Buddhism - Being Truly Human

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ වගේ දේවල් දකින්නත් ආසයි..... :)
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මෙච්චර අඩු වයසකින් පැවැදි "කරවන" එකටනම් මම අකමැතියි. :nerd:
    උබට ප්‍රශ්ණයක්ද ඒක ගෙවල් වලින් අනුමැතිය අරගෙන මහණ කරන්නේ. උබලගේ පල්ලි වල fathers ලා ළමා අපචාර කරාට භික්ෂූන් වහන්සේලා සිල්වත් උදවිය. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    උබට ප්‍රශ්ණයක්ද ඒක ගෙවල් වලින් අනුමැතිය අරගෙන මහණ කරන්නේ. උබලගේ පල්ලි වල fathers ලා ළමා අපචාර කරාට භික්ෂූන් වහන්සේලා සිල්වත් උදවිය. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.

    දෙමව්පියන්ගේ කැමැත්ත තියනවා කියමු, ඒත් ළමයාගේ කැමැත්ත? පැවැදි වෙනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි නේ, ඒ වගේ තීරණයක් ගන්න ඒ වගේ පොඩි වයසකින් පුලුවන්ද? අනික රාහුල කුමාරයා මහන කළා වගේ අනිත් අයට නිවන් දකින්න හැකියාවක් තියනවද නැද්ද කියල බලන්න කවුරුත් ඇත්තෙත් නෑනේ.
    පල්ලිය? මම පල්ලියක් ගැන කිව්වේ කොයි වේලාවේද? දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය රැකවරණය ලොකු හාමුදුරුවන්ගෙන් ලැබෙයිද?
     
    ඒ ළමයි බුද්ධිමත් නිසා ස්ව කැමත්තෙන් මහණ වෙන්නෙ පොඩි වුන පළියට එහෙම අවතක්සේරු කරන්න එපා බුද්ධිය ගැන. :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඒ ළමයි බුද්ධිමත් නිසා ස්ව කැමත්තෙන් මහණ වෙන්නෙ පොඩි වුන පළියට එහෙම අවතක්සේරු කරන්න එපා බුද්ධිය ගැන. :D

    tumblr_lr6aeqUV7m1qb3v7r.gif
     
    ahpsampath

    Active member
  • Jun 6, 2007
    587
    51
    28
    oTHER sIDE oF tHE hELL
    සමහරු ගැන බෞද්ධයො විදිහට අනුකම්පා කරන්න තමයි තියෙන්නෙ.

    උපේක්ෂාවෙන් බලන්න අනිත් අය දිහා ඒ අයගේ මෝඩ කම් ඒ අයට තේරෙන්නෙ නෑ.

    මෙතනත් මෝඩ විදිහට අදහස් දානව මොකක්ද තමන් කරන්නෙ කියල අදහසක් වත් නෑ බොරුවට බෞද්ධයාට හා බෞද්ධකමට මඩ ගහන්න හදනව.

    තමන්ගෙ තියන වැරදි හින්ද හැම දෙයක්ම වැරදියට තමා පේන්නෙ.

    බොද්ධයො විදිහට උපේක්ෂාවෙන් බලන්න මේවගේ දේවල් වැඩි කලක් පවතින්නේ නෑ.
    හැමෝටම තෙරුවන් සරණයි !

    :yes:
     
    • Like
    Reactions: ABACUS

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Good Thread +6

    මෙච්චර අඩු වයසකින් පැවැදි "කරවන" එකටනම් මම අකමැතියි. :nerd:

    Agreed

    ඒ ළමයි බුද්ධිමත් නිසා ස්ව කැමත්තෙන් මහණ වෙන්නෙ පොඩි වුන පළියට එහෙම අවතක්සේරු කරන්න එපා බුද්ධිය ගැන. :D

    බුද්ධිමත් නිසා ලෝක ස්වභාවය අවබෝධකරගෙන මහණ උනා කියලද කියන්නෙ ?

    ඔක්කොටම කලින් මේ පොඩි උන්ගෙන් 1+1 කීයද කියල අහල බලපං උත්තරේ ලැබෙනවද කියල

    image003ee.jpg

    ලෝකෙ ස්වභාවය ගැන කළකිරෙන්න කලින් ලෝකෙ හැටි දැකල තියෙන්න ඕනෙ මචං.

    කොහොම උනත් මං දන්න විදිහට නං පොඩි කාලෙ මහන කිරීම ඒ රටවල චාරිත්‍රයක්. අවුරුදු ගානකට පස්සෙ කොහොමත් සිවුරු අරවනවා. කැමති අයට විතරයි ඉන්න පුළුවන් ඒක නිසා ප්‍රශ්නයක් නෑ :)