Buddha Statue

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,025
    496
    83
    මචංලා අර CAR eke dashboard එකේ අලවන පොඩි බුදු පිළිම ගන්න තැනක් දන්නවා නන් කියහල්ලකෝ කොළඹ අවට :yes:

    දන්නෙ නැත්තන් Bump එකක් දාගෙන යන්න! ;)
     
    • Like
    Reactions: kellsupun

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Budu pilima, perfume bottle alawanna epa. Manufactures la epa kiyala thiyenne ape ewun alewwata. air bag deploy wunoth dash board eka uda thiyena oya wage dewal wadila minihek marenna unath puluwn. 300km/h wage speed ekakin air bag deploy wenakota dash board eka seperate wenawa e wagema speed ekakin air bags walata ida deela. Oya eka eka item dash board eka uda thiyena ewa 300 kmph speed ekakin athule inna kenek ge age wadunoth wena de amuthuwen kiyanna one na ne.
    Niyama bauddayek wenna statue ekak car eke gahaganna one na bn. Budu dahama therum aran e widihata hitiya nm athi. One ma nm sticker ekak gahaganna windscreen eke.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    objection my lord
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර

    :yes::yes::yes:
     
    ekath aththa thama :yes:
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචංලා අර CAR eke dashboard එකේ අලවන පොඩි බුදු පිළිම ගන්න තැනක් දන්නවා නන් කියහල්ලකෝ කොළඹ අවට :yes:

    දන්නෙ නැත්තන් Bump එකක් දාගෙන යන්න! ;)

    Arpico eke thiyenawa.
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    air bag effect wenne naha neh bro steering ekei side eke e neh enne macho ahenam samaharu phone holder gahan yanne anika bro 300 ta gihin happunoth athule thiyena awa kesewethath eliye awath athulata ei Hek mage idea eka oka bro:cool:

    මචන්, පැසෙන්ජර් සයිඩ් බෑග්ස් ඩිප්ලෝයි වෙනකොට වෙන්නෙ මොකද්ද කියලා මෙන්න මේ විඩියෝ එකෙන් බලන්න. ලන්කාවේ ගොඩක් අය පාවිච්චි කරන ප්‍රයස් එකක්

    300 kmph වලින් ගිහින් හැප්පෙන්න ඕන නෑ එයාර් බෑග් ඩිප්ලෝයි වෙන්න. මම කිව්වේ එයාර් බෑග් ඩිප්ලෝයි වෙන්නෙ 300 kmph විතර වේගෙකිනි. විඩියෝ එක බැලුවොත් පෙනෙයි ඔතන මැද මොකක් හරි ඕනමන්ට් එකක් තියලා තිබුණොත් ඒක ඉතාම වෙගෙන් ඇවිත් පැසෙන්ජර්ගෙ මූනෙ වදිනව කියලා. ඒකයි නිෂ්පාදකයා කියන්නෙත් ඩෑෂ්බෝඩ් එක උඩ එක එක දේවල් තියන්න එපා කියලා. සමහර කාර්ස් වල මැනුවල් එකේ කෙලින්ම ඒක සදහන් වෙනවා. තියන නොතියන එක වාහනේ අයිතිකාරයගේ වැඩක්. ඒක නීති විරෝධි නැති නිසා ඕනෙනම් තියාගන්න.
    නිකමට හිතන්න තද deceleration එකක් සමග ඉතා අඩු ඩැමේජ් ( car eke exterior physical damage ) එකක් එක්ක කරැමෙට එයාර් බෑග්ස් ඩිප්ලෝයි වුනා කියලා. බුලට් එකක් වැදුනා වගේ තමයි බ්‍රෝ. your call, Your car your petrol bro.

    PS - බුදු පිලිම තියන්න එපා කිව්වේ බුදු දහම විනාශ කරන්න, අපහාස කරන්න එහෙම නෙවෙයි , බුදු පිලිමයක් තියන්න අපි ගෙදර නම් උඩින් යටින් මිනිස්සු නොයන අගෞරවයක් නොවන තැනක් හොයලා කියන්නෙ " බුදු පිලිමෙ තැන්පත් කරනවා " කියලා. කාර් එකේ අව්වට පිච්චෙන, පබ් වලටයි ක්ලබ් වලටයි අරහෙයි මෙහෙයි හැම මගුලෙම රින්ගන, පිස්සු කෙලින ඩ්‍රයිවර්ලට කුණු හරැප කිය කිය, එකී නොකී මෙකී දහසක් අවමන් කර කර ආරක්ෂාවටත් ප්‍රශ්ණයක් වෙන විදිහට, ඩෙකෝ එකට ලස්සනට බුදු පිලිම තියන එක ethically එච්චර හරි නෑ නේද මචන්.
     
    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Budu pilima, perfume bottle alawanna epa. Manufactures la epa kiyala thiyenne ape ewun alewwata. air bag deploy wunoth dash board eka uda thiyena oya wage dewal wadila minihek marenna unath puluwn. 300km/h wage speed ekakin air bag deploy wenakota dash board eka seperate wenawa e wagema speed ekakin air bags walata ida deela. Oya eka eka item dash board eka uda thiyena ewa 300 kmph speed ekakin athule inna kenek ge age wadunoth wena de amuthuwen kiyanna one na ne.
    Niyama bauddayek wenna statue ekak car eke gahaganna one na bn. Budu dahama therum aran e widihata hitiya nm athi. One ma nm sticker ekak gahaganna windscreen eke.

    me kathawa aththa...chuti chuti itemz dazh board eke tynna epa kyla tmi kynne...karumeta hri ahaka wth wadunoth ehema mona deiyanta kynnda...:oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ඒක ඇත්ත මචන්.