buddhism and ghosts

Emios

Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    ah kiyapan balanna ghostala human body ekata enter wenna puluwanda berida.enter wela zombie karanna puluwanda berida.:yes:
     
    Last edited:

    kinnenreed

    Member
    Jan 9, 2018
    3
    0
    0
    puluwan

    At that time, Moggallana was Mara, chief of demons, lord of the lower worlds, and his name was Mara Dusi. He had a sister by name of Kali whose son was to become the Mara of our age. Hence Moggallana's own nephew was now standing in front of him at the door post. While being the Mara of that distant time, Moggallana had attacked a chief disciple of the previous Buddha by taking possession of a boy and making him throw a potsherd at the holy disciple's head so that blood was flowing.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවියො මනුස්ස ශරිර වලට අවෙශ වෙන්නෙ නැ .පිලිකුල්///
     
    puluwan..

    දෙවියො මනුස්ස ශරිර වලට අවෙශ වෙන්නෙ නැ .පිලිකුල්///

    :oo:
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ප්‍රේතයන්ට මනුස්ස ශරීරයට ඇතුල් වෙලා බලපෑම් කරන්න පුලුවන්. ඒත් හැම මනුස්සයෙක්ගෙම ඇගට ඇතුල් වෙන්න බෑ. මනුස්සයගෙ කර්ම ශක්තිය, තේරෙන විදිහට කීවොත් body vibration/ frequency/ aura එක අඩුය් නම් එලියෙ ඉන්න ප්‍රේතයෙක්ට මනුස්සයෙක්ට බලපෑම් කරන්න පුලුවන්. අපි කරන වැඩත් එක්ක ඒක වෙනස් වෙනව. උදාහරණයක් ගත්තොත් අරක්කු බිබී පව් වැඩ දිගටම කරනවා නම් අපේ ශක්තිය අඩු වෙනවා. ඒ වගේ වෙලාවල් වලදි වෙනත් ආත්මයකට අපේ ඇගට ඇතුල් වෙලා බලපෑම් කරන්න පුලුවන්. ප්‍රේතයන්ගෙ ශක්තිය ගොඩක් අඩුයි. හැබැයි එක එක්කෙනාගෙ ඒ ශක්තිය වෙනස්. පවින් වැලකිලා පින් වැඩ කරනවා නම් අපේ ශක්තිය වැඩි වෙනවා. එතකොට වෙනත් ආත්මයකට අපිට බලපෑම් කරන්න බෑ. සරලවම කීවොත් ඕකයි වෙන්නෙ. යක්කුන්ටත් අපිට බලපෑම් කරන්න පුලුවන් හැබැයි ඇගට ඇතුල් වෙන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ අර රතන සුත්‍රේ කතාව දකලානේ ඕක ඇහුවේ.

    මටනම් හිතෙන්නේ ඔය භූතයා කියලා කියන්නේ අපේම සිතුවිල්ලකට.
    අමනුස්සයා කියලා අමුතු සතෙක් නෑ.
    බෞද්ධ කතාවල වෙනමම අමනුස්ස කියලා ජාතියක් පෙන්නුවට ඒ මිනිස්සුම තමා සිතුවිලි නරක් වෙච්ච
    සොම්බි කියන්නෙත් ඒ කට්ටියම තමා

    අපි හැමෝටම අමනුස්සයෝ වෙන්න පුළුවන්. ඒකට බලපාන්නේ සිතුවිලි පමණයි.
     
    Wenna be machan karaneeya meeta suthre ehema tanikara buthayantai yakkuntai gatha kiyana scene ekak tiyenne.aniwa inna one.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ අර රතන සුත්‍රේ කතාව දකලානේ ඕක ඇහුවේ.

    මටනම් හිතෙන්නේ ඔය භූතයා කියලා කියන්නේ අපේම සිතුවිල්ලකට.
    අමනුස්සයා කියලා අමුතු සතෙක් නෑ.
    බෞද්ධ කතාවල වෙනමම අමනුස්ස කියලා ජාතියක් පෙන්නුවට ඒ මිනිස්සුම තමා සිතුවිලි නරක් වෙච්ච
    සොම්බි කියන්නෙත් ඒ කට්ටියම තමා

    අපි හැමෝටම අමනුස්සයෝ වෙන්න පුළුවන්. ඒකට බලපාන්නේ සිතුවිලි පමණයි.

    ඉල්ලෙයි , බුදු දහමට අනුව ජිවින් වර්ග 4කට බිහි වෙනව,
    1.බිත්තර වලින්
    2.මවු කුසෙන්
    3.දෙකඩ විමෙන් (ශුද්‍ර ජිවින්--- ඔහොම කිවෙ 2500ක්ට කලින් ඒ කාලෙ ශුද්‍ර ජිවින් දැකින්ඩ මයික් තිබ්බෙ නැ, බුදු නුවනින් දැකපුව )
    4.ඕපපාතික.-ඉබේ පහල වෙන
    ඕන්න ඔය ඕපපාතික කොට්ටාස තමයි අමුනුස්ස කියනනෙ.ඔයා නොදැක්කා කියල අවිස්වාස කරන්ඩ එපා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    who knows. they are taught as a different form of beings. buddhism doesn't give a detailed explanation on their abilities.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    I wonder if they have viruses in their realm as well

    i guess ull have to develop ur mind and see it for ur self. but it's doubtful if one would still be able appreciate such knowledge after seeing what samsara looks like :sorry: