Buddha vs charles darwin

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Ok machan,mata mae tika clear karala denawada.dan loke winasa unama abassara brahma loken ne jivaya enne,ethakota earth eke mulinma ipadenne eka sailyia jivinda?nattan eka parata manussa wela ipadenawada?

    api upakalpanaya karamu issara buduhamduruwo 4 denek hityanan mae bhadra kalpaye,etakota mae 4 denama ohoma lokaya 4parak winasa wela manussayo evolution wetcha kaleta ipadticha ayada nattan 4 denama podi kalayak athulatha ipaditcha ayada.

    කල්ප කියන ප්‍රශ්නෙට පිලිත්රක් ලැබුනෙ නම් නැහැ. නමුත් කල්පය කියන එක ඔය ඉලක්කම් වලින් කියන්න බැහ. මොකද කල්පය කුමක්ද කියල ඇහුවම බුදුන් කීව විදිහට යොදුනක් (9km, 16km කියල විවිද මත තියනව) දිග යොදුනක් උස යොදුනක් පලල භාජනයකට අවුරුදු 100කට සැරයක් අබ ඇටයක් දානව. එහෙම කරනකොට ඒ භාජනය පිරෙනව නමුත් කල්පය ඉවර නෑ කියල. ඕක පරිමාව අරං ගනං හදල බැලුවොතිං දල අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙයි.

    දැන් යමු මගේ මතය මුල් කරගෙන ඔයා නගන ප්‍රශ්නයට.

    මනුසතාත් ජීවියෙක්. දැං අද අපි හිතන් ඉන්වනේ අපි වානරයන්ගෙන් පරිනාමය උන මිනිස්සු කියල. ඒක වැරදී. අපි වානරයන් ගෙන් පරිනාමය උන තවත් වානරයෙක්. අපේ වානර ස්වාභාවයට අපි දුන්න නම තමා "මිනිසා" කියන්නෙ. මෙතනින් තව ඉදිරියට අපි පරිණාමය උනොත් ඒකට තවත් නමක් දාවි.

    අපි තමා දේවල් වලට අරුත් දෙන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න අපිට අරුතක් නොදී දෙයක් ගැන හිතන්න පුලුවන්ද පැන්සල කියන සංකල්පයට පිටිං පැන්සලක් පෙන්වන්න පුලුවන්ද?

    අපිට ඕන විදිහට දේවල් කපල කොට විවිද අර්ථ දෙනව සන්නිවේදනයේ සහ භාවිතයේ පහසුවට. ඒ ඇරෙන්න ඔය කිසිදෙයකට ඒ තුලහටගන්න අර්ථයක් තියනවද? අපි හදාගත්ත අර්ථයක අපි හිරවෙනව පේනවද. අපේ චින්තනය සීමා වෙනව පේනවද? ඔය ඒකසෛලිකයා හෝ මනුශ්‍ය ස්වාභාවයත් අන්න ඒ වගේ. අපි දැකල අහල තියන දේවලිං තමයි සැමදේම තීරනය කරන්න යන්නෙ. එහෙමත් නැතිනම් ද්වයිත ස්වාභාවයක් තියනව. සුදු නම් කලු. උස නම් මිටි. ලඟ නම් දුර. ඔය ආභස්සරින් ඉඳල එන අයට එහෙම "රලු" ද්වයිත ස්වාභාවයක් නැහැ. ඒ අය ද්විතිය ධ්‍යානය උත්කෘෂ්ටව පුරුදු කරපු අය. ඒ අයට විතක්ක විචාර කියන රලු චින්තනයක් නෑ.

    නමුත් කල් යත්ම ලෝභය මතුවීම නිසා එම ධ්‍යාන කුසලයෙන් පහලට තල්ලුවිලා තම ටික ටික රලු ශරීර නිර්මානය වෙන්නෙ. ඉතින් ඔතනදි කාටහරි කියන්න පුලුවන් "ආං ඒ තල්ලුවෙච්ච අය තමා ඒක සෛලික විදිහට අපි හඳුනගත්තෙ" කියල. නමුත් එහෙම දෙයක් ධර්මයේ කියල නැහැ. ඉතින් කියල නැති දෙයක් වුනා කියල කියලවත් නැහැ කියලවත් මට කියන්න බෑ.

    ඕක තමයි මම කිව්වෙ යා දෙක නොරත රත කියල. ධර්මයයි විද්‍යාවයි ගලපන්න බෑ. ඩාවින් කියන තැනමද බුදුන් කියල තියෙන්නෙ. ඩාවින් වැරදිද. බුදුන් නිවැරදිද. ප්‍රශ්න ගොඩයි.

    ඔයාට මම මුල් පෝස්ට් එකේකීව දෙය නිවැරදිව වැටහිලා නෑ. ඒකයි ඔය ප්‍රශ්නෙ ඇහුවෙ. බුදුන් පනවන්නෙ දුකත්, දුකෙන් එතෙරවීමත්. ඒක මනෝමූලික ඉගැන්වීමක්. භෞතිකමය ඉගැන්වීමක් නෙමෙයි. නිවැරදි තැනට ඇවිත් වැරදි ප්‍රශ්නයමයි අහන්නෙ.

    Nāma sabba anvabhavi,
    nāmā bhiyyo na vijjati,
    nāmassa ekadhammassa,
    sabbeva vasamanvagū

    Name has conquered everything,
    There is nothing greater than name,
    All have gone under the sway
    Of this one thing called name

    Akkheyyasaññino sattā,
    akkheyyasmi patihitā,
    akkheyya apariññāya,
    yogam āyanti maccuno

    Beings are conscious of what can be named,
    They are established on the nameable,
    By not comprehending the nameable things,
    They come under the yoke of death

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    No I just want to know if such supernormal powers possible regardless of what they wrote.

    දෙන් ඊදර් යු ආර් ගොයිංටු හෑව්ටු ඇක්සෙප්ට් ඉටි ඔන් ෆේත් ඕර් ඩිවලොප් සමත ධ්‍යාන ඇන්ඩ් අබිඥ්ඥා. ගුඩ්ලක් ඊදර්වේ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Ok found this on maha parinibbana sutta.supernatural abilities are possible.:P

    Eight Causes of Earthquakes

    12. And the Venerable Ananda approached the Blessed One, and respectfully greeting him, sat down at one side. Then he spoke to the Blessed One, saying: "Marvellous it is indeed, and most wonderful! The earth shakes mightily, tremendously! Dreadful and astonishing it is how the thunders roll across the heavens! What could be the reason, what the cause, that so mighty an earthquake should arise?"

    13. Then the Blessed One said: "There are eight reasons, Ananda, eight causes for a mighty earthquake to arise. What are those eight?

    14. "This great earth, Ananda, is established upon liquid, the liquid upon the atmosphere, and the atmosphere upon space. And when, Ananda, mighty atmospheric disturbances take place, the liquid is agitated. And with the agitation of the liquid, tremors of the earth arise. This is the first reason, the first cause for the arising of mighty earthquakes.

    15. "Again, Ananda, when an ascetic or holy man of great power, one who has gained mastery of his mind, or a deity who is mighty and potent, develops intense concentration on the delimited aspect of the earth element, and to a boundless degree on the liquid element, he, too, causes the earth to tremble, quiver, and shake. This is the second reason, the second cause for the arising of mighty earthquakes.

    Faith it is.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,077
    66,515
    113

    කල්ප කියන ප්‍රශ්නෙට පිලිත්රක් ලැබුනෙ නම් නැහැ. නමුත් කල්පය කියන එක ඔය ඉලක්කම් වලින් කියන්න බැහ. මොකද කල්පය කුමක්ද කියල ඇහුවම බුදුන් කීව විදිහට යොදුනක් (9km, 16km කියල විවිද මත තියනව) දිග යොදුනක් උස යොදුනක් පලල භාජනයකට අවුරුදු 100කට සැරයක් අබ ඇටයක් දානව. එහෙම කරනකොට ඒ භාජනය පිරෙනව නමුත් කල්පය ඉවර නෑ කියල. ඕක පරිමාව අරං ගනං හදල බැලුවොතිං දල අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙයි.

    දැන් යමු මගේ මතය මුල් කරගෙන ඔයා නගන ප්‍රශ්නයට.

    මනුසතාත් ජීවියෙක්. දැං අද අපි හිතන් ඉන්වනේ අපි වානරයන්ගෙන් පරිනාමය උන මිනිස්සු කියල. ඒක වැරදී. අපි වානරයන් ගෙන් පරිනාමය උන තවත් වානරයෙක්. අපේ වානර ස්වාභාවයට අපි දුන්න නම තමා "මිනිසා" කියන්නෙ. මෙතනින් තව ඉදිරියට අපි පරිණාමය උනොත් ඒකට තවත් නමක් දාවි.

    අපි තමා දේවල් වලට අරුත් දෙන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න අපිට අරුතක් නොදී දෙයක් ගැන හිතන්න පුලුවන්ද පැන්සල කියන සංකල්පයට පිටිං පැන්සලක් පෙන්වන්න පුලුවන්ද?

    අපිට ඕන විදිහට දේවල් කපල කොට විවිද අර්ථ දෙනව සන්නිවේදනයේ සහ භාවිතයේ පහසුවට. ඒ ඇරෙන්න ඔය කිසිදෙයකට ඒ තුලහටගන්න අර්ථයක් තියනවද? අපි හදාගත්ත අර්ථයක අපි හිරවෙනව පේනවද. අපේ චින්තනය සීමා වෙනව පේනවද? ඔය ඒකසෛලිකයා හෝ මනුශ්‍ය ස්වාභාවයත් අන්න ඒ වගේ. අපි දැකල අහල තියන දේවලිං තමයි සැමදේම තීරනය කරන්න යන්නෙ. එහෙමත් නැතිනම් ද්වයිත ස්වාභාවයක් තියනව. සුදු නම් කලු. උස නම් මිටි. ලඟ නම් දුර. ඔය ආභස්සරින් ඉඳල එන අයට එහෙම "රලු" ද්වයිත ස්වාභාවයක් නැහැ. ඒ අය ද්විතිය ධ්‍යානය උත්කෘෂ්ටව පුරුදු කරපු අය. ඒ අයට විතක්ක විචාර කියන රලු චින්තනයක් නෑ.

    නමුත් කල් යත්ම ලෝභය මතුවීම නිසා එම ධ්‍යාන කුසලයෙන් පහලට තල්ලුවිලා තම ටික ටික රලු ශරීර නිර්මානය වෙන්නෙ. ඉතින් ඔතනදි කාටහරි කියන්න පුලුවන් "ආං ඒ තල්ලුවෙච්ච අය තමා ඒක සෛලික විදිහට අපි හඳුනගත්තෙ" කියල. නමුත් එහෙම දෙයක් ධර්මයේ කියල නැහැ. ඉතින් කියල නැති දෙයක් වුනා කියල කියලවත් නැහැ කියලවත් මට කියන්න බෑ.

    ඕක තමයි මම කිව්වෙ යා දෙක නොරත රත කියල. ධර්මයයි විද්‍යාවයි ගලපන්න බෑ. ඩාවින් කියන තැනමද බුදුන් කියල තියෙන්නෙ. ඩාවින් වැරදිද. බුදුන් නිවැරදිද. ප්‍රශ්න ගොඩයි.

    ඔයාට මම මුල් පෝස්ට් එකේකීව දෙය නිවැරදිව වැටහිලා නෑ. ඒකයි ඔය ප්‍රශ්නෙ ඇහුවෙ. බුදුන් පනවන්නෙ දුකත්, දුකෙන් එතෙරවීමත්. ඒක මනෝමූලික ඉගැන්වීමක්. භෞතිකමය ඉගැන්වීමක් නෙමෙයි. නිවැරදි තැනට ඇවිත් වැරදි ප්‍රශ්නයමයි අහන්නෙ.

    Nāma sabba anvabhavi,
    nāmā bhiyyo na vijjati,
    nāmassa ekadhammassa,
    sabbeva vasamanvagū

    Name has conquered everything,
    There is nothing greater than name,
    All have gone under the sway
    Of this one thing called name

    Akkheyyasaññino sattā,
    akkheyyasmi patihitā,
    akkheyya apariññāya,
    yogam āyanti maccuno

    Beings are conscious of what can be named,
    They are established on the nameable,
    By not comprehending the nameable things,
    They come under the yoke of death

    :( Thanks for explanation :)
     
    Last edited:

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    Here`s what I remember based on an explanation of Agganna suthra by waharaka hamuduruwo. I haven’t read Agganna suthra, just listen to the explanation.

    Kalpa 80 > maha kalpa 1

    The world (say Earth) completes a full cycle within the Maha Kalpa.

    • First 20 Kalpa – lookaya athi wemin pawathi
    • Second 20 Kalpa – lookaya athi wela pawathi (we are in this stage now)
    • Third 20 kalpa – lookaya nathi wemin pawathi
    • Fourth 20 kalpa – lookaya nathi wela pawathi

    So the cycle continues every Maha Kalpa (I am NOT sure whether the exact duration of a Maha Kalpa is the same each cycle)

    Here`s my take on the initial question:

    • “Bhadra Kalpa” is the current set of kalpa`s (third set of 20, where the world is in a liveable state)
    • This “Bhadra Kalpa”, budhu waru 4k pahala wela iwarai, thawa 1 namak pahala weemata niyamithai
    • Yes, the world is about 4.5 billion years old, based on current scientific evidence
    • But I believe the “composition/environment” of this world (i.e. Earth) has changed 4 times within this “Bhadra Kalpa”. This explains why life expectancy, body size etc.. would change during the times of the last 4 budhu waru. All 4 cycles may or may not have happened during the 4.5 billion years. Perhaps only the current cycle is 4.5 billion years old, the previous 3 may have happened before. But all 4 happened within the “Bhadra Kalpa”, where the world did not get completely destroyed.

    • So homo-sapiens (us humans) live within the current composition/environment, the current human species will get destroyed/evolved and start to develop as a somewhat different species (still human qualities, but different body size etc..) by the time Maithree bhudu lives in this world
    • After the 5th “composition/environment” change of this world, the whole world as we know it will get destroyed, up to ‘Aabhassara brahma looka’. Out of the 31 plains, every plain below ‘Aabhassara brahma looka’ will get destroyed.

    As i said, this is purely based on an explanation of "Agganna suthra". BUT the “composition/environment” change of the world is my take since this is not clearly explained in the suttra
     
    Thanks this is a good explanation.Do you think the buddhas visit to ruwanwelisya land is a written hoax?because the common belief is that buddha has arrived to ruwanweliseya land to pay respect to previous buddhas who visited the same spot in their lifetime.I wonder how the same spot or earth composition remained the same for so much billion years.
     
    I think the "area/land/spot where the sthupa was built" can be relative. It may be the same spot in terms of latitude and longitude coordinates... It may be the same spot in terms of the name given to the place/sthupa.. It may have been the same based on some other factors.. If this story is NOT specifically mentioned in the thripitaka, it could may even be a 'jana pravadaya..' I believe the main thing is to refer/understand what is noted in the 'thripitaka' because no other source would have the same amount of credibility.

    Similar to the notion that every Bhuddha is born in 'Dambadiva'. One can imagine that very specific criteria must be met for such a special birth and buddhathwaya to take place (cosmic energy formation, type of society and culture, political stability etc... ). But the exact location of 'Dambadiva' can be relative to the composition of the earth or the specific planet/world at that time. Imagine explaining all this to people 2600 years ago. It may have been simpler and straight forward to say that every Bhuddha is born in 'Dambadiva'.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මෙතන ගොඩාක් යට උබ අහලා තියන දේ තේරිලා නැ
    මට හිතෙන විදිහට උබට බුධාගම ගැන සැකයක් නැ,
    කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියන එක ලොකු අවුලකුත් නැ එක ලොකු කාලයක් කියලා හිතුවහම ඇති.
    චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය 100% හරි කියලා කියන්ඩ බැනේ බන් එකෙත් තැන තැන අවුල් තියනවා
    අනිවාර්යෙන්ම බුදුවරු ඔක්කොම හෝමෝ සේපියන් වෙන්ඩ ඕන
    ඔය පොසිල හම්බුනාට ඔය ඔක්කොම එකට හිටියද දන්නැ නේ බන්
    අනික කල්පය කියන්නේ අවු.බි 4.5 කියලා හරියටම කියන්ඩත් බැ
    මට හිතෙන විදිහට බුදුවරු ඔක්කොම පහල වෙලා තියෙන්නේ (කල්පය ගැන හිතුවහම) මෑතකදී
    මොකද ගෞතම බුදුන්ගේ ධර්මය තියෙන්නේ අවු 5000 ක් කියලනේ කියන්නේ
    කල්ප විනාශය වෙද්දී තමා අර ඉරවල් 7ක් එහෙම පායනවා කියන්නේ
    වැරද්දක් තියනවා නම් නිවැරදි කරන ඩෝ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    මහා කල්පයක් කොටස් 4කි යුත්ත වේ. ඉන් කොටස් 3 ක ම මිහිපිට සත්ව වාසයක් නොමැත. එක් කොටසක පමණක් සත්වයන්ගේ වාසයක් ඇත. ඒ එක කොටසක කාලයට අසංඛ්‍ය කල්පයක් ලෙස හැඳින්වේ. එක් අසංඛ්‍ය කල්පයක් නැවත කොටස් 64 කට බෙදේ. එම එක් කොටසක් අන්තර් කල්පයක් ලෙස හැඳින්වේ. අන්තර් කල්පය තුල මනුෂ්‍යයන්ගේ පරමායුෂ (ජීවත් විය හැකි උපරිම කාලය) දස වර්ෂයේ සිට වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්ෂයට ම අඩු වේ.

