Buddhism question

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    මම හිතාගෙන හිටියේ ඔබතුමා domain කියන්නෙ, ලෝකය සහ නිවන කියල, දැන් තේරුනා ඔබතුමා අදහස් කරපු දේ... no problem here.
    (y)

    හරි, දැන් ඔබතුමා පිලිගන්නවද, ප්‍රජ්නා ඉන්ඩ්‍රියට අදාල ගෝචට වෙන ඩෝමේන් එක එහෙම නැති නම් ත්‍රිලක්ශනය, නැතිනම් අනිච්ච ස්වාභාවය, නිච්ච බව ගෝචර වෙන ඩොමේන් (ඇස, කන, ..මන ) වලින් අල්ලන්න බැ කියල...අල්ලෙන්නම නිච්ච වෙලා කියල?

    තවත් සරලවම කියනවනම්, පරමාර්ත දර්මයක සත්ය ස්වාබාවය ඔය ඉන්ඩ්‍රිය වලින් අල්ලන්න බැ කියල? හරියට කනෙන් පාට අල්ලන්න යනව වගේ?

    එතන අදහස් කලේ process එක සහ එය දැන ගැනීම යන කාරණා දෙක නැතුව process එක තුල ඇත/නැත නෙමෙයි.

    ප්‍රොසෙස් එක දන්නව කියන්නෙ.. තව දන්නෙ නැති දෙයක් තියෙනවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    හරි, දැන් ඔබතුමා පිලිගන්නවද, ප්‍රජ්නා ඉන්ඩ්‍රියට අදාල ගෝචට වෙන ඩෝමේන් එක එහෙම නැති නම් ත්‍රිලක්ශනය, නැතිනම් අනිච්ච ස්වාභාවය, නිච්ච බව ගෝචර වෙන ඩොමේන් (ඇස, කන, ..මන ) වලින් අල්ලන්න බැ කියල...අල්ලෙන්නම නිච්ච වෙලා කියල?

    තවත් සරලවම කියනවනම්, පරමාර්ත දර්මයක සත්ය ස්වාබාවය ඔය ඉන්ඩ්‍රිය වලින් අල්ලන්න බැ කියල? හරියට කනෙන් පාට අල්ලන්න යනව වගේ?
    ඔව්, ඒක අපි කලිනුත් establish කළානෙ. ඒක නෙමෙයි මුල ඉඳන්ම ප්‍රශ්නය උනේ. ඔය පරමාර්ථ ධර්ම සහ ලෝකය අතර මම කිව්වා යම් සම්බන්ධතාවයක් තියෙනව කියල, ඔබතුමා කිව්ව එහෙම නෑ කියල, ඕක නේද ප්‍රශ්නය උනේ?

    ප්‍රොසෙස් එක දන්නව කියන්නෙ.. තව දන්නෙ නැති දෙයක් තියෙනවද?
    process කිව්වෙ process of everything, ඉතිං everything කිව්වහම තව තියෙන්න විදියක් නැහැනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    ඔව්, ඒක අපි කලිනුත් establish කළානෙ. ඒක නෙමෙයි මුල ඉඳන්ම ප්‍රශ්නය උනේ. ඔය පරමාර්ථ ධර්ම සහ ලෝකය අතර මම කිව්වා යම් සම්බන්ධතාවයක් තියෙනව කියල, ඔබතුමා කිව්ව එහෙම නෑ කියල, ඕක නේද ප්‍රශ්නය උනේ?

    අයෙ ඔබතුමා බලන්න...මම කිව්වෙ නැ පරමාර්ත දර්ම අතරය්, ලෝකය අතර සම්බන්ඩයක් තියෙනව හෝ නැ කියල...මම කිව්වෙ..අපිට අහුවෙන ඩෝමෙන් එකෙන් අහුවෙන්නෙ නැති එක ක්‍රියෙට් කරන්න බැ කියල...එහෙම නැතිනම් ඇස, කන නාස්ය, මන වලින් ප්‍රජ්නාවෙන් අල්ලන ඩොමේන් එක අල්ලන්න බැ කියල, එහෙම නැතියන්, පරමාර්ත දර්ම, සන්ස්කාර ස්වාභවය අපේ ඉන්ඩ්‍රිය වලින් අල්ලන්න බැ කියල...මේක පැහදිලිද?

    process කිව්වෙ process of everything, ඉතිං everything කිව්වහම තව තියෙන්න විදියක් නැහැනෙ.

    හරි, එතකොට ලෝකය දන්න කෙනා, නිවන දන්නවද නැති ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    අයෙ ඔබතුමා බලන්න...මම කිව්වෙ නැ පරමාර්ත දර්ම අතරය්, ලෝකය අතර සම්බන්ඩයක් තියෙනව හෝ නැ කියල...මම කිව්වෙ..අපිට අහුවෙන ඩෝමෙන් එකෙන් අහුවෙන්නෙ නැති එක ක්‍රියෙට් කරන්න බැ කියල...එහෙම නැතිනම් ඇස, කන නාස්ය, මන වලින් ප්‍රජ්නාවෙන් අල්ලන ඩොමේන් එක අල්ලන්න බැ කියල, එහෙම නැතියන්, පරමාර්ත දර්ම, සන්ස්කාර ස්වාභවය අපේ ඉන්ඩ්‍රිය වලින් අල්ලන්න බැ කියල...මේක පැහදිලිද?
    ඔව්, මේක ගැන ප්‍රශ්නයක් නැහැ, මම හිතන්නෙ මම ඔබතුමා කලින් කිව්ව දේ misunderstand කලා.
    හරි, එතකොට ලෝකය දන්න කෙනා, නිවන දන්නවද නැති ද?
    ඔව් ලෝකය දන්න කෙනා නිවනත් දන්නව, ලෝකය දන්න කෙනා ලෝකය feel වෙන කෙනාට හාත්පස වෙනස්...
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    ඔව්, මේක ගැන ප්‍රශ්නයක් නැහැ, මම හිතන්නෙ මම ඔබතුමා කලින් කිව්ව දේ misunderstand කලා.

    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..

    ඔව් ලෝකය දන්න කෙනා නිවනත් දන්නව, ලෝකය දන්න කෙනා ලෝකය feel වෙන කෙනාට හාත්පස වෙනස්...

    හරියටම..මේක වැදගත් පොයින්ට් එකක්...ඔතන අපි ඉන්නෙ, ලෝකයයි, නිවනයි "දෙකම" දන්නෙ නැ කියන ගොඩේනෙ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..

    හරියටම..මේක වැදගත් පොයින්ට් එකක්...ඔතන අපි ඉන්නෙ, ලෝකයයි, නිවනයි "දෙකම" දන්නෙ නැ කියන ගොඩේනෙ?

    පෙන දෙ දැනෙන සංබන්ද කරගෙන නිර්මානයක් වෙනවා, හෙතු සංබන්ද වෙලා නිර්මානය කරනවා, ඔය නිර්මාන ක්‍රියාවලිය සාමාන්‍ය ඉන්ද්‍රියන්ගෙන් අල්ලන්න බැ,

    ලොකය කියන ක්‍රියාවලිය ගැන වත් කිසිම දෙයක් නොදන්න සත්වයො, ක්‍රිරියාවලියක් නැති සොබාවයක් ගැන කොහොම දැනගන්නද,

    නමුත් සත්වයො ක්‍රියාවලියක් කරනවා, ක්‍රියාවලිය ආරාම්බ වෙන විදියවත්, එ ක්‍රියාවලිය ආරාම්බ කරන්නෙ නැති ක්‍රමෙ ගැනවත් සත්වයො අපි දන්නෙ නැත,
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..
    ඔව්, ඒක හරි, ලෝකය feel වීම පංචඋපාදානස්කන්ධය නිසා සිදුවෙන දෙයක් කියල ගත්තොත් හරිද?

    ඔව් අපි ඉන්නෙ ලෝකය feel වෙන ගොඩේ...

    සත්වයෝ ක්‍රියාවලියක් කරනවද? නැත්නම් ක්‍රියාවලියක් නිසා සත්වයෝ විද්‍යමාන වෙනවද?
    ------ Post added on Jan 10, 2024 at 12:43 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සත්වයෝ ක්‍රියාවලියක් කරනවද? නැත්නම් ක්‍රියාවලියක් නිසා සත්වයෝ විද්‍යමාන වෙනවද?
    ------ Post added on Jan 10, 2024 at 12:43 PM

    පෙන එක ක්‍රියාවලියක්, බලන එක කරන ක්‍රියාවලියක්, බලන්නෙ කවුද කියන සත්ව පුද්ගලත්වය සම්බන්ද කරන් කරන ප්‍රකාශ වලින් ප්‍රශ්නෙ අවුල් වෙනවා,

    ක්‍රියාවලිය පෙන එක, ක්‍රියාවලිය බලන එක,

    පෙනවා ඇහෙනවා ගද සුවද දැනෙනවා රස පාහාස සිතුවිලි දැනෙන ක්‍රියාවලියක් වෙනවා එක සත්ව නෙවෙයි එක ක්‍රියාවලියක් පමනයි, නමුත් එ දැනෙන දෙට ඇලෙන එක ගැටෙන එක බාලාපොරොත්තු විම ක්‍රියාවලියක් කරනවා සත්වයො විද්‍යාමාන වෙනවා, පන්චස්කන්දය ක්‍රියාවලිය, උපාදානස්කන්දය ක්‍රියාවලියක් කරනවා, පන්චස්කන්දයක් නැතුව උපාදානස්කන්දයක් නැ, පන්චස්කන්දය අයින් කරන්න බැ උපාදානස්කන්දය අයින් කරන්න පුලුවන්,

    උපාදානස්කන්ද ක්‍රියාවලියක් හෙතුවෙන් සත්වයො විද්‍යාමාන වෙනවා,
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    ඔව්, ඒක හරි, ලෝකය feel වීම පංචඋපාදානස්කන්ධය නිසා සිදුවෙන දෙයක් කියල ගත්තොත් හරිද?

    ඔව් අපි ඉන්නෙ ලෝකය feel වෙන ගොඩේ...

    බුදු හමුදුරුවො ලෝකය කියල පෙන්නන්නෙ උපාදාන ස්කන්ද ටික. ඇස, රුපය..කන, ශබ්දය...ඔයවගේනෙ..ඔතන ඇස කිව්වම, වේදන, සන්නා, සන්කාර, වින්නාන ටික. එතකොට ඔතන ෆීලින්, නැතිනම් වේදනා කියන එක ලෝකයෙ එලිමෙන්ට් එකක් නෙ වෙන්නෙ. එත්කොට ඒකෙන් ලෝකය ෆීල් වෙනව කියල ගන්න බැ..උදාහරනයට දුකක් ගත්තොත්, ලෝකයේ දුකක් මිසක්, ලෝකය දුකයි කියල අහුවෙන්නෙ නැ.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    බුදු හමුදුරුවො ලෝකය කියල පෙන්නන්නෙ උපාදාන ස්කන්ද ටික. ඇස, රුපය..කන, ශබ්දය...ඔයවගේනෙ..ඔතන ඇස කිව්වම, වේදන, සන්නා, සන්කාර, වින්නාන ටික. එතකොට ඔතන ෆීලින්, නැතිනම් වේදනා කියන එක ලෝකයෙ එලිමෙන්ට් එකක් නෙ වෙන්නෙ. එත්කොට ඒකෙන් ලෝකය ෆීල් වෙනව කියල ගන්න බැ..උදාහරනයට දුකක් ගත්තොත්, ලෝකයේ දුකක් මිසක්, ලෝකය දුකයි කියල අහුවෙන්නෙ නැ.
    Thanks, අපි කලින් කතා කලානේ රූප,වේදනා, සංඥා, සංකාර සහ විඥාන අපේ සාමාන්‍ය ඉන්ද්‍රියන්ට ගෝචර නැහැ කියල. මෙතන ගෝචර නැහැ කියන්නෙ මොන අර්ථයෙන්ද? මම එහෙම ඇහුවේ, ඔබතුමා මෙතන කියනව වේදනා (සැප, දුක් සහ උපේක්ෂා) කියන්නෙ ලෝකයේ element එකක් කියල. එහෙමනම් ඒක ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්න ඕනි නේද? නැත්නම් මේකද පංචස්කන්ධය සහ පංචුපාදානස්කන්ධය අතර වෙනස? ඒ කියන්නෙ වේදනා උපාදානස්කන්ධයේ සැප, දුක් සහ උපේක්ෂා properties අපිට දැනෙනව (වේදනා චෛතසිකයට) කියන එකද?
    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බුදු හමුදුරුවො ලෝකය කියල පෙන්නන්නෙ උපාදාන ස්කන්ද ටික. ඇස, රුපය..කන, ශබ්දය...ඔයවගේනෙ..ඔතන ඇස කිව්වම, වේදන, සන්නා, සන්කාර, වින්නාන ටික. එතකොට ඔතන ෆීලින්, නැතිනම් වේදනා කියන එක ලෝකයෙ එලිමෙන්ට් එකක් නෙ වෙන්නෙ. එත්කොට ඒකෙන් ලෝකය ෆීල් වෙනව කියල ගන්න බැ..උදාහරනයට දුකක් ගත්තොත්, ලෝකයේ දුකක් මිසක්, ලෝකය දුකයි කියල අහුවෙන්නෙ නැ.
    ඔය ඔක්කොම ක්‍රියාවලි, ෆිලින් කිවුවත් එවාත් ඔක්කොම ක්‍රියාවලි, ෆිල් වෙන්නෙත් ක්‍රියාවලියකින්, ක්‍රියාවලියක් කොතනද එක දුකක්, ක්‍රියාවලියක ලක්ශන තමයි ඔය සැප දුක් උපෙක්ශා විදියට ගන්නෙත්, ස්කන්ද කියන්නෙත් ක්‍රියාවලියක්, එ ස්කන්ද සංබන්ද කරගෙන කරන්නෙත් ක්‍රියාවලියක්,

    පන්චස්කන්දය ක්‍රියාවලියක්,
    පන්චවුපාදානස්කන්දය ක්‍රියාවලියක්,

    ක්‍රියාවලියක් කොතනද එක දුක් ක්‍රියාවලියක්,

    නමුත් සත්වයො සුක ක්‍රියාවලිය පස්සෙ තමයි දුවන්නෙ, සැප දැනෙන ක්‍රියාවලිත් තියෙනවා, ක්‍රියාවලියකින් දැනෙන සැප ෆිල් එකට ක්‍රියාවලියක් කරනවා,

    දිවට රස දැනෙන එක ක්‍රියාවලියක්, එ දැනිම ගන්න නැවත නැවත ක්‍රියාවලියක් කරනවා,

    විශ්වයෙ ක්‍රියාවලි නිර්මානය වෙලා තියෙන්නෙ නොනවත්වා පවතින්න, ක්‍රියාවලියකින් ගැලවෙනවා කියන්නෙ ලෙසි ක්‍රියාවලියක් නෙවෙයි,

    .....................................

    විශෙෂ කාරනය තමයි,

    පටිච්චසමුප්පාද චක්‍රයෙ කියන වෙදනා අයිති වෙන්නෙ අවිද්‍යාවෙන් සංකාර කරලා හාදා ගන්න වෙදනා වලට,

    රාග සංපස්සජා වෙදනා, දෙශ සංපස්සජා වෙදනා, මොහ සංපස්සජා වෙදනා, සංපස්සජා වෙදනා අවිද්‍යාවෙන් සංකාර කරලා හාදා ගන්න වෙදනා, වෙදනා උපාදානස්කදය,

    පන්චස්කන්ද ක්‍රියාවලියෙ සැප දුක උපෙක්ශා ක්‍රියාවලියට අවිද්‍යාවෙන් සංකාර ක්‍රියාවලිය පන්චවුපාදානස්කන්දය,

    පන්චවුපාදානස්කන්ද ක්‍රියාවලියෙන් ගැලවෙන්න නම් අවිද්‍යාවෙන් නිර්මානය කරන සංකාර ක්‍රියාවලිය නවත්තන්න ඔන,

    අවිද්‍යාව අයින් කරන්න කුසලමුල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ඔන,

    .......................................

    අද සාමාජෙ ඔය දුක් කතන්දරෙ ගන්නෙ දුක් වෙදනා දැනෙන දුකට,

    ........................................

    බුදුන්වාහාන්සෙ හොයලා තියෙන්නෙ ජාරා මරන ක්‍රියාවලියට හෙතු සාහා අයින් වෙන ක්‍රමෙ,

    ...........................................

    බුදුන්වාහාන්සෙ දෙශනා කරපු පැවැත්ම ක්‍රියාවලියෙ දුක් කතන්දරෙ කෙනෙකුට තෙරුම් ගන්න අනිත් අයට කියලා දෙන්න පුලුවන් ලෙසි දෙයක් නෙවෙයි,
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    ek_rosh said:
    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..

    මෙතන කියන්නෙ, වේදනාවෙ ප්‍රොපෙර්ටිස් අල්ලන එක නෙවේ...වේදනාව කියන පරමාර්ත දර්මයේම යතා ස්වාභවය අල්ලන එක..පරමාර්ත ස්වාභවය සාමන්ය ඉන්ද්‍රියෙන් (අවිජ්ජා සහගත වින්නනයෙන් ) අල්ලන්න බැ..

    Thanks, අපි කලින් කතා කලානේ රූප,වේදනා, සංඥා, සංකාර සහ විඥාන අපේ සාමාන්‍ය ඉන්ද්‍රියන්ට ගෝචර නැහැ කියල. මෙතන ගෝචර නැහැ කියන්නෙ මොන අර්ථයෙන්ද? මම එහෙම ඇහුවේ, ඔබතුමා මෙතන කියනව වේදනා (සැප, දුක් සහ උපේක්ෂා) කියන්නෙ ලෝකයේ element එකක් කියල. එහෙමනම් ඒක ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්න ඕනි නේද? නැත්නම් මේකද පංචස්කන්ධය සහ පංචුපාදානස්කන්ධය අතර වෙනස? ඒ කියන්නෙ වේදනා උපාදානස්කන්ධයේ සැප, දුක් සහ උපේක්ෂා properties අපිට දැනෙනව (වේදනා චෛතසිකයට) කියන එකද?

    ඔව්, වේදනාවේ සැප දුක, උපෙක්ශා කියන ප්‍රොපෙර්ටීස් සාමන්ය ඉන්ඩ්‍රහියට අහුවෙනව...හැබයි වේදනාවෙ සැබැ ස්වාභවය අහු වෙන්නෙ නැ...

    ඕක සරලව මෙහෙම හිතන්න පුලුවන්...

    පික්සල් ස්ක්‍රීන් එකක් තියෙනව...සාමාන්ය ඉන්ඩ්‍රහියට පික්සල් එකක්, පේන්නෙ නැ..පේන්නෙ රතු පාට රවුමක්...එතනින් එහාට දෙයක් අල්ලන්න බැ..

    ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට අහුවෙනව ඔතන රතු රවුමක් වගේ පෙනුනට, ඔතන ඇත්තටම තියෙන්නෙ...වොල්ටේජ් එකක් තියෙන තැන කරන්ට් එකක් තියෙනව, කරන්ට් එකක් තියෙන තැන, LED එකෙන් රතුපාට එලියක් යනව...සරලවම...

    දැන් ඔතන රතුපාට එලියක් සාමාන්ය ඉන්ඩ්‍රහියට පෙනුනට, ඒකෙ සැබා ස්වාභවය / අනිච්ච ස්වාභවය / ලෝක ස්වාභවය දන්නෙ නැ /ෆීල් කරන්න බැ..

    ක්‍රියාවලියක් කොතනද එක දුක් ක්‍රියාවලියක්,

    ඇයි ක්‍රියාවලික් දුක් වෙන්නෙ?
    ------ Post added on Jan 12, 2024 at 3:34 AM
     
    • Like
    Reactions: MalSeven

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ek_rosh said:
    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..

    මෙතන කියන්නෙ, වේදනාවෙ ප්‍රොපෙර්ටිස් අල්ලන එක නෙවේ...වේදනාව කියන පරමාර්ත දර්මයේම යතා ස්වාභවය අල්ලන එක..පරමාර්ත ස්වාභවය සාමන්ය ඉන්ද්‍රියෙන් (අවිජ්ජා සහගත වින්නනයෙන් ) අල්ලන්න බැ..

    ඔව්, වේදනාවේ සැප දුක, උපෙක්ශා කියන ප්‍රොපෙර්ටීස් සාමන්ය ඉන්ඩ්‍රහියට අහුවෙනව...හැබයි වේදනාවෙ සැබැ ස්වාභවය අහු වෙන්නෙ නැ...

    ඕක සරලව මෙහෙම හිතන්න පුලුවන්...

    පික්සල් ස්ක්‍රීන් එකක් තියෙනව...සාමාන්ය ඉන්ඩ්‍රහියට පික්සල් එකක්, පේන්නෙ නැ..පේන්නෙ රතු පාට රවුමක්...එතනින් එහාට දෙයක් අල්ලන්න බැ..

    ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට අහුවෙනව ඔතන රතු රවුමක් වගේ පෙනුනට, ඔතන ඇත්තටම තියෙන්නෙ...වොල්ටේජ් එකක් තියෙන තැන කරන්ට් එකක් තියෙනව, කරන්ට් එකක් තියෙන තැන, LED එකෙන් රතුපාට එලියක් යනව...සරලවම...

    දැන් ඔතන රතුපාට එලියක් සාමාන්ය ඉන්ඩ්‍රහියට පෙනුනට, ඒකෙ සැබා ස්වාභවය / අනිච්ච ස්වාභවය / ලෝක ස්වාභවය දන්නෙ නැ /ෆීල් කරන්න බැ..

    ඇයි ක්‍රියාවලික් දුක් වෙන්නෙ?
    ------ Post added on Jan 12, 2024 at 3:34 AM
    ක්‍රියාවලියක් නිකන් වෙන්නෙ නැ, ජාති පච්චයා ජාරා මරන සොක පරිදෙව............,

    ek_rosh said:
    හරි, ඔබතුමා ඒ එක්කම පිලිගන්නවනෙ, බුදුන් පෙන්නන රුප, වේදන, සන්නා සන්කාර වින්නාන කියන පරමාර්ත අපිට අපේ සාමාන්ය ඉන්ඩ්‍රහියෙන් අල්ලන බැ කියල..

    මෙතන කියන්නෙ, වේදනාවෙ ප්‍රොපෙර්ටිස් අල්ලන එක නෙවේ...වේදනාව කියන පරමාර්ත දර්මයේම යතා ස්වාභවය අල්ලන එක..පරමාර්ත ස්වාභවය සාමන්ය ඉන්ද්‍රියෙන් (අවිජ්ජා සහගත වින්නනයෙන් ) අල්ලන්න බැ..

    ඔව්, වේදනාවේ සැප දුක, උපෙක්ශා කියන ප්‍රොපෙර්ටීස් සාමන්ය ඉන්ඩ්‍රහියට අහුවෙනව...හැබයි වේදනාවෙ සැබැ ස්වාභවය අහු වෙන්නෙ නැ...

    ඕක සරලව මෙහෙම හිතන්න පුලුවන්...

    පික්සල් ස්ක්‍රීන් එකක් තියෙනව...සාමාන්ය ඉන්ඩ්‍රහියට පික්සල් එකක්, පේන්නෙ නැ..පේන්නෙ රතු පාට රවුමක්...එතනින් එහාට දෙයක් අල්ලන්න බැ..

    ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට අහුවෙනව ඔතන රතු රවුමක් වගේ පෙනුනට, ඔතන ඇත්තටම තියෙන්නෙ...වොල්ටේජ් එකක් තියෙන තැන කරන්ට් එකක් තියෙනව, කරන්ට් එකක් තියෙන තැන, LED එකෙන් රතුපාට එලියක් යනව...සරලවම...

    දැන් ඔතන රතුපාට එලියක් සාමාන්ය ඉන්ඩ්‍රහියට පෙනුනට, ඒකෙ සැබා ස්වාභවය / අනිච්ච ස්වාභවය / ලෝක ස්වාභවය දන්නෙ නැ /ෆීල් කරන්න බැ.

    ෆිල් වෙන ක්‍රියාවලිය තෙරෙනවා, නමුත් සත්වයන්ට එ ක්‍රියාවලිය හො එ ක්‍රියාවලිය හා සම්බන්ද වෙලා කරන ක්‍රියාවලියෙ ප්‍රශ්නය තෙරෙන්නෙ නැත,

    ෆිල් වෙන ක්‍රියාවලිය නිසයි සත්වයො පිස්සුවෙන් එ දැනිච්ච ක්‍රියාවලිය නැවත නැවත ගන්න දගලන්නෙ,

    අර ස්ක්‍රින් එකෙ වෙන ක්‍රියාවලිය නිසා ඇසෙත් ක්‍රියාවලියක් වෙනවා, ඔය ෆිල් වෙන්නෙ එ ඇසෙ වෙන ක්‍රියාවලිය, සත්වයො දුවන්නෙ, අර ඇසෙන් දැනුනු ක්‍රියාවලිය පස්සෙ, ඇසෙ ක්‍රියාවලිය වෙනස් කරන්න පුලුවන් ද්‍රවය වස්තු පරිසරය ක්‍රියාවලි හා සම්බන්ද කරනවා හොය හොයා,

    අනිච්ච වෙන්නෙ සංකාර ක්‍රියාවලිය, මනො සංකාර, වචි සංකාර, කාය සංකාර,
    සංකාර දුක් ක්‍රියාවලිය,

    ............................................

    අවිද්‍යාවෙන් සංකාර කරලා හාදා ගන්න වෙදනා ගැන සත්වයන්ට තොර ගන්න බැ,
    ------ Post added on Jan 12, 2024 at 8:10 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    ඔව්, වේදනාවේ සැප දුක, උපෙක්ශා කියන ප්‍රොපෙර්ටීස් සාමන්ය ඉන්ඩ්‍රහියට අහුවෙනව...හැබයි වේදනාවෙ සැබැ ස්වාභවය අහු වෙන්නෙ නැ...

    ඕක සරලව මෙහෙම හිතන්න පුලුවන්...

    පික්සල් ස්ක්‍රීන් එකක් තියෙනව...සාමාන්ය ඉන්ඩ්‍රහියට පික්සල් එකක්, පේන්නෙ නැ..පේන්නෙ රතු පාට රවුමක්...එතනින් එහාට දෙයක් අල්ලන්න බැ..

    ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට අහුවෙනව ඔතන රතු රවුමක් වගේ පෙනුනට, ඔතන ඇත්තටම තියෙන්නෙ...වොල්ටේජ් එකක් තියෙන තැන කරන්ට් එකක් තියෙනව, කරන්ට් එකක් තියෙන තැන, LED එකෙන් රතුපාට එලියක් යනව...සරලවම...

    දැන් ඔතන රතුපාට එලියක් සාමාන්ය ඉන්ඩ්‍රහියට පෙනුනට, ඒකෙ සැබා ස්වාභවය / අනිච්ච ස්වාභවය / ලෝක ස්වාභවය දන්නෙ නැ /ෆීල් කරන්න බැ..

    පැහදිලියි, බොහොම පිං රෝෂ් මහත්තය...
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    පැහදිලියි, බොහොම පිං රෝෂ් මහත්තය...

    හරි, දැන් ටිකක් ඉදිරියට ගියොත්, උදාහරනයකට ඔතන පික්සල් සෙට් එක රන් වෙන සිසිටම් එක නිකන් පටිච්චසමුපාදය වගේ, වොල්ටජි එක තියෙන තැන කරන්ට් එක තියෙනව, කරන්ට් එක තියෙන තැන පික්සල් එක තියෙන තැන ඉලුමිනේට් වුන පික්සල් එකක් තියෙනව....

    කලින් කිව්ව වගේ ඔතන ඉලුමිනේට් උන පික්සල් එක සෙන්ස් උනා කියල...සිස්ටම් එක (පටිච්චසමුප්පාදය ) ගෝචර වෙන්නෙ නැ කියන එකට එකක වෙන්න පුලුවන් ද? ( මේ පොයින්ට් එක ගෙනාවේ, මුල් ත්‍රෙඩ් එකේ ඔබතුමා පටිච්චසමුපාදය කතා කලානෙ.. මම හිතන්නෙ දැන් අපි දෙන්නා යම්කිසි කොමන් ග්‍රවුන්ඩ් එකක ඉන්නව කියල හිතෙන නිසා ඒ පොයින්ට් එකට රි විසිට් කරන්න පුලුවන් කලින්ට වැඩිය හොදට )
     
    ඔබතුමාගෙ මේ point එකට මම කලිනුත් එකඟ වුනානෙ. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ මම දන්න දහම ගැන, ඒ කියන්නේ මම ඔය පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එක... එකෙන් මට පුළුවන් මගෙ ලෝකයේ සිදුවෙන දේවල් interpret කරන්න. ඒක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්, ඔබතුමාට මතක ඇති මම එකෙන් දෙයක් විස්තර කලාම ඔබතුමා කිව්වා ඒක වෙනම eco-system එකක්, ගැලපිල හරි වගෙ පෙනුනට ගැටළු සහිතයි කියල. ඒක ගැටළු සහිත වෙන්න පුළුවන් මොකද මම ඔය පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එක හරි දහම නම් මම සෝතාපන්න වත් වෙලා තියෙන්න ඕනිනෙ...

    ඔය ඔබතුමා pixel screen එකෙන් විස්තර කරන්නෙ මම/අපි නොදන්න දහම, ඉතින් illuminate උන pixel එක sense උනා කියල...system එක (පටිච්චසමුප්පාදය/නොදන්න දුක) ගෝචර වෙන්නෙ නැ කියන එකට මට කිසිම ප්‍රශනයක් නැතුව එකඟ වෙන්න පුළුවන්.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    ඔබතුමාගෙ මේ point එකට මම කලිනුත් එකඟ වුනානෙ. මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ මම දන්න දහම ගැන, ඒ කියන්නේ මම ඔය පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එක... එකෙන් මට පුළුවන් මගෙ ලෝකයේ සිදුවෙන දේවල් interpret කරන්න. ඒක හරිද වැරදිද කියන එක වෙනම දෙයක්, ඔබතුමාට මතක ඇති මම එකෙන් දෙයක් විස්තර කලාම ඔබතුමා කිව්වා ඒක වෙනම eco-system එකක්, ගැලපිල හරි වගෙ පෙනුනට ගැටළු සහිතයි කියල. ඒක වෙන්න පුළුවන් මොකද මම ඔය පටිච්චසමුප්පාදය කියල හිතාගෙන ඉන්න එක හරි දහම නම් මම සෝතාපන්න වත් වෙලා තියෙන්න ඕනිනෙ...
    ඔව්,
    ඔබ විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු කරලයි ඉන්නේ. සක්කාය දිට්ටි ය සෙලවෙමින් තියෙන්නේ ලංකාවේ ශ්‍රද්ධා මාර්ගය ඔබට ඔබ ගැන නැවත බැලීමක් කරන්න දැනුම නොසපයන නිසයි. මේ මොහොතේ ඔබ දන්නා විධර්ශනවට හිත යොමු කලොත් රඟ පෙනේවි.(ඔබ ඉන්නා තැන දකීවි) ලේසි වෙන එකක් නෑ. හේතුව ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රක්ඥ මාර්ගය විවර කරගන්න උත්සහ කරන නිසා.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    ඔව්,
    ඔබ විචිකිච්චා, සීලබ්බත පරාමාස දුරු කරලයි ඉන්නේ. සක්කාය දිට්ටි ය සෙලවෙමින් තියෙන්නේ ලංකාවේ ශ්‍රද්ධා මාර්ගය ඔබට ඔබ ගැන නැවත බැලීමක් කරන්න දැනුම නොසපයන නිසයි. මේ මොහොතේ ඔබ දන්නා විධර්ශනවට හිත යොමු කලොත් රඟ පෙනේවි.(ඔබ ඉන්නා තැන දකීවි) ලේසි වෙන එකක් නෑ. හේතුව ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රක්ඥ මාර්ගය විවර කරගන්න උත්සහ කරන නිසා.
    මගෙ නැතිවුන සංයෝජන ධර්ම ගැන නම් කිසිම idea එකක් නැහැ lankalk මහත්තය, නමුත් ඔබතුමාගෙ comment එකෙන් මතුවුන ප්‍රශ්න දෙකක් තියෙනව...

    • ලංකාවේ ශ්‍රද්ධා මාර්ගයේ තියෙන ප්‍රශ්නය මොකක්ද?
    • ඔබතුමා අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රඥා මාර්ගය විවර කිරීම කියන එකෙන් අදහස් කරන්නෙ කුමක්ද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    මගෙ නැතිවුන සංයෝජන ධර්ම ගැන නම් කිසිම idea එකක් නැහැ lankalk මහත්තය, නමුත් ඔබතුමාගෙ comment එකෙන් මතුවුන ප්‍රශ්න දෙකක් තියෙනව...

    • ලංකාවේ ශ්‍රද්ධා මාර්ගයේ තියෙන ප්‍රශ්නය මොකක්ද?
    ධර්මය ප්‍රසිද්දියේ උගන්වන්නේ බුද්ධගෝෂ ටයිප් ගුරුවරු. ඒ හේතුවෙන් කළුවරේ යන ගමනක් වෙලා තියෙන්නේ. (හැබැයි හැමෝම ධර්මය තමා කියන්නේ.) බුද්ධ ධර්මය කියන්නේ ඇත්තටම මොකක්ද කියල කවුරුවත් දන්නේ නෑ.
    • ඔබතුමා අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රඥා මාර්ගය විවර කිරීම කියන එකෙන් අදහස් කරන්නෙ කුමක්ද?
    ඔබත් මාත් අහල තියෙන මුගලන් හාමුදුරුවන්ගේ විශ්ව ගවේෂණය හරියට අධ්‍යනය කලොත් වැටහෙයි.
     
    • Like
    Reactions: MalSeven