Buddhism question

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    මාර්ගඵල ලබල නේද ඉන්නෙ? මාර්ගඵල ලබල පාටක් දකින්න ඔච්චර තටමනව කියන්නෙ මොකක් හරි අවුලක් නෙමෙයිද? "වර්ණ" කියන වචනෙට definition හොයනව, වර්ණ කියන්නෙ මොනවද අහහනව... අනේ මන්ද පුතා...

    ඔව්, අවුලක් තියෙනවා. අවුල තාම දැකලා නැති එක තමයි, ලොකුම අවුල. මොනා කරන්නද, කම්මං ධල්ලං කින්ති කරෝමි දානේ. 🥀
     
    • Haha
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    wow.
    මෙච්චර හොද කල්‍යාණ මිත්‍රයෙක් ඉදලා, @MalSeven උයි, @ek_rosh උයි අවුරුදු දෙකක් ගිහිනුත් තාම වලේ එකයි දුකයි.

    if you don't mind me asking, මේවා මෙහෙම තව කෙනෙක්ට පැහැදිලි කරලා දෙන skill එක හදාගන්න ධර්මාවබෝධයෙන් පස්සේ කොච්චර කල් ගියාද?

    ඔබතුමා ඉතින් කොහොම කියනැයි වලේද නැතිද කියල?

    පිස්සො මට පිස්සු නැ කිය කිය උඩ පැන්නට...පිස්සු නැති කෙනා මට පිස්සු නැ කිය කිය උඩ පනින්නෙ නැ කියනව නෙවෙ.. :rofl:
     
    • Love
    Reactions: MalSeven

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,011
    15,373
    113
    මනස මනසම අරමුණු කරගෙන භවාංග සිත් පරම්පරාවක් ගලනවා
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    ඔබතුමා ඉතින් කොහොම කියනැයි වලේද නැතිද කියල?

    පිස්සො මට පිස්සු නැ කිය කිය උඩ පැන්නට...පිස්සු නැති කෙනා මට පිස්සු නැ කිය කිය උඩ පනින්නෙ නැ කියනව නෙවෙ.. :rofl:
    දැන් අහයිද දන්නෙ නෑ පිස්සෝ කොහෙද ඉන්නෙ කියල. එයා කියන ඒවත් අපි හොයා ගන්න ඕනි අපි කියන ඒවත් එයාට හොයල දෙන්න ඕනි.:lol: අනේ මන්ද පොතක වත් දැකල නැහැ මෙහෙම මාර්ගඵල ලාබීන් 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    පිස්සු නැති කෙනා මට පිස්සු නැ කිය කිය උඩ පනින්නෙ නැ කියනව නෙවෙ.. :rofl:

    පිස්සු නැ කියලා උඩ පනින පිස්සෙක් දැකලා, පිස්සු නැති රොස් අන්කල් ආයේ උඩ පැන්නා 😝

    දෙන්නම උඩ පනිනවා, උඩ පනින ගමන් එක්කෙනෙක් කියනවා,
    ඔබතුමා ඉතින් කොහොම කියනැයි වලේද නැතිද කියල?

    පිස්සො මට පිස්සු නැ කිය කිය උඩ පැන්නට...පිස්සු නැති කෙනා මට පිස්සු නැ කිය කිය උඩ පනින්නෙ නැ කියනව නෙවෙ.. :rofl:
    දැන ලොකුම පිස්සා කවුද? 🤓
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    මනස මනසම අරමුණු කරගෙන භවාංග සිත් පරම්පරාවක් ගලනවා
    infinite loop?
    පිස්සු නැ කියලා උඩ පනින පිස්සෙක් දැකලා, පිස්සු නැති රොස් අන්කල් ආයේ උඩ පැන්නා 😝

    දෙන්නම උඩ පනිනවා, උඩ පනින ගමන් එක්කෙනෙක් කියනවා,

    දැන ලොකුම පිස්සා කවුද? 🤓
    Here it is 😂 @ek_rosh
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    අනේ මන්ද පොතක වත් දැකල නැහැ මෙහෙම මාර්ගඵල ලාබීන් 🤷‍♂️

    පොත් කියවලා මදි ඔයා, කියවපු පොත් ගාන 10 000 පහු කරහම තමයි මාර්ගඵල ලැබෙන්නේ. 😝

    infinite loop?

