Buddhism Attacked

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
9rrmer.jpg


2itloqw.jpg


The destroyed Buddha Statue at Elamalpotha in Dambulla — allegedly vandalised and desecrated by Minister Janaka Bandara Tennakoon and his son, Provincial Councillor Pramitha Bandara Tennakoon.

As intra-party fighting among candidates of the governing alliance intensified with days to go for the general election, senior Minister Janaka Bandara Tennakoon and his son are being accused of vandalising a Buddha statue.

The Minister for Local Government and Provincial Councils and his supporters, including his son, Provincial Councillor Pramitha Bandara Tennakoon, are being accused of desecrating a Buddha statue in Elamalpotha in Dambulla on March 26 because the Buddhist shrine was opened at a ceremony attended by another candidate of the ruling United People’s Freedom Alliance (UPFA).


saththu :angry:
 
  • Like
Reactions: cking

Iphone2009

Member
Apr 30, 2009
420
6
0
music
"අපි සිංහල, රටත් සිංහල, අ‍හගෙන ඉන්නවා දෙමළා""අපි සිංහල, රටත් සිංහල, අ‍හගෙන ඉන්නවා දෙමළා" - මහින්ද යාපනයේදී

president_jafna01.jpg


මහින්ද රාජපක්ෂ මහතා ඊයේ යාපනයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළියකදී දෙමළ ජනතාවට පහත් වචනයෙන් බැණ වැදී තිබේ. ඔහු එම රැලියේදී ඔහුගේ ටෙලිපොම්ටර් දෙක යොදාගෙන දෙමළ භාෂාවෙන් රැලිය අමතා ඇතත් ඔහු සිංහල භාෂාවෙන් ලියාගත් පිටපතටද වරද්දා උච්ඡාරණය කර තිබේ. එහිදී රැස්ව සිටි ජනතාව "හූ" තබා ඊට බාධා කර ඇත. ඊට කෝපවූ ජනාධිපතිවරයා " ඔව් අපි සිංහල, රටත් සිංහල, ඒක හින්ද අහගෙන ඉන්නවා දෙමළා. පණ්ඩිත කම් දොඩන් නැතිව. අහගෙන ඉන්න බැරි නම් යන්න" යැයි පවසා තිබේ. (අදාල හඩ පටය http://www.lankatruth.com/sin/media/mp3 ... afna_1.mp3 )

එහිද ජනතාවගේ හූ හඩ තවත් වැඩිවූ අතර රාජපක්ෂ මහතා "නවතන්නේ නෑ මම, දැන් තමුසෙලා කෑගහපු හින්දා තවත් කතා කරනවා දෙමළෙන්" යැයි පවසා නැවතත් කතාව සිදුකිරීමට පටන් ගත් අතර ජනතාවගේ හූ හඩ වඩවඩාත් වැඩිවීම හේතුවෙන් අවසානයේ ඔහුට කතාව අතර මග නැවතීමට සිදුව ඇත. (අදාල හඩ පටය http://www.lankatruth.com/sin/media/mp3 ... afna_2.mp3 )
එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පැවසුවේ රැලිය සදහා දෙමළ ජනතාව බලහත්කාරයෙන් සහභාගී කර ගෙන තිබූ බවත් රාජපක්ෂ මහතාගේ බැණ වැදීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කළද ආරක්ෂක නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවයි.

මෙම අවස්ථාව ආවරණය කළ නම හෙළි කිරීමට අකමැතිවූ මාධ්‍යවේදියකු පැවසුවේ යුද ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තුවේදී මීට පසු සුළු ජාතීන් කියා කිසිවෙක් නොමැති බවත්, ඇත්තේ එකම ශ්‍රී ලාංකික ජනතාවක් බවත් පැවසුවේ මෙම ජනාධිපතිවරයාද යන ප්‍රශ්නය ඔහුට එහිදී නැගුණු බවයි.

Source - Lanka truth http://lankatruth.com/sin/index.php?opt ... &Itemid=27



1zn68tt.jpg
 
  • Like
Reactions: suraj1132

Idi Mahin

Member
Apr 2, 2010
13
1
0
Uganda
Some how the Buddha Statue is damage...... UNP or JVP Minissu kaduwoth Witharada mewa aparada? Nattham News eka Attha Wenne?

Machang Kauru kaduwath meka waradee...waradi dey waradee kiyapang pata paksha nathuwa


dont blame my UPFA supporters. We with Nil balakaya, have liberated you from the Tiger claws..Now we are opening "Suba Anagathayak" for you all...

keep shut your mouths and just watch

And dont forget to vote us ....:growl:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඒකනේ චාටර්......:rolleyes:

ඒකනෙ.... ලැජ්ජාවෙ බෑ... අර සංවිධානෙ සෙට් එකට දැන් ඇඳුම් නැතිව තමයි ඇවිල්ල රිප්ල්යි කරන්න වෙන්නේ... :lol::):nerd:
කැළණියේ රජමහා විහාරේ මර්වින් සිල්වා කිව්වදේ කරලා..
එයා යන පාරේ හරහට ගහක් තිබුනොත් ගහ කපල දානවා කියලා කළුගලක් තිබුනොත් ඒකට ගල්බෝර ගහලා කුඩු කරනවා කියලා... :lol::lol::lol:
අපි බලන් ඉමු කිව්ව වගේම අර හරහට එන ගහත් කපනකන්..... :P:P:lol::lol::lol::nerd:

ඔන්න මේ ඔක්කොම අපි කරපුව නෙවේ ඕං.......
මොකද අපිට ගස් ගල් එක්ක ගනුදෙනු නෑ....
මේ ඔයාලගේ කන්ඩලේ මචල් වලට අපිනෑ... හක හක:lol::lol:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

ඒකනෙ.... ලැජ්ජාවෙ බෑ... අර සංවිධානෙ සෙට් එකට දැන් ඇඳුම් නැතිව තමයි ඇවිල්ල රිප්ල්යි කරන්න වෙන්නේ... :lol::):nerd:
කැළණියේ රජමහා විහාරේ මර්වින් සිල්වා කිව්වදේ කරලා..
එයා යන පාරේ හරහට ගහක් තිබුනොත් ගහ කපල දානවා කියලා කළුගලක් තිබුනොත් ඒකට ගල්බෝර ගහලා කුඩු කරනවා කියලා... :lol::lol::lol:
අපි බලන් ඉමු කිව්ව වගේම අර හරහට එන ගහත් කපනකන්..... :P:P:lol::lol::lol::nerd:

ඔන්න මේ ඔක්කොම අපි කරපුව නෙවේ ඕං.......
මොකද අපිට ගස් ගල් එක්ක ගනුදෙනු නෑ....
මේ ඔයාලගේ කන්ඩලේ මචල් වලට අපිනෑ... හක හක:lol::lol:


මෝඩ චූන් ගන්න එපා ගසලියො..උඹ මෙතන මොකද්ද ඔප්පු කරන්න හදන්නේ..උඹවගේ ගෝතයෙක් මං නම් දැකලා නෑ
කවුරු කරත් වැඩේ වැරදි නම් වැරදි :frown:
උඹ සාලය මෙතන මාළු බාන්න ලෑස්ති වෙන්න එපා :angry::angry:
උඹ කරන ඒවා අපහාස නෙවෙ කියලා රෙදි ඇදන් ද කියන්නේ

උබලට තලේබාන්ල කරනකොට හොදයි අනික් වෙලාවට නර
කයි තියරියක් අපට නෑ
බාමියන් කුඩු කරපු එක ආගමේ නාමෙන් කරානම් හරියි කිව්ව තලපතානේ උඹ :angry:
උඹලවගේ ආතක් පාතක් නැති එවුන් මේකෙ ලග්ගලා අපට මෙහෙම කියනවා අහගෙන ඉන්නත් වෙච්ච එකට අපේ මහ එකාලත් වග කියන්න ඕන
:growl:
 
  • Like
Reactions: anrdeknyke
[/COLOR]
[/COLOR]මෝඩ චූන් ගන්න එපා ගසලියො..උඹ මෙතන මොකද්ද ඔප්පු කරන්න හදන්නේ..උඹවගේ ගෝතයෙක් මං නම් දැකලා නෑ
කවුරු කරත් වැඩේ වැරදි නම් වැරදි :frown:
උඹ සාලය මෙතන මාළු බාන්න ලෑස්ති වෙන්න එපා :angry::angry:
උඹ කරන ඒවා අපහාස නෙවෙ කියලා රෙදි ඇදන් ද කියන්නේ

උබලට තලේබාන්ල කරනකොට හොදයි අනික් වෙලාවට නර
කයි තියරියක් අපට නෑ
බාමියන් කුඩු කරපු එක ආගමේ නාමෙන් කරානම් හරියි කිව්ව තලපතානේ උඹ :angry:
උඹලවගේ ආතක් පාතක් නැති එවුන් මේකෙ ලග්ගලා අපට මෙහෙම කියනවා අහගෙන ඉන්නත් වෙච්ච එකට අපේ මහ එකාලත් වග කියන්න ඕන
:growl:

විමසුම් නුවනක් නැති ආගමක් අදහන ජාතියකට අයත් වෙච්ච සාලයට ඇන්ඩ් සිරාට ඕකත් අරුමයක්ද අමිල අයියෙ
අහල තියනවනේ කළේ මුනින් නවල දිය දැම්මට පිරෙන්නෙ නෑ කියල ....
ඒක තමා මුන්ටත් වෙලා තියෙන්නෙ
 

paalugama

Well-known member
  • Ane LKdood ta ape buddhagama gena unu wenne me wage political hutapata walata ahu wuna case waladi witharai.:lol:
    Anik welawata..........,
    Sorry bro, u may have either forgotten or not aware that these kind of destroying of Buddha statue being done for years by both some money minded or politically driven Buddhists/non Buddhists. So its not a new news. who ever done this, who ever ruined these kind of statues of any kind of religious leaders is not acceptable. if it was done by some one, its a bitch work!:growl:
    Anika machan, I never believe the reliability of news items in "lanka truth"-its more or less a "pacha" factory. but if it is true then, MR had done a very bad thing!:(