Buddha Statue in Mattala Airport

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    නමෝ බුද්ධාය...!

    480424_526101267428482_2000753785_n.jpg


    601101_526012680770674_634192505_n.jpg


    74411_526012720770670_688657049_n.jpg


    269258_526012750770667_672870092_n.jpg


    480424_526101267428482_2000753785_n.jpg


    208735_526101280761814_855946685_n.jpg



     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එ ප්‍රතිමාව අමුතුයි, අනික් එවට වැඩිය, පාට එහෙම.. ලස්සනයි, සැහල්ලුයි වගෙ දැනෙනවා dark yellow පාට නොවෙන නිසා.. රටෙ කීර්තියට මෙවා තමා වෙන්න ඔනා.. අපෙ කම රැකෙනවා නම් එ ඇති.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එ ප්‍රතිමාව අමුතුයි, අනික් එවට වැඩිය, පාට එහෙම.. ලස්සනයි, සැහල්ලුයි වගෙ දැනෙනවා dark yellow පාට නොවෙන නිසා.. රටෙ කීර්තියට මෙවා තමා වෙන්න ඔනා.. අපෙ කම රැකෙනවා නම් එ ඇති.

    බුද්ධ ප්‍රතිමාවකට කවදාවත්ම ලස්සනෛ කියන්න එපා. ..එකියන්නේ උබේ හිතේ රාගයක් ඇතිවෙලා.උබට පව් සිද්ධ වෙනවා මචන්..උන්වහන්සේ දිහා බලලා හිතේ ශ්‍රද්ද්ධාව ඇති කරගන්න, වැරදියට තේරුම් ගන්න එපා...බුදු සරණ වේවා :yes::yes::yes: