Buddhism

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    ඇතුලතට ඇවිත් බලන්න :rofl:




    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ අද වෙද්දි බෞද්ධ ගොඩක් දෙනා බෞද්ධාගම තුලින් ඈත් වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් විදියට කාර්යයබහුලත්වය වගේ හේතුත් වෙන්න පුලුවන්. බෞද්ධාගම වෙනුවට ගොඩක් දෙනෙක් අද වෙද්දි මිථ්‍යා දේවල් පස්සේ යන බවකුත් පේනවා. :rolleyes: බෞද්ධ දර්ශනය හරියාකාරව අනුගමනය කළා නම් වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස..බෙදාගමුද ඔයාගේත් අදහස්

    තුන් සූත්‍රය භාවිත කරන අය ඉන්නවද දිනපතාම වගේ..කැමති දැනගන්න අත්දැකිම් .. ඒ වගේම තුන් සූත්‍රයට අදාලව සිංහල තේරුම තියෙන ලිපියක් හෝ ලින්ක් එකක් පුලුවන්නම් හොයලා දාන්න.

    සැලකිය යුතුයි - ජාතිවාදි දේවල් නම් ඇදලා ගන්න එපා.. :angry:

     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දැන් ඉන්නේ වැස්සටවත් පන්සලකට යන්නේ නැති පන්සිල් පද පහ වත් හරියට දන්නේ නැතුව බුදු දහම ගැන මහා ආකල්ප දොඩවන facebook වීරයෝනේ !