද කියලා සතුටක් ස්රද්ධාවක් ඇති කර ගන්න පුලුවන්
තව කෙනෙක්ට අපෝ මේ බුදු පිලිමය මහමෙව්නාවෙන්ද දීලා තියෙන්නේ කියලා හිත නරක් කර ගන්න පුලුවන්.
තවත් කෙනෙක්ට ශික් මේ මිනිස්සු කොටට ඇඳගෙන යන, එහා පැත්තේ අරක්කු විකුණන තැනක බුදු පිලිම තියලා කියලා හිතේ යම් කිසි ද්වේශයක් ඇති කර ගන්නත් පුලුවන්.
ඒ අතරේ තව කෙනෙක්ට කිසිම සිති විල්ලක් ඇති නොවෙන්නත් පුලුවන්.
මේ සියලු දේවල් බලන කියන අයගේ නැන පමණින් තමා තීරනය වෙන්නේ. ඉතින් අනිත් අය ඒවට ලේ රත් කර ගන්න යන්න ඕනේ නෑ නොවෑ