    Here it is 😂

    ඔන්න දැන් මල් හත අන්කලුත් උඩ පනිනවා.
    ------ Post added on Aug 28, 2025 at 4:59 AM
     
    • Haha
    Reactions: MalSeven

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    599
    93
    පොත් කියවලා මදි ඔයා, කියවපු පොත් ගාන 10 000 පහු කරහම තමයි මාර්ගඵල ලැබෙන්නේ. 😝

    ඔන්න දැන් මල් හත අන්කලුත් උඩ පනිනවා.
    ------ Post added on Aug 28, 2025 at 4:59 AM
    මල්ලි ආයිත් අංකල්ල ටික set කරගත්තද? 😜

    Grandpa Boomer GIF by MOODMAN
    Grampa Simpson Grandpa GIF by MOODMAN
     
    • Haha
    Reactions: MalSeven

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    මල්ලි ආයිත් අංකල්ල ටික set කරගත්තද? 😜

    Grandpa Boomer GIF by MOODMAN
    Grampa Simpson Grandpa GIF by MOODMAN

    කාලෙකින් ආතල් 😝
    කෝ, හු @MalSeven @ek_rosh

    කෝ මොනාහරි කියන්න සීන් කරලා රෝස් අන්කල් එනකන් බලන් ඉන්නැතුව, බොයිප්‍රෙන් නැතුව තනියෙන් නැගී හිටින්න උත්සහ ගන්න ඔනේ, නිවන කියන්නේ තනියෙන් සාක්ෂාත් කරන දෙයක් ඉතින් ඒකට ලෞකික පුහුනුව මෙහෙමවත් ගමු 😝😝 @MalSeven
    ------ Post added on Aug 28, 2025 at 5:16 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    කාලෙකින් ආතල් 😝
    කෝ, හු @MalSeven @ek_rosh

    කෝ මොනාහරි කියන්න සීන් කරලා රෝස් අන්කල් එනකන් බලන් ඉන්නැතුව, බොයිප්‍රෙන් නැතුව තනියෙන් නැගී හිටින්න උත්සහ ගන්න ඔනේ, නිවන කියන්නේ තනියෙන් සාක්ෂාත් කරන දෙයක් ඉතින් ඒකට ලෞකික පුහුනුව මෙහෙමවත් ගමු 😝😝 @MalSeven
    ------ Post added on Aug 28, 2025 at 5:16 AM
    බත් ටික තනියෙන් කෑවට, කුඹුර තනියෙන් කොටන්නෙ නෑනෙ, පොඩ්ඩක් ඉවසල ඉන්න පුතා :lol: , Gen z නිවනට ලෞකික පුහුනුවකුත් තියෙනවද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    Gen z නිවනට ලෞකික පුහුනුවකුත් තියෙනවද?

    එකනම් මන් දන්නැ, අර සතිපට්ටානෙද මොකක්ද එකක් වඩන කෙනෙක් ඉන්නවා E අකුරෙන් නම පටන් ගන්න. එයාගෙන් ඇහුවනම් හරියටම කියයි. 😝

    බත් ටික තනියෙන් කෑවට, කුඹුර තනියෙන් කොටන්නෙ නෑනෙ,

    අපිනම් කුඹුරු කොටන්නැ, බත් කන්නෙත් නැ
    අම්මා උයලා, අම්මා කවනවා

    මේයාටත් අමාරුයි, ඉක්මන්ට fentanyl patch එකක් දාන්න නර්ස්
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    එකනම් මන් දන්නැ, අර සතිපට්ටානෙද මොකක්ද එකක් වඩන කෙනෙක් ඉන්නවා E අකුරෙන් නම පටන් ගන්න. එයාගෙන් ඇහුවනම් හරියටම කියයි. 😝
    කනෙන් පෙන්නන්න බැරිද කවුද කියල? 😂

    අපිනම් කුඹුරු කොටන්නැ, බත් කන්නෙත් නැ
    අම්මා උයලා, අම්මා කවනවා

    මේයාටත් අමාරුයි, ඉක්මන්ට fentanyl patch එකක් දාන්න නර්ස්
    පෙලවහක් කරගත්තොත් නරකද පුතේ? :lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,011
    15,373
    113
    මනස, සංස්කාර, භවාංග සිත්, චුති වෙනවා කියන්නේ මොකක්ද?

    නත්ථික මිත්‍යා දිට්ඨියෙ ඉන්න අයට ඕවා තේරෙන්නේ නෑ 😌
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    නත්ථික මිත්‍යා දිට්ඨියෙ ඉන්න අයට ඕවා තේරෙන්නේ නෑ 😌

    නත්ථික මිත්‍යා දෘස්ටියත් ලෞකිකයි, ලෞකික සම්මා දිට්ටියත් ලෞකිකයි. ඒත් එකකින් පොඩි ලෞකින fan එකක් ගන්න පුලුවන් පුන්‍යාභිසජස්කාර වලට රුකුල් දෙන නිසා.

    දෙකම අකුසල්. නිවන අවහිර කරනවා.

    පුනර්භය, කරමඵල පිලිගත්ත මිනිස්සු හිටියා බුදු වෙන්න කලිනුත් සිදුහත්.