Godak hamduruwo dan kiyanawa meka karannek karanwannek nethi darmathawak kiyala.me kiyana eka harida.mehema auto wena ekak kiyala ganna puluwanda.awidyawa misa metana auto wena deyak kiyala ganna bane?
hethu-pala walin run wena seen ekaka karannek, karawannek hoyanne kohenda?
Sure, and it seems technically possible of course, but it still not satisfies the theoretical aspect of “සුතමය” as described in the pitaka.
IMO it is just because listening was the only medium available at that time (no scriptures).
පෙන ඇහෙන දැනෙන දෙට රාග දෙශ මොහ වලින් රියැක්ට් කරන එක නැවැත්තුවහාම හරි
පේන්නෙම විපල්ලාසයට/මොහය අහුවුන සන්නාවකින් නම්, එකට රියැක්ට් නොකර ඉන්නෙ කොහොමද?
මෝහයෙන් ම වැරදියකට ගත්ත සන්නාවකට, රියැක්ට් නොකර හිටිය කියල, සන්නව හරියන්නෙ කොහොමද? එක එනකොටම වරදිල ඉවරයිනෙ?
------ Post added on Oct 20, 2023 at 8:45 PM
Sobadahamada?
