Buddha Walking Statue In Thailand

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    stock-photo-walking-golden-buddha-statue-thailand-93339799.jpg

    යහලුවනේ මට ඔය බුද්ධ ප්‍රතිමවේ හොද පැහදිලි පින්තුර ඕනේ වෙලා තියෙනවා අන්තර්ජලයේත් හොද ඒවා නැ තියෙන ඒවාට සල්ලි ඉන්ලනවා ඉතින් කගේ ලග හරි හොද පින්තුර ටිකක් තියෙනවනම් දෙන්න හොදේ බොහොම පින් වැඩක් (walking Buddha -Thailand)
     
    Last edited:
    • Like
    Reactions: Casey stoner