Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    සොබාදහමේ, ජීවයේ කාය වින්ඥනය කියන්නේ විඥාන බලය නිසා සකස් වෙන පරමාණු වලට (ඉතා සරලව)
    Mmmmm.man hitan hitiye paramanu vinchayata apu illusion ekak kiyala
     
    • Like
    Reactions: Rumeshzoysa

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    Mmmmm.man hitan hitiye paramanu vinchayata apu illusion ekak kiyala
    මේ කියන දේත් එක්ක ඔබ කුමක් අරමුණු කරනවද කියන එක ඔබට අයිත්යි.
    ඔබ දන්නවද ? ඔබගේ ඥානය ක්‍රියාත්මක වන විදිය. ඒකට නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඥානය ලවුකික ප්‍රක්ඥාවට එලබීම දක්වා දියුණු කර ගත්තොත් යම් අවබෝදයක් ලැබෙයි.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    මේ කියන දේත් එක්ක ඔබ කුමක් අරමුණු කරනවද කියන එක ඔබට අයිත්යි.
    ඔබ දන්නවද ? ඔබගේ ඥානය ක්‍රියාත්මක වන විදිය. ඒකට නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඥානය ලවුකික ප්‍රක්ඥාවට එලබීම දක්වා දියුණු කර ගත්තොත් යම් අවබෝදයක් ලැබෙයි.
    🤔
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,710
    17,617
    113
    හිත කියන්නේ මොලේ ක්‍රියාකාරිත්වය නිසා වෙන දෙයක්..ඇගට පිටින් ආපු දෙයක් නෙවෙයි.
    හිත කියන්නේ බෞථික දේවල් වලින් හටගන්න එකක් කියල තමයි අභිධර්මයෙත් කියන්නෙ

    කොහොමත් හිත කියන්නෙ බෞථික දෙයක්ද බෞථික ලෝකෙට ස්වාධිනවද කියන දෙකම තියරි දෙකක් විතරයි. ඒකෙන් තමයි ඉස්සර ඉන්දන්ම philosophy වල දෙකට බෙදීම ඇති උනේ බෞථිකවාදෙයි දෘෂ්ටිවාදෙයි කියල. උඹ කියන විදියට ඔහොම ඒක හරියට කියන්න බෑ
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    හිත කියන්නේ බෞථික දේවල් වලින් හටගන්න එකක් කියල තමයි අභිධර්මයෙත් කියන්නෙ

    කොහොමත් හිත කියන්නෙ බෞථික දෙයක්ද බෞථික ලෝකෙට ස්වාධිනවද කියන දෙකම තියරි දෙකක් විතරයි. ඒකෙන් තමයි ඉස්සර ඉන්දන්ම philosophy වල දෙකට බෙදීම ඇති උනේ බෞථිකවාදෙයි දෘෂ්ටිවාදෙයි කියල. උඹ කියන විදියට ඔහොම ඒක හරියට කියන්න බෑ
    :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?

    මොලේ කියන්නෙ අපේ ඇඟේ තියෙන කොටසක්. එකේ ක්‍රියාකාරීත්වයෙන් තමයි අපිව function වෙන්නෙ. vinchanaya කියලා එකක් නැහැ.
     
    • Sad
    Reactions: Emios

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,354
    2,923
    113
    මාතර
    හිත කියල වෙනම දෙයක් නෑ කියල ගත්තම ප්‍රශ්න අඩුයි :D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    සිත(විඥාණය ) පිහිටල තියෙන්නෙ හෘදය වස්තුව ආශ්‍රිතව තියෙන අඩ පතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි සඳහන් වෙන්නෙ... මොලේ නෙමේ, බටහිර විද්‍යාවෙ කියන විදිහට..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    හිත කියල වෙනම දෙයක් නෑ කියල ගත්තම ප්‍රශ්න අඩුයි :D
    But hitha brain eke funcion ekakne.eke wenama deyak ne kiyala gattata wedak tiyenawada.vinchanaya ehemama tiyenawane

    සිත(විඥාණය ) පිහිටල තියෙන්නෙ හෘදය වස්තුව ආශ්‍රිතව තියෙන අඩ පතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන කියලයි සඳහන් වෙන්නෙ... මොලේ නෙමේ, බටහිර විද්‍යාවෙ කියන විදිහට..
    Oya mahayana kattiya kiyana kathawakne.
    ------ Post added on Dec 21, 2023 at 5:27 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Thinking ability කියන්නෙ vinchanaya තමා, මොලෙන් හිතනව කිව්වට හදවත ආශ්‍රිතව ලේ දාතුව ඇසුරු කරන් තියෙනව කියන්නෙ..මෝහය කියන්නෙත් ඒ SSD එකම තමා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    Thinking ability කියන්නෙ vinchanaya තමා, මොලෙන් හිතනව කිව්වට හදවත ආශ්‍රිතව ලේ දාතුව ඇසුරු කරන් තියෙනව කියන්නෙ..මෝහය කියන්නෙත් ඒ SSD එකම තමා .
    Le dathuwa?etakota vinchanaya tiyenne body eke wenawane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    Na eka blood ekka anga pura yanne na ethana thiyenawa witharai
    Oya hindu kathawak ne ban?vinchanaya spine ekata ewilla le dathuwa asuru karan tiyenawa kiyana eka.buddagamata anuwa oka wenna puluwanda.kaya vinchanayata apu ekak nan le dathuwe tiyenne kohomada
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Oya hindu kathawak ne ban?vinchanaya spine ekata ewilla le dathuwa asuru karan tiyenawa kiyana eka.buddagamata anuwa oka wenna puluwanda.kaya vinchanayata apu ekak nan le dathuwe tiyenne kohomada
    Hindu kathawak newei vinchanaya heart ekatawath blood walatawath attach wela na ethana thiyenawa witharai

    Kohe thibbath thinking ability keyanne brain eka newei vinchanaya
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?

    Brain could be the interface between the physical and the meta-physical.