    සෑම අන්තර කල්පයක් අවසානයේ දී ම සත්ව විනාශයක් සිදු වේ. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. ලෝකය විනාශ නොවේ. මෙවැනි අන්තර් කල්ප 64ක් ගිය පසු අසංඛ්‍ය කල්පය අවසන් වේ. ලෝක විනාශයක් සිදු වේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    are you christian?:oo:

    obviously why did you ask him? :rolleyes: :lol: godak buddhism thread wala christian aya awith answer danawa hariyata buddhsim dannawa wage habei unge wachana walin pahdiliwa penawa melo deyak danne ne kiyala:lol:
     
    Sr2665

    Junior member
  • Jun 8, 2017
    38
    4
    8
    Buddhism without frills

    notwithstanding that Buddha’s exposition was the epitome of a rational discourse, the miraculous and the imaginary have crept in to Buddhist faith infused with distractions that mask the gem within that each of us must find necessarily by our own effort.The Buddha spelt things out clearly but we need to apply ourselves in earnest to extract the essence. Here is a very well presented and welcome attempt to sweep away the cobwebs, separate chaff from grain and help us truly identify and assimilate the core teachings of the Buddha.

    https://www.amazon.com/dp/B07ZDKHRNN/

    මේ පොතහි බුදුන් වහන්සේලාගේ පැවතිම් ගැන අදහස් පලකරනවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Sinhalu wiki eke tiyenne kalpa=4.32 billion years kiyala

    dan ethakota mae earth eke life ekath ganan balala tiyena widiyata 4.36 billion years ne.

    api dan inne bhadra kalpa eke.eke ipadenne buduwaru 5 denayne.

    Vipassī (the 998th Buddha of the vyuhakalpa)
    Sikhī (the 999th Buddha of the vyuhakalpa)
    Vessabhū (the 1000th and final Buddha of the vyuhakalpa)
    Kakusandha (the first Buddha of the bhadrakalpa)
    Koṇāgamana (the second Buddha of the bhadrakalpa)
    Kassapa (the third Buddha of the bhadrakalpa)
    Gautama (the fourth and present Buddha of the bhadrakalpa)

    dan dinosaurs idala tiyenne 66 million years walata kalin.etakota homo erectus idala tiyenne 1.6 million years kalin.etakota homo Neanderthal idala tiyenne 40000-400000 years ago.

    dan etakota kongama,kakusandha buduhamduruwanta puja karapu dagab,sellipi tiyenawa.etakota mae buduhanduruwo 4 denama ipadila tiyenne homo Neanderthalta passeda?nattan isellada?:oo:

    Watch video Fermi Paradox.

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Budhu bana pawathina kaleka, manushya athmayk labila , budhu bana ahnna labena ekath chance ekak..a hnda ooni tika witrk ara gena, wadak nathi ewa ayin krnna..
    Ape eelaga athme manushya athmayakma weida, api heta mareida kiynna dnneth nane
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Budhu bana pawathina kaleka, manushya athmayk labila , budhu bana ahnna labena ekath chance ekak..a hnda ooni tika witrk ara gena, wadak nathi ewa ayin krnna..
    Ape eelaga athme manushya athmayakma weida, api heta mareida kiynna dnneth nane

    Buddha deshanawe wadak na kiyala ahaka danna deyak na machan. Swakkatha kiyanne ekai.
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,725
    1,516
    113
    Lord buddha

    Budun wahanse kiwwa me wishwaya gana hoyanna yanna epa kiyala,therumak nathi wadak

    Budun wahanse kiwwa mama danagaththa dewalin ubalata deshana kare ithama seemitha kotasak anith hama dema wadak nathi dewal kiyala

    Budun wahanas kiwwa hamadema tharka karala wisadanna ba kiyala

    Budun wahanase kiwwa mama nathi dawasata darmayama udaw karagena me mulawela inna eken galawenna kiyala

    Oya deya witharak nemei hodata baluwoth darmaya athule notherena dewal godak thiyenwa,ithin wishwayata wada darmaya gana thaman gana hoyana eka sapekshawa paladayakai
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Buddha deshanawe wadak na kiyala ahaka danna deyak na machan. Swakkatha kiyanne ekai.
    Na mchn..mn ehma deyak nmi qwe..
    Okath nikn wishwaya gana hoyanwa wge tmi..budu waru mona kaleda hitiye kiyna eka lokuwtama wadagath deyak wei kiyla mn hithnne na..mokda samahara dewal hewwa kiyla science ekka compare krnnth amarui
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    Na mchn..mn ehma deyak nmi qwe..
    Okath nikn wishwaya gana hoyanwa wge tmi..budu waru mona kaleda hitiye kiyna eka lokuwtama wadagath deyak wei kiyla mn hithnne na..mokda samahara dewal hewwa kiyla science ekka compare krnnth amarui

    Sciense walin kynne rekiya life ekak gana (arambysk awsnyak thynwa)
    buduhamduruwo kiwe meka cycle ekak kyla