Buddhism quection

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    1)buduhamduruwanta siyalu sathywayo niwan dakkana aramunak tibbada?
    කෙනෙක්ට නිවන් දකින්න පෙර කළ කුසල් තියෙන්න ඕනි. දකින දකින පුද්ගලයව නිවන් දක්වන්න බුදුවරුන්ට බෑ.

    තුම්හෙහි කිච්චමාතප්පං,
    අක්ඛාතාරො තථාගතා
    (බුදුවරු නිවන් මග පෙන්වන්නෝය. වීර්ය්‍ය වැඩිම නුඹලා විසින් කළ යුතුය.)

    ඇරත් සියලු සත්වයෝ කොහොමත් බෑ. මොකද සියලු සත්වයෝ කිවහම "තිරිසන්,ප්‍රේත, නිරාගාමී භවවල සත්වයොත් අයිතියි. ඔවුන්ට ධ්‍යාන හෝ මාර්ග ඵල ලබන්න බෑ.

    සැවොම නිවනට පැමිණ වීමට තියා පවින් වැළැක්වීමටවත් බුදුරජාණන් වහන්සේ උත්සහ කළේ නෑ. ජේතවනාරාමය අසළ ඌරන් මරමින් ජීවත් වූ චුන්ද සූකරට බණ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ වැඩියේ නෑ. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ නුවණැත්තන්ට පමණයි.

    2)siyalu sathywo kerehi maitreeyak tiyenawada

    බුදුවරුන්ට පමණක් නෙවෙයි පසේ බුදුවරු , රහතන් වහන්සේලා පවා සියලු සත්වයන්ට මෛත්‍රි කරති.
    මෛත්‍රිය කියන්නේ අද්වේශය. බුදුවරු කිසිවෙකුට ද්වේශ නොකරති. කිසිවෙකු කෙරෙහි ගැටීමක් බුදුවරුන්ට තියා රහතන් වහන්සෙලාවත් නොමැත. කිසිදු අරමුණක් පිළිබද ගැටීමක් හෝ ඇලීමක් උන්වහන්සෙලාට නැත.
    ඇරත් මෛත්‍රිය කියන්නේ දසපාරමිතා වලින් එකක්. බෞද්ධ දර්ශනය තුළ මෛත්‍රියට හිමි තැන ගොඩක් වැදගත්. බුදුන්ට දෙන දානයටත් වඩා මෙත් වැඩිම මහානිසංස දෙන්නක් බව වෙලාම සූත්‍රයේ සදහන් වෙනවා.

    Laukika jivithe atha arapu ekenkta ehema laukika aramunu tiyenna puluwanda?

    බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට හෝ රහතන් වහන්සේලාට ලෞකික අරමුණු නෑ. නිවන යනු ලෞකික සුවයක් නොවේ. පංච ඉන්ද්‍රියන්ගෙන් භුක්ති විදින ලෞකික විදීමක් එහි නැත. නිර්වාණය කරා සත්වයන් මෙහෙය වීම ලෞකික අරමුණක් නොවෙයි. යම් අරමුණක් ඉටු කර ගැනීමෙන් ඔබ බලාපොරොත්තුවන යමක් ඇත. නමුත් බුදුවරුන්ට එසේ නැත.

    Middle path kiyala dunna ekeneta ehema asimitha maitree ekak tiyenna puluwanda?
    මධ්‍යම ප්‍රතිපදාව පිළිබද ඔබට නිසි දැනුමක් නැත. මධ්‍යම ප්‍රතිපාදාව කුමක්දැයි කියවා බලන්න.
     
    • Like
    Reactions: asylum

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    No, that is a worthy question.
    may be one of the harder questions of Buddhism.
    Of course with Mahayana, you can see compassion plays a much larger part. (too much part)
    But there is a doctrine of Compassion in the Early Buddhism.
    As i know compassion is a paramitha to follow to become a buddha.But what i don't get is how it exist after realizing there is no self.If nothing is permanant compassion should not be forever.Even buddha cannot poses a permanant compassion.I may be wrong.If compassion is the state of existance there is no difference between buddhism and what hindus says.

    බුදුවරුන්ට පමණක් නෙවෙයි පසේ බුදුවරු , රහතන් වහන්සේලා පවා සියලු සත්වයන්ට මෛත්‍රි කරති.
    මෛත්‍රිය කියන්නේ අද්වේශය. බුදුවරු කිසිවෙකුට ද්වේශ නොකරති. කිසිවෙකු කෙරෙහි ගැටීමක් බුදුවරුන්ට තියා රහතන් වහන්සෙලාවත් නොමැත. කිසිදු අරමුණක් පිළිබද ගැටීමක් හෝ ඇලීමක් උන්වහන්සෙලාට නැත.
    ඇරත් මෛත්‍රිය කියන්නේ දසපාරමිතා වලින් එකක්. බෞද්ධ දර්ශනය තුළ මෛත්‍රියට හිමි තැන ගොඩක් වැදගත්. බුදුන්ට දෙන දානයටත් වඩා මෙත් වැඩිම මහානිසංස දෙන්නක් බව වෙලාම සූත්‍රයේ සදහන් වෙනවා

    Etakota maitree kiyanne dwesha nokara siteemada?etakota aye amuthuwen siyalu sathwayo niduk wethawa kiyanne ai :oo:
    ------ Post added on Mar 5, 2021 at 11:45 PM
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    I don't think it is possible to understand the truth by logical reasoning. Even buddha tried many ways. Kudos to @Emios for these sort of questions.

    But I believe if someone seriously give a damn, first should try meditation under a good buddhist monk for a while. If it doesn't work fallback to the arguing and reasoning phase. What harm can it do. I believe the odds are in the favor of real meditation. A good teacher is a must though.

    In my opinion arguing/rrasonong on these sort of smaller things is a waste of time. I might be wrong of course
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    I don't think it is possible to understand the truth by logical reasoning. Even buddha tried many ways. Kudos to @Emios for these sort of questions.

    But I believe if someone seriously give a damn, first should try meditation under a good buddhist monk for a while. If it doesn't work fallback to the arguing and reasoning phase. What harm can it do. I believe the odds are in the favor of real meditation. A good teacher is a must though.
    Couldn't agree more ♥️
     
    • Like
    Reactions: TheNotoriousMMA

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    I don't think it is possible to understand the truth by logical reasoning. Even buddha tried many ways. Kudos to @Emios for these sort of questions.

    But I believe if someone seriously give a damn, first should try meditation under a good buddhist monk for a while. If it doesn't work fallback to the arguing and reasoning phase. What harm can it do. I believe the odds are in the favor of real meditation. A good teacher is a must though.

    In my opinion arguing/rrasonong on these sort of smaller things is a waste of time. I might be wrong of course
    I raised the quesion because thittagalle thero said there is no such permanent compassion of buddha.The reality is the reality is in constant flux.The very understading of this flux is the nirvana. :oo:
     
    • Like
    Reactions: TheNotoriousMMA

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,720
    4,064
    113
    බුද්ධ ස්වාබවය තේරුම් ගන්න හදන එක මෝඩ වැඩක්

    ජීවිතේට ලුණු කාල නැති කෙනෙක් ලුණු රහ කොයි වගේද බලන්න ලුණු ගැන ලියල තියෙන පොත් කියවනවා වගේ වැඩක් ඕක..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,063
    113
    ආශ්චර්යමත් රටක

    මොකක් ද බන් මේ ලංකාවට වෙන්නෙ.🤪

    Mata challenge ekak karala pennanna hituna methana.

    Siyaluma wijjakara/dewiyange atawalla urana ponnayan wetha,

    Me wijja pennala mawa me wage bima wattala/mohanaya karala/parala karala pennuwoth mama eka karapu eka kiyana thanaka heluwen awidinawa. Kondesi sahithayi. Onna prasiddiye abiyogayak moda haththa rawatttan inna higana ponnayanta. 🤣🤣
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    බුද්ධ ස්වාබවය තේරුම් ගන්න හදන එක මෝඩ වැඩක්

    ජීවිතේට ලුණු කාල නැති කෙනෙක් ලුණු රහ කොයි වගේද බලන්න ලුණු ගැන ලියල තියෙන පොත් කියවනවා වගේ වැඩක් ඕක..
    Hmm:(
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,859
    9,999
    113
    හොදම ප්‍රශ්නයක්. එහෙම නම් නිවන් දැක්ක ගමන් ජිවිතේ වැඩක් නෑ කියලා ජිවිතේ නැති කරගන්න පුළුවන්. එහෙම කරන්නෙ නෑ ඇයි එහෙම කරන්නෙ එහෙම උනොත් එකත් එක අන්තයක්. මධ්‍යස්ථව හිතුවොත් මැරෙන්නෙත් නැතුව සැප විදලා ඉන්නෙත් නැතුව නෝමල් ඉන්න විදියට ඉන්නවා.

    එතකොට නිවන් දැක්කම නිවන් දකින්න කලින් හිතාගත්තු අධිෂ්ඨානය නැති වෙනවද ඔව් එතකොට ඒ ඔක්කම නෑ ඒත් මතකය නැති වෙලා නෑ. හැගීමක් නැතුව හිතලා ඒ දේ ක්‍රියාත්මක කරනවා. මේක මගේ අදහසක් පමණයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කොරෝනා වලට බයේ සපත්තුව එපා කිව්වේ, නැතුව සපත්තුවේ ඇති යකෙක් නෑ

    හැම ආගමක්ම විකුර්ති කරන හම්බ කරනවා බන් එක එක හොරු. මිනිස්සු මොලේ ඇතිව වැඩ කරන්නෙ නෑ නේ

    Mata challenge ekak karala pennanna hituna methana.

    Siyaluma wijjakara/dewiyange atawalla urana ponnayan wetha,

    Me wijja pennala mawa me wage bima wattala/mohanaya karala/parala karala pennuwoth mama eka karapu eka kiyana thanaka heluwen awidinawa. Kondesi sahithayi. Onna prasiddiye abiyogayak moda haththa rawatttan inna higana ponnayanta.
    🤣
    🤣

    ඔය ඔක්කොම ප්ලැන් කරලා කරන්නෙ මචන්.