මාර්ගඵල ලබල නේද ඉන්නෙ? මාර්ගඵල ලබල පාටක් දකින්න ඔච්චර තටමනව කියන්නෙ මොකක් හරි අවුලක් නෙමෙයිද? "වර්ණ" කියන වචනෙට definition හොයනව, වර්ණ කියන්නෙ මොනවද අහහනව... අනේ මන්ද පුතා...
ඔව්, අවුලක් තියෙනවා. අවුල තාම දැකලා නැති එක තමයි, ලොකුම අවුල. මොනා කරන්නද, කම්මං ධල්ලං කින්ති කරෝමි දානේ.

අනේ මන්ද පොතක වත් දැකල නැහැ මෙහෙම මාර්ගඵල ලාබීන්