buddy.net මොඩියුලය සීල් කