බුදු හමුදුරුවො ලෝකය කියල පෙන්නන්නෙ උපාදාන ස්කන්ද ටික. ඇස, රුපය..කන, ශබ්දය...ඔයවගේනෙ..ඔතන ඇස කිව්වම, වේදන, සන්නා, සන්කාර, වින්නාන ටික. එතකොට ඔතන ෆීලින්, නැතිනම් වේදනා කියන එක ලෝකයෙ එලිමෙන්ට් එකක් නෙ වෙන්නෙ. එත්කොට ඒකෙන් ලෝකය ෆීල් වෙනව කියල ගන්න බැ..උදාහරනයට දුකක් ගත්තොත්, ලෝකයේ දුකක් මිසක්, ලෝකය දුකයි කියල අහුවෙන්නෙ නැ.
ඔය ඔක්කොම ක්‍රියාවලි, ෆිලින් කිවුවත් එවාත් ඔක්කොම ක්‍රියාවලි, ෆිල් වෙන්නෙත් ක්‍රියාවලියකින්, ක්‍රියාවලියක් කොතනද එක දුකක්, ක්‍රියාවලියක ලක්ශන තමයි ඔය සැප දුක් උපෙක්ශා විදියට ගන්නෙත්, ස්කන්ද කියන්නෙත් ක්‍රියාවලියක්, එ ස්කන්ද සංබන්ද කරගෙන කරන්නෙත් ක්‍රියාවලියක්,
පන්චස්කන්දය ක්‍රියාවලියක්,
පන්චවුපාදානස්කන්දය ක්‍රියාවලියක්,
ක්‍රියාවලියක් කොතනද එක දුක් ක්‍රියාවලියක්,
නමුත් සත්වයො සුක ක්‍රියාවලිය පස්සෙ තමයි දුවන්නෙ, සැප දැනෙන ක්‍රියාවලිත් තියෙනවා, ක්‍රියාවලියකින් දැනෙන සැප ෆිල් එකට ක්‍රියාවලියක් කරනවා,
දිවට රස දැනෙන එක ක්‍රියාවලියක්, එ දැනිම ගන්න නැවත නැවත ක්‍රියාවලියක් කරනවා,
විශ්වයෙ ක්‍රියාවලි නිර්මානය වෙලා තියෙන්නෙ නොනවත්වා පවතින්න, ක්‍රියාවලියකින් ගැලවෙනවා කියන්නෙ ලෙසි ක්‍රියාවලියක් නෙවෙයි,
.....................................
විශෙෂ කාරනය තමයි,
පටිච්චසමුප්පාද චක්‍රයෙ කියන වෙදනා අයිති වෙන්නෙ අවිද්‍යාවෙන් සංකාර කරලා හාදා ගන්න වෙදනා වලට,
රාග සංපස්සජා වෙදනා, දෙශ සංපස්සජා වෙදනා, මොහ සංපස්සජා වෙදනා, සංපස්සජා වෙදනා අවිද්‍යාවෙන් සංකාර කරලා හාදා ගන්න වෙදනා, වෙදනා උපාදානස්කදය,
පන්චස්කන්ද ක්‍රියාවලියෙ සැප දුක උපෙක්ශා ක්‍රියාවලියට අවිද්‍යාවෙන් සංකාර ක්‍රියාවලිය පන්චවුපාදානස්කන්දය,
පන්චවුපාදානස්කන්ද ක්‍රියාවලියෙන් ගැලවෙන්න නම් අවිද්‍යාවෙන් නිර්මානය කරන සංකාර ක්‍රියාවලිය නවත්තන්න ඔන,
අවිද්‍යාව අයින් කරන්න කුසලමුල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ඔන,
.......................................
අද සාමාජෙ ඔය දුක් කතන්දරෙ ගන්නෙ දුක් වෙදනා දැනෙන දුකට,
........................................
බුදුන්වාහාන්සෙ හොයලා තියෙන්නෙ ජාරා මරන ක්‍රියාවලියට හෙතු සාහා අයින් වෙන ක්‍රමෙ,
...........................................
බුදුන්වාහාන්සෙ දෙශනා කරපු පැවැත්ම ක්‍රියාවලියෙ දුක් කතන්දරෙ කෙනෙකුට තෙරුම් ගන්න අනිත් අයට කියලා දෙන්න පුලුවන් ලෙසි දෙයක් නෙවෙයි,