Buddhism question

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕවට උදාහරණ එක්ක උත්තර තියෙනව. ඒත් මේකෙ ඕව කියන්න ගිහින් මෙලෝ හරයක් නැති තර්ක වලට පැටලිලා නිකන් කාලය නාස්ති කරගන්නවට වඩා හොදයි තමන්ගේ ගමන තමන්ම යන එක. මේකෙ ගොඩක් ඉන්නෙ රාජපක්ෂල බුදු දහම ඉස්සරහට දාගෙන වැඩ කර නිසා අපි බුදු දහම ප්‍රතික්ෂේප කරනවා කියන මතයේ. අර මිනීමරුවෙක් වුනත් තර්ක කරල ඇත්ත බොරු කරල නිවැරැදි කාරයෙක් කරන්න පුලුවන් වගේ තමයි මේකත්. අවසානෙ කිසිම තේරුමක් නැති නිගමනයක් ලැබෙන්නේ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902

    100 % ඇත්ත
     
    • Like
    Reactions: animation

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600

    Anukampa karala poddak time waste karanna :P
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    Anukampa karala poddak time waste karanna :P
    උත්තරේ ලැබුන කියපු එකා දිව දානවා 😂 . බුදාම්මෝ උඹට වැරදිලාවත් ආයේ මුකුත් කියන්නේ නෑ.තේරුමක් නැතුව වෙහෙසෙන එක වැඩක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    උත්තරේ ලැබුන කියපු එකා දිව දානවා 😂 . බුදාම්මෝ උඹට වැරදිලාවත් ආයේ මුකුත් කියන්නේ නෑ.තේරුමක් නැතුව වෙහෙසෙන එක වැඩක් නෑ
    Why so serious apppoo 🥴
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    හැම පරියායකින්ම විස්තර කරන්නෙ මෙ live experience එක. live experience එක මම ඉන්නවා ලොකෙ තියෙනවා කියන කෙනාට තේරෙන්නෙ ඒ විදිහට . මම නෑ ලොකෙ තියෙනවා කියන කෙනාට එ විදිහට . මමත් නෑ ලොකෙත් නෑ කියන කෙනාට එ විදිහට .
    ඒ ඒ විදිහට අහුවෙලා ඉන්නෙ 🙂

    "
    නාම රූප විදිහට බලද්දි සත්වයෙක් හොයාගන්න බෑ. ලෝකය තුළ හමුවෙන්නෙම නාම කොටසුයි රූප කොටසුයි. දැන් වෙන්නේ කලින් තිබ්බ සත්ව පුද්ගල ගතිය බොරු වෙලා නාම රූප දෙක ඇත්ත වීම. දැන් ඇත්තටම නාමයයි රූපයයි නිත්‍ය වශයෙන් පවතින දෙකක් වෙලා.
    කලින් තිබ්බ මෝඩකම් වලට සාපේක්ෂව මේක වටිනා තැනක්. හැබැයි අඩේට අහුවෙලා ඉන්නේ."

    මට කියන්න ඕනෙ උනෙ..මුලාවෙන් හැදුන ලෝකයක් තුල, මුලාවෙන් හැදුන ( නිත්ය ) නාම රුපයක්ම තමයි හ්මබවෙන්නෙ කියන එක..මට හිතෙන්නෙ, මේ අඩය කලින් මෝඩ කමට වැඩිය බර පතලයි...ගලවන්න අමාරුයි..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    කට්ටියම ඉන්න හින්දා View attachment 221406
    මේ කියන දේත් subjective නේද නිපුන් මහත්තය... මෙතන author assume කරන උපකල්පන මත හිටියොත් මේ දේවල් සත්‍යයයි නමුත් හැම විටම එහෙමද? :-)
     
    තැනක් fix (නිත්‍ය) කරන්නෙ නැතුවම බැහැ, නාම රුප ගත්තත් ඔච්චරයි... ඒකයි මේක ගැන worry වෙන්නෙ නැතුව තම තම නැණ පමණින් මාර්ගය වැඩීම වැදගත් වෙන්නෙ... අපි ඔක්කොටම හරි ගිහිල්ල කියල වත් අපි ඔක්කොටම වැරදිල කියන තැන වත් ඉන්නෙ නැතුව... මේක ගවේශනය කිරීම තමයි මම හිතන්නෙ අපි කල යුත්තෙ... ඒක තුල සංවාද, තර්ක විතර්ක ඇතිවුනාට ප්‍රශ්නයක් නැහැ ..ඒවායිනුත් අපි යමක් ඉගෙන ගන්නවනෙ... :-)
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93

    ඔකෙ කියන්නේ එයා ගැන නෙමෙයි
    කියවන කෙනා ගැන
    ඔයා නම් ඔයාට
    මට නම් මට
    එයා නම් එයාට.
    මන් දන්න එයාට නෙමේ.

    එහෙම නොවෙන්න කියන්න විදිහක් නෑ 😁.

    මම වෙන thread එකක නොදා මේකට දැම්මෙ, usual suspects ලා set එකම ඉන්න හින්දා . .ඒ අයියා ගෙ post බලන අයත් ඒ වගෙ. FB එකෙ algorithm එකෙන් filter වෙනවා

    "
    නාම රූප විදිහට බලද්දි සත්වයෙක් හොයාගන්න බෑ. ලෝකය තුළ හමුවෙන්නෙම නාම කොටසුයි රූප කොටසුයි. දැන් වෙන්නේ කලින් තිබ්බ සත්ව පුද්ගල ගතිය බොරු වෙලා නාම රූප දෙක ඇත්ත වීම. දැන් ඇත්තටම නාමයයි රූපයයි නිත්‍ය වශයෙන් පවතින දෙකක් වෙලා.
    කලින් තිබ්බ මෝඩකම් වලට සාපේක්ෂව මේක වටිනා තැනක්. හැබැයි අඩේට අහුවෙලා ඉන්නේ."

    මට කියන්න ඕනෙ උනෙ..මුලාවෙන් හැදුන ලෝකයක් තුල, මුලාවෙන් හැදුන ( නිත්ය ) නාම රුපයක්ම තමයි හ්මබවෙන්නෙ කියන එක..මට හිතෙන්නෙ, මේ අඩය කලින් මෝඩ කමට වැඩිය බර පතලයි...ගලවන්න අමාරුයි..
    🙏. එහෙම වෙන්න බැරි නෑ. කල්‍යාණ මිත්‍රයා ඕන වෙන්නෙ එතැනට .
    හයියෙන් ඇවිල්ලා කෙලින්ම තාප්පෙට අල්ලන්න ඕන .😁
    ------ Post added on Dec 23, 2023 at 8:47 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,969
    1,906
    113
    තැනක් fix (නිත්‍ය) කරන්නෙ නැතුවම බැහැ, නාම රුප ගත්තත් ඔච්චරයි... ඒකයි මේක ගැන worry වෙන්නෙ නැතුව තම තම නැණ පමණින් මාර්ගය වැඩීම වැදගත් වෙන්නෙ... අපි ඔක්කොටම හරි ගිහිල්ල කියල වත් අපි ඔක්කොටම වැරදිල කියන තැන වත් ඉන්නෙ නැතුව... මේක ගවේශනය කිරීම තමයි මම හිතන්නෙ අපි කල යුත්තෙ... ඒක තුල සංවාද, තර්ක විතර්ක ඇතිවුනාට ප්‍රශ්නයක් නැහැ ..ඒවායිනුත් අපි යමක් ඉගෙන ගන්නවනෙ... :-)

    ඔන්න ඕක නිසාම තමයි කිව්වෙ...ඇත/නැත අන්තයට වලට වැටෙන්නෙ නැති ( අනිත්ය ) දහමක් ඇත / නැත අන්ත වල (නිත්ය ) වලට ( සන්යා ) වැටෙන් තර්ක වලින් තාර්කිකව ප්‍රත්යක්ශ කරන්න බැ කියල...
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    ඔන්න ඕක නිසාම තමයි කිව්වෙ...ඇත/නැත අන්තයට වලට වැටෙන්නෙ නැති ( අනිත්ය ) දහමක් ඇත / නැත අන්ත වල (නිත්ය ) වලට ( සන්යා ) වැටෙන් තර්ක වලින් තාර්කිකව ප්‍රත්යක්ශ කරන්න බැ කියල...
    රෝෂ් මහත්තය ඔබතුමා තවම මම කියපු දේ වැරදියට වටහාගෙන ඉන්නේ අනිච්චතා ධර්මය තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියන්න තරම් මට පිස්සුවක් නැහැ...

    ඔබතුමන්ල ඔක්කොම වල්ගේ පාගගෙන මාත් එක්ක බොරු තර්ක කල එක තමයි කලේ, ඔය අනිච්චතා ධර්මය තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කරනව කියන එක ඔබතුමන්ලම හිතාගත්ත තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමක්නෙ, ඊට පස්සේ මම ඒක මොකක්ද කියල පැහැදිලි කරන්න යනකොට goal post move කරනව කිව්ව.
    අපි මුලටම යමුකො ....
    Erozan මහත්තය අසුව මෙන්න මේ ප්‍රශ්නය:
    "තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන.."

    මෙන්න මම දීපු උත්තරය:

    "මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං"

    හොඳට බලන්න මෙතන පලවෙනි වාක්‍ය තුල මම කියන්නෙ "මම දන්න දහම" නැතුව ඔතන අනිච්චතා ධර්මයවත්, නැත්නම් ශුන්‍යතා ධර්මයවත් කියල නෙමෙයිනෙ. මම දන්න දහම මට (මම ඉන්න වපසරිය තුල) තර්කයට ප්‍රත්‍යක්ෂ නැත්නම් ඇයි මම ඒක follow කරන්නෙ? ඔන්න ඔය simple දේ නෙ මහත්තය කිව්වේ... ඉතින් ඔය තර්කයේ ඉතුරු ටිකත් මම ඕක මත පදනම් වෙල තමයි කතා කලේ.. වෙන මොකුත් ඕනි නැහැ, "මම දන්න දහම" අනිච්චතා ධර්මය වෙන්න මම සෝවාන් වත් වෙල ඉන්න ඕනිනෙ, ඇයි ඔබතුමන්ලා වගෙ මොලේ තියෙන අය මේ වගේ දෙයක් miss කලේ? මම එහෙම දෙයක් claim කලේ නැහැනෙ...

    ඊළඟට දෙවන සහ තුන්වන වාක්‍ය වල මම අහන්නේ අනික් අය මේක (ඒ ඒ අයගේ වපසරිය තුල) හුදු විශ්වාසයක් හැටියට ගන්නවද (තර්කය මගඅරිනවද) එහෙම නැත්නම්, කෙනෙක්ට පුලුවන්ද තමන් සත්‍ය කියල ගන්න දහම තමන්ගේ වපසරිය තුල තර්කයට අසු වෙන්නේ නැහැ කියල පෙන්නන්න. මම හිතුව කෙනක් ඒ ප්‍රශ්නෙට දෙන පිළිතුර තුල යමක් ඉගෙනගන්න තියේවි කියල.

    මට හොඳටම පුළුවන් කම තිබුන Erozan මහත්තය කතා කලේ අනිච්චතා ධර්මය කියල හිතල මහාවග්ගපාලියේ එන "අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ" කොටස අනුව තර්කයෙන් ගන්න බැහැ කියන්න නමුත් එහෙම කලා නම් මට Erozan මහත්තය සෝවාන් වත් වෙලා කියල උපකල්පනය කරන්න වෙනව... :lol:

    ඔබතුමා ඔය Erozan මහත්තය අහපු ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද? ඔබතුමාට පුලුවන්ද ඔබතුමාට ගෝචර වෙන ලෝකයේ සත්‍ය කියල පෙනෙන දේ තුල තර්කයට අසු නොවන තැනක් ගැන කතා කරන්න? :-)
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    🙏. එහෙම වෙන්න බැරි නෑ. කල්‍යාණ මිත්‍රයා ඕන වෙන්නෙ එතැනට .
    හයියෙන් ඇවිල්ලා කෙලින්ම තාප්පෙට අල්ලන්න ඕන .😁
    ------ Post added on Dec 23, 2023 at 8:47 AM
    “න චාහමේතං තථියන්ති බ්‍රෑමි
    යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං
    සකං සකං දිට්ඨිමකංසු සච්චං
    තස්මා හි බාලෝති පරං දහන්ති”

    “යුත්තෝ කථායං පරිසාය මජ්ඣේ
    පසංසමිච්ඡං විනිඝාති හෝති
    අපාහතස්මිං පන මංකු හෝති
    නින්දාය සෝ කුප්පති රන්ධමේසී”
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    557
    113
    Nice one, thanks @lankalk
    “න චාහමේතං තථියන්ති බ්‍රෑමි
    යමාහු බාලා මිථු අඤ්ඤමඤ්ඤං
    සකං සකං දිට්ඨිමකංසු සච්චං
    තස්මා හි බාලෝති පරං දහන්ති”
    මෝඩ කමින් එකිනෙකාට - වාද නගා කරති රණ්ඩු
    එවැනි දෙයක් නො කියමි මම - ඇත්තක් විලසින් කිසිවිට
    තම තමන්ගේ මතවාද ම - “ඇත්තම” යයි පවසන මුත්
    අනිත් හැමෝට ම පෙනෙන්නෙ - ඔවුන් ගෙ ඇති බොළඳකමයි

    “යුත්තෝ කථායං පරිසාය මජ්ඣේ
    පසංසමිච්ඡං විනිඝාති හෝති
    අපාහතස්මිං පන මංකු හෝති
    නින්දාය සෝ කුප්පති රන්ධමේසී”
    මහා පිරිස් මැද මතුවී - කැළඹී ගිය විට වාදෙන්
    පැසසුම් ලැබුමට කැමතිව - නින්දා බැට දෙයි අනුන්ට
    ඉවත් කෙරුව විට වාදෙන් - කරබා ගෙන හිඳී යසට
    නින්දාවට කුපිත වෙමින් - ප්‍රතිවාදින් තුළ තිබෙනා සිදුරම සොයමින් පසුවෙයි

    පාලි දන්නෙ නැති අයට :-)
     
    • Like
    • Love
    Reactions: nipund and lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    රෝෂ් මහත්තය ඔබතුමා තවම මම කියපු දේ වැරදියට වටහාගෙන ඉන්නේ අනිච්චතා ධර්මය තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියන්න තරම් මට පිස්සුවක් නැහැ...

    ඔබතුමන්ල ඔක්කොම වල්ගේ පාගගෙන මාත් එක්ක බොරු තර්ක කල එක තමයි කලේ, ඔය අනිච්චතා ධර්මය තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කරනව කියන එක ඔබතුමන්ලම හිතාගත්ත තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමක්නෙ, ඊට පස්සේ මම ඒක මොකක්ද කියල පැහැදිලි කරන්න යනකොට goal post move කරනව කිව්ව.
    අපි මුලටම යමුකො ....
    Erozan මහත්තය අසුව මෙන්න මේ ප්‍රශ්නය:
    "තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන.."

    මෙන්න මම දීපු උත්තරය:

    "මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං"

    හොඳට බලන්න මෙතන පලවෙනි වාක්‍ය තුල මම කියන්නෙ "මම දන්න දහම" නැතුව ඔතන අනිච්චතා ධර්මයවත්, නැත්නම් ශුන්‍යතා ධර්මයවත් කියල නෙමෙයිනෙ. මම දන්න දහම මට (මම ඉන්න වපසරිය තුල) තර්කයට ප්‍රත්‍යක්ෂ නැත්නම් ඇයි මම ඒක follow කරන්නෙ? ඔන්න ඔය simple දේ නෙ මහත්තය කිව්වේ... ඉතින් ඔය තර්කයේ ඉතුරු ටිකත් මම ඕක මත පදනම් වෙල තමයි කතා කලේ.. වෙන මොකුත් ඕනි නැහැ, "මම දන්න දහම" අනිච්චතා ධර්මය වෙන්න මම සෝවාන් වත් වෙල ඉන්න ඕනිනෙ, ඇයි ඔබතුමන්ලා වගෙ මොලේ තියෙන අය මේ වගේ දෙයක් miss කලේ? මම එහෙම දෙයක් claim කලේ නැහැනෙ...

    ඊළඟට දෙවන සහ තුන්වන වාක්‍ය වල මම අහන්නේ අනික් අය මේක (ඒ ඒ අයගේ වපසරිය තුල) හුදු විශ්වාසයක් හැටියට ගන්නවද (තර්කය මගඅරිනවද) එහෙම නැත්නම්, කෙනෙක්ට පුලුවන්ද තමන් සත්‍ය කියල ගන්න දහම තමන්ගේ වපසරිය තුල තර්කයට අසු වෙන්නේ නැහැ කියල පෙන්නන්න. මම හිතුව කෙනක් ඒ ප්‍රශ්නෙට දෙන පිළිතුර තුල යමක් ඉගෙනගන්න තියේවි කියල.

    මට හොඳටම පුළුවන් කම තිබුන Erozan මහත්තය කතා කලේ අනිච්චතා ධර්මය කියල හිතල මහාවග්ගපාලියේ එන "අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ" කොටස අනුව තර්කයෙන් ගන්න බැහැ කියන්න නමුත් එහෙම කලා නම් මට Erozan මහත්තය සෝවාන් වත් වෙලා කියල උපකල්පනය කරන්න වෙනව... :lol:

    ඔබතුමා ඔය Erozan මහත්තය අහපු ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද? ඔබතුමාට පුලුවන්ද ඔබතුමාට ගෝචර වෙන ලෝකයේ සත්‍ය කියල පෙනෙන දේ තුල තර්කයට අසු නොවන තැනක් ගැන කතා කරන්න? :-)
    දැන් වැඩක් නැද්ද දන්නෙ නෑ .කලින් ලියපු ට්කක දාන්නම්

    logical
    තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා.
    ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ 😉

    අපි ගන්න තීරණත්...... 🤷 වෙනසක් නැද්ද මන්ද (ඒ හින්දා තමා අපිට හැමොටම බනින්න පුළුවන් මෝඩ වැඩක් කියලා 😁)

    ................

    ඕනමම තර්කයක් ,තියරියක් කතාවක් රදාපවතින්නෙ උපකල්පන (assumptions ) උඩ.
    කතාවෙ හිල් (ශුන්‍යත්වය )බලන්න ඕන නම් උපකල්පන දිහා බලන්න . ඒත් ගොඩක් උපකල්පන ගැන ඔයාට සැකයක් වත් නෑ.

    උදා -අනික් කෙනාට පේන්නෙ මට පේන දේමයි. හෙට ඉර පායයි . so on...

    ඕන නම් ඒවට කියන්න පුළුවන් නිත්‍ය ස‍ංඥාව දරාගෙන ඉන්න තැන් කියලා . හැබැයි ඒව ඇත්තටම නිත්‍ය නෑ 🙂

    ............
    පොස්ට් එකක්
    මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ උන් ලෝකය දකින්නෙ උන්ගෙ මට්ටමෙන්.

    ඔක සෑහෙන්න වටිනවා මෙහෙම කියෙව්වොත්

    "මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මම ලෝකෙ දකින්නේ මගෙ මට්ටමින්ම විතරයි "

    ඇත්තටම දකින කෝණයට ලෝකෙ හම්බෙන එක තමා වෙන්නෙ.
    unp කෙනාට imf හොඳ වෙන අතර jvp කෙනාට imf නරකයි.
    ඔයාට ඔයාගෙ මතයට අනුව imf හොඳයි ,නරකයි, ඇල් වතුර වගෙ.
    bias නැති ලෝකයක් නෑ😉
    .................................

    කලින් කියපුම එකක් එ වගෙම වැදගත්ම එක (මගෙ තර්කයට අනුව 😁)

    සමහර විට තර්කයක් ඉදිරිපත් කරන්නෙ දරාගෙන ඉන්න මතය පොඩ්ඩක් හොල්ලන්න මිසක් ඉදිරිපත් කරන තර්කය හරි හින්දාම නෙමේ. 😁
     
    100% නිතර්කයෙන් එකඟයි නිපුන් මහත්තය :lol: , ඒකයි මම ඒ ඒ පුද්ගලයාගේ වපසරිය තුල කිව්වෙ... අධ්‍යාත්මික දියුණුවත් සමග ඒක පුළුල් වෙන්න පුළුවන් නමුත් අපි මේකෙන් එලියට යනකම් කැමති උනත් නැතිවුනත් ඔය වපසරිය තුල තමයි ඉන්න වෙන්නෙ. මෙතන අදහස් කරන්නෙ මගේ මතය අරන් අනික් අය එක්ක තර්ක කරන්න යෑමට වඩා, තමන්ගේම දෘෂ්ටි සමග introverted තර්කයක් ගැන.
     
    සිතුවිලි අයිති අභ්‍යන්තර (අජ්ජත්ත ) නැත්නම් බාහිර (බහිද්ද ) වලට ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    සිතුවිලි අයිති අභ්‍යන්තර (අජ්ජත්ත ) නැත්නම් බාහිර (බහිද්ද ) වලට ද?
    situwilla kiaynne boruwak kohewath tiyena deyak newe.ehema kiyana eka harida
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    situwilla kiaynne boruwak kohewath tiyena deyak newe.ehema kiyana eka harida
    සිතුවිලි බොරු කියලා ආයෙත් සිතුවිල්ලකින්ම නේද ?

    හිතලා ගන්න කොට මුකුත්ම නෑ කියන අන්තයට (උච්චේද දෘෂ්ටිය )යන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,600
    113
    සිතුවිලි බොරු කියලා ආයෙත් සිතුවිල්ලකින්ම නේද ?

    හිතලා ගන්න කොට මුකුත්ම නෑ කියන අන්තයට (උච්චේද දෘෂ්ටිය )යන්නෙ
    Word ekak dapu gaman kela wenawa