Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ඔක ආහාපු විස්තරයක් ඇහුවා, නිවන කියලා තියෙනවද කියලා, බුදුන්වාහාන්සෙ කියලා තියෙනවා නිවනක් නැත්තන් කොහෙන්ද සත්වයන්ට පිහිටක් කියලා,

    අසංකත දාතුවෙ බලයක් වශයෙන් තමයි රෙසන්ස් සිරො වෙන්නෙ, රෙසනස් නැති එක, රෙස්නස් නැති රෙන්ජ් එක,

    රෙසනස් නැති රෙන්ජ් එකත් යුනිවර්ස් එකෙ තියෙනවා හැමදාම තියෙන එකක්,

    විශ්වයෙ එකක් අසංකත දාතුව,

    පිරිනිවන් පැවට පස්සෙ වෙන්නෙ ස්කන්ද නැ,
    Mona skandada?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Ewa vinchanayata apu ewane.
    රුප ස්කන්ද, වෙදනා ස්කන්ද.......................,

    ස්කන්ද පාරාම්පාරාව ඉවරයි,

    vinchanaya උනෙ අවිද්‍යව හෙතුවෙන්, අරිහත් උනහාම අවිද්‍යාවෙන් වෙන vinchana නැ, දැනිම තියෙනවා අදුරගන්නවා, මතක්කරනවා, උපාදානස්කන්ද නැ,
    ස්කන්ද තියෙනවා, පිරිනිවන් පැවහාම ස්කන්දත් නැ,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    රුප ස්කන්ද, වෙදනා ස්කන්ද.......................,

    ස්කන්ද පාරාම්පාරාව ඉවරයි,

    vinchanaya උනෙ අවිද්‍යව හෙතුවෙන්, අරිහත් උනහාම අවිද්‍යාවෙන් වෙන vinchana නැ, දැනිම තියෙනවා අදුරගන්නවා, මතක්කරනවා, උපාදානස්කන්ද නැ,
    ස්කන්ද තියෙනවා, පිරිනිවන් පැවහාම ස්කන්දත් නැ,
    Etakota sotha vinchayana,divya vinchana kiyanne ai.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Etakota sotha vinchayana,divya vinchana kiyanne ai.
    කනෙන් එන දැනිම ශබ්දයක් දැනිම ශබ්දයක් අදුර ගැනිම,
    දිවට රස දැනිම රස අදුර ගැනිම, vinchaya කියන්නෙ දැනිමට, අරිහත් උනත් දැනිම තියෙනවා, නැත්තෙ එ දැනිමට ඇටැච් වෙන්නෙ නැ, අපි කරන්නෙ දැනිමට රියැක්ට් කරන එක, රසට කැමක් කැවොත් නැවත එ රස දැනිම ගන්න හිතනවා කියනවා කරනවා ක්‍රියාවලියක් ගොඩනගනවා, සංකාර කරනවා,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    කනෙන් එන දැනිම ශබ්දයක් දැනිම ශබ්දයක් අදුර ගැනිම,
    දිවට රස දැනිම රස අදුර ගැනිම, vinchaya කියන්නෙ දැනිමට, අරිහත් උනත් දැනිම තියෙනවා, නැත්තෙ එ දැනිමට ඇටැච් වෙන්නෙ නැ, අපි කරන්නෙ දැනිමට රියැක්ට් කරන එක, රසට කැමක් කැවොත් නැවත එ රස දැනිම ගන්න හිතනවා කියනවා කරනවා ක්‍රියාවලියක් ගොඩනගනවා, සංකාර කරනවා,
    Mona kanakda?vinchanayama neweda kana?ohoma baluwoth skanda wenama tiyena ekak wenawane
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Mona kanakda?vinchanayama neweda kana?ohoma baluwoth skanda wenama tiyena ekak wenawane
    උබ පරන අවුලෙම තාම ඉන්නෙ, ඇහැට පෙන්නෙ කනට ඇහෙන්නෙ නාහායට දිවට ඇගට හිතට දැනෙන එවා ස්කන්ද ගොඩවල්, රුප ස්කන්ද සතරමාහා දාතුන්ගෙන් නිර්මානය වෙලා තියෙන එවා, එ ස්කන්ද ගොඩවල් නැතුව දැනිමක් එන්න විදියක් නැත, ස්කන්ද තියෙනවා එවාට ඇටැච් හාදාගන්න එවා, රුප තියෙනවා රුප වලට බැදෙන එක උපාදානස්කන්ද,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    උබ පරන අවුලෙම තාම ඉන්නෙ, ඇහැට පෙන්නෙ කනට ඇහෙන්නෙ නාහායට දිවට ඇගට හිතට දැනෙන එවා ස්කන්ද ගොඩවල්, රුප ස්කන්ද සතරමාහා දාතුන්ගෙන් නිර්මානය වෙලා තියෙන එවා, එ ස්කන්ද ගොඩවල් නැතුව දැනිමක් එන්න විදියක් නැත, ස්කන්ද තියෙනවා එවාට ඇටැච් හාදාගන්න එවා, රුප තියෙනවා රුප වලට බැදෙන එක උපාදානස්කන්ද,
    :oo: Ne mata views dekak tiyenawa ekai.skanda tiyenawa kiyanneth avidyawak wenna onene?skanda bautikawa tiyenawa?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    :oo: Ne mata views dekak tiyenawa ekai.skanda tiyenawa kiyanneth avidyawak wenna onene?skanda bautikawa tiyenawa?
    ඔය මචන් අර සමහාර කට්ටිය මෙට්ට්‍රික්ස් කතන්දරයක් කියනවා, තාම උබ හිර වෙලා ඉන්නෙ එතන,

    ස්කන්ද නැත්තන් කොහොමද රුප පෙන්නෙ ශබ්ද ඇහැන්නෙ ?,

    අවිද්‍යාව වෙන්නෙ ස්කන්ද තියෙනවද නැද්ද එක නෙවෙයි, ඇත නැත ගන්න එපා,

    අවිද්‍යාව වෙන්නෙ ඇත්ත බලන්නෙ නැතුව හිතන කියන කරන ක්‍රියාවලිය, අපි රුපෙක ඇත්ත බැලුවොත් එ රුපෙට ඇටැච් වෙන්නෙ නැත, ගෙයක් කියන්නෙ සතරමාහා දාතු වලින් හදපු එකක්, ගෙ කියලා තියෙන්නෙ ගල් වැලි සිමෙන්ති ලි කියලා ඇත්ත බැලුවොත් ලස්සන ගෙදර පට්ට ගෙදර කියලා ඇටැච් වෙන එක නැති වෙනවා,

    අවිද්‍යාව කියන්නෙ ඇත්ත බලන්නෙ නැතුව දැනෙන දෙට හිතන කියන කරන එක සංකාර,
     
    Eka hari.eth mata parashne dan me skanda koheda tiyenne.skandath vinchanayata apu avidyawak wenna berida?5 tiyenawa kiyala gannema avidyawa wenna berida?e 5ta rewatilane ekenuth rupa shabda ahenne
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Eka hari.eth mata parashne dan me skanda koheda tiyenne.skandath vinchanayata apu avidyawak wenna berida?5 tiyenawa kiyala gannema avidyawa wenna berida?e 5ta rewatilane ekenuth rupa shabda ahenne
    ඇත නැත කියලා ගත්තොත් වැඩෙ අවුල් යනවා,

    ස්කන්ද තියෙන්නෙ අබ්‍යන්තර සාහා බාහිරව,

    පෙන ඇහෙන ක්‍රියාවලිය අවිද්‍යා ක්‍රියාවලියක් නෙවෙයි, එක පන්චස්කන්ද ක්‍රියාවලිය,

    ස්කන්ද දැනුනට අවිද්‍යාවක් වෙන්නෙ නැ, එහෙම බැලුවොත් අරිහත් උනත් අවිද්‍යාව තියෙනවා පෙනවා ඇහෙනවා ගද සුවද රස සිතල රස්නෙ දැනෙනවා, මතක් කරන්න පුලුවන්, දැනිම අවිද්‍යාව නෙවෙයි,

    අවිද්‍යාව වෙන්නෙ දැනුන දෙට අනුව හිතන කියන කරන සංකාර වැඩපිලිවෙල,
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ඇත නැත කියලා ගත්තොත් වැඩෙ අවුල් යනවා,

    ස්කන්ද තියෙන්නෙ අබ්‍යන්තර සාහා බාහිරව,

    පෙන ඇහෙන ක්‍රියාවලිය අවිද්‍යා ක්‍රියාවලියක් නෙවෙයි, එක පන්චස්කන්ද ක්‍රියාවලිය,

    ස්කන්ද දැනුනට අවිද්‍යාවක් වෙන්නෙ නැ, එහෙම බැලුවොත් අරිහත් උනත් අවිද්‍යාව තියෙනවා පෙනවා ඇහෙනවා ගද සුවද රස සිතල රස්නෙ දැනෙනවා, මතක් කරන්න පුලුවන්, දැනිම අවිද්‍යාව නෙවෙයි,

    අවිද්‍යාව වෙන්නෙ දැනුන දෙට අනුව හිතන කියන කරන සංකාර වැඩපිලිවෙල,
    eka hari avidyawa natath skanda 5 vinchanayen heditcha ekak wenna berida.me skanda pirinivan pewama sure ekatama ivara wenawa kiyala kiyanne kohomada.ananthawa apu ahena pena kriyawaliya metchara podi awurudu ganakin nawatinne kohomada?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,560
    6,336
    113
    Sitha marunata passeth tiyenawa kiyamuko.ai brain kiyana part ekata damage unama okoma nathi wenne.
    මිනිස් කියන භවයට ශරීරය ත් විඥානය ත් දෙකම එකිනෙකාට ඕනෙ වෙනව පැවැත්මට... පවත්වාගෙන යාමට... මිලින්ද ප්‍රශ්ණ ය අහන්න ඔය හැම ප්‍රශ්න යකට උත්තර තියෙනවා
     
    • Like
    Reactions: mastech and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    මිනිස් කියන භවයට ශරීරය ත් විඥානය ත් දෙකම එකිනෙකාට ඕනෙ වෙනව පැවැත්මට
    Mona sharirayada?dan sharirayak kiyala ganna deyak ne kiyalane kayanuspassnawen realize wenne.husma rella witarane sharirayak kiyala ganna wenne
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,560
    6,336
    113
    Mona sharirayada?dan sharirayak kiyala ganna deyak ne kiyalane kayanuspassnawen realize wenne.husma rella witarane sharirayak kiyala ganna wenne
    ශරීරය කීවෙ පන්චස් කන්දය...
    මිනිස් කියන භවයේ පැවැත්මට
    ඔය ඝන ශරීරයත් විඥානය ත් එකිනෙකට ඕනෙ වෙනව
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    ශරීරය කීවෙ පන්චස් කන්දය...
    මිනිස් කියන භවයේ පැවැත්මට
    ඔය ඝන ශරීරයත් විඥානය ත් එකිනෙකට ඕනෙ වෙනව
    Panchas skandaya kohoma ekak kiyalada ganne.atha netha dekenma balanne nattan mulawakda?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    @MalSeven
    Screenshot_20240102_231923_Facebook.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,560
    6,336
    113
    Panchas skandaya kohoma ekak kiyalada ganne.atha netha dekenma balanne nattan mulawakda?
    අලුත් විද්‍යාපර්යේෂනයක් තියෙනවා දැකල තියෙනවා ද දන්නෙ නෑ... කනට ශබ්දය ක් අහන්න සලස්වනව එතකොට රස දැනෙනවා.. පාට පේන්න ගන්නව... එක එක සංවේදන මනසට ගන්නව එක එක දොරින්.. සංවේදන ආපු දොර අනුව..ජනනය කරන රෑපය වෙනස් කරනව...