උඹ අනිවාර්යෙන් කොමන්ට් එකක් කරන්න කියල බෞද්දයන්ගෙන් අහපු හින්දා, නිකන් ගිහින් බැලුවේ මොනවද වෙලා තියෙන්නේ බෞද්දයන්ට කියලා.
බැලුවොත් උඹෙ අපේ පුකේනෙ ඇඟිල්ල ගහල තියෙන්නේ ඒකයි මෙතන මම උත්තරයක් දෙන්නේ.
දෙනෙත් හරින්න ! says:
June 10, 2012 at 12:32 pm
කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?
1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.
පෘතුගීසින්ට කියල ලන්දේසින්ව හිරිහැර කරේ සිංහලයෝ!
පෘතුගීසි ලංකාවට බැස්සේ සිංහල රජ්ජුරුවන්ගේ මෝඩ කමට! උන් රටම අල්ලන් ඉන්නකොට කරන්න බැරිදෙයක්
නැතුව,
ලන්දීසින්ට ලංකාව බන්දීසියක තියලා දුන්නේ සිංහලයාගේ මෝඩ කමට.
ඉන්පස්සෙයි උන් හිරිහැර කරන්න පටන් ගත්තේ.
ලමයවත් කොනිත්තලා තොටිල්ලත් පද්දනව වගේ,රැකවරනය දෙනව වගේ පන්සලට අරන් ටික කලක් තියා ගත්ත වෙන්න ඇති.
2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).
මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට,
මුස්ලිමුන් බටහිර නැති දවස්වල.
ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත
ඔව් ඒක ඇත්ත.දැන්වත් පිලිගනින් අපි රට අල්ලන්න නෙමෙයි ආවේ උඹලාගේ රජ්ජුරුවෝ තමයි ගෑනු දීලා අපිව මෙහෙ පදින්චි කෙරෙව්වේ කියලා.
මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව
මුස්ලිමුන් පොරොන්දු කඩකරේ නැහැ.මුස්ලිමුන්ගේ දියුණුව දැකල ඉරීසියාවෙන් උඹලයි නිකන් ඉන්න මුස්ලිමුන් එක්ක ප්‍රස්න ඇතිකරේ (1915 ඉස්සෙල්ල ඉතිහාසේ බලපන්)
3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
ඒක කරපු එවුන් එක්ක ගිහින් බේරගනින්.පොදුවේ හැම මුස්ලිම් ජාතිකයෙක්වම පටලවන්නේ නැතිව
4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.
උඹලාට කොහේ ගියත් සමගියෙන් ඉන්න බැහැයි කියන එකයි ඇත්ත.නැත්නම් ඉන්දියාවෙන් මොට්ටේ ගහලා රටින් පිටුවහල් කරයියෑ?
5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.
ඔව් 1983 ජූලි මාසේ ඇහැටම දැක්කා.
6. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?
තියෙන පන්සල් ටිකේ වඳින්න බල්ලෙක්වත් යන්නේ නැහැ. උඹට අන්‍ය ආගමිකයන්ගේ සිද්දස්තාන කඩලත් පන්සල් හදන්න ඔනේද?