ඔය මචන් අර සමහාර කට්ටිය මෙට්ට්‍රික්ස් කතන්දරයක් කියනවා, තාම උබ හිර වෙලා ඉන්නෙ එතන,
ස්කන්ද නැත්තන් කොහොමද රුප පෙන්නෙ ශබ්ද ඇහැන්නෙ ?,
අවිද්‍යාව වෙන්නෙ ස්කන්ද තියෙනවද නැද්ද එක නෙවෙයි, ඇත නැත ගන්න එපා,
අවිද්‍යාව වෙන්නෙ ඇත්ත බලන්නෙ නැතුව හිතන කියන කරන ක්‍රියාවලිය, අපි රුපෙක ඇත්ත බැලුවොත් එ රුපෙට ඇටැච් වෙන්නෙ නැත, ගෙයක් කියන්නෙ සතරමාහා දාතු වලින් හදපු එකක්, ගෙ කියලා තියෙන්නෙ ගල් වැලි සිමෙන්ති ලි කියලා ඇත්ත බැලුවොත් ලස්සන ගෙදර පට්ට ගෙදර කියලා ඇටැච් වෙන එක නැති වෙනවා,
අවිද්‍යාව කියන්නෙ ඇත්ත බලන්නෙ නැතුව දැනෙන දෙට හිතන කියන කරන එක සංකාර,