Buddhist nowana kenekuta janadipathi wenna puluwanda ?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,623
    5,477
    113
    Matath Hariyatama Danaganda Ona, Namuth mata matakai Kohehari mama kiyawala thibba ekai math ehema damme
     
    • Like
    Reactions: Opinion

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Matath Hariyatama Danaganda Ona, Namuth mata matakai Kohehari mama kiyawala thibba ekai math ehema damme

    ow matath me wage kathawak kanata ahila thiyenawa. meke aththa naththa hariyatama dana ganna eka api kaatath hondai.
     
    • Like
    Reactions: Bekam

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිංහල, බෞද්ධ වෙන්න ඕන නේද මචං?
    තව කසාද බැඳල ඉන්න ඕන, වයස කීයකටද වඩා වැඩි වෙන්නත් ඕන
    ද්විත්ව පුරවැසියෙක් නොවෙන්නත් ඕන:P

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,475
    113
    it can be changed , as per the majority of SL Parliamentarian from 2/3. If population high from other ethnic group definitely it will happen.

    All constitution valid past, present & very short period of future.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    සිංහල, බෞද්ධ වෙන්න ඕන නේද මචං?
    තව කසාද බැඳල ඉන්න ඕන, වයස කීයකටද වඩා වැඩි වෙන්නත් ඕන
    ද්විත්ව පුරවැසියෙක් නොවෙන්නත් ඕන:P

    ehema deyak wiyawasthawe satahan wela thiyenawada machan ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    it can be changed , as per the majority of SL Parliamentarian from 2/3. If population high from other ethnic group definitely it will happen.

    All constitution valid past, present & very short period of future.

    what can be changed ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehema deyak wiyawasthawe satahan wela thiyenawada machan ?

    මම හිතන්නෙ ඔව්, එහෙම නැත්නම් ඒව දැන් ක්‍රියාත්මක වෙන්න විදියක් නෑනේ බං, ඒකනෙ ගෝඨාට ඉල්ලන්න දෙන්න බෑ කිව්වෙ ඇමරිකාවෙ පුරවැසිභාවය අයින් කරනකල්
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මම හිතන්නෙ ඔව්, එහෙම නැත්නම් ඒව දැන් ක්‍රියාත්මක වෙන්න විදියක් නෑනේ බං, ඒකනෙ ගෝඨාට ඉල්ලන්න දෙන්න බෑ කිව්වෙ ඇමරිකාවෙ පුරවැසිභාවය අයින් කරනකල්

    wiyawasthawe kothanada ehema deyak satahan wela thiyenne ?
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    එහෙම නම් දන්නෙ නෑ මචං, දන්න එකෙක් අනිවා මේකෙ පෝස්ට් එකක් දායි :)

    purawasikama wena prashnayak machan! videsha rataka purawasikamak darana kenkutata thaman purawasikama darana ratey neethi reethi walata yatath wenna wenawa. tax hitan hariyata gewanna one. e wage kenekuta sri lankawe janadipathikama kohomatath denna baha.
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,609
    2,420
    113
    නිධානයක් උඩ
    මේ කට්ටිය කලින් චන්දෙ ඉල්ලලා තියනවා, සිංහල බෞද්ධ වීම අදාලම නැහැ,

    2015
    Aithurus M. Illias, Independent
    Sundaram Mahendran, Nava Sama Samaja Party (Sirisena dummy candidate)
    Maulawi Ibrahim Mohanmed Mishlar, United Peace Front
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ව්‍යවස්ථාව තිබ්බ online දාල. මතක විදිහට ඔහොම කොන්දේසියක් නෑ. ඕනෙ කෙනෙකුට පුලුවන්. වයස් සීමාවක් නං තිබ්බ මතකයි.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ව්‍යවස්ථාව තිබ්බ online දාල. මතක විදිහට ඔහොම කොන්දේසියක් නෑ. ඕනෙ කෙනෙකුට පුලුවන්. වයස් සීමාවක් නං තිබ්බ මතකයි.

    මේ කට්ටිය කලින් චන්දෙ ඉල්ලලා තියනවා, සිංහල බෞද්ධ වීම අදාලම නැහැ,

    2015
    Aithurus M. Illias, Independent
    Sundaram Mahendran, Nava Sama Samaja Party (Sirisena dummy candidate)
    Maulawi Ibrahim Mohanmed Mishlar, United Peace Front

    me gana pahadili karala dunnata sthuthi
     
    Last edited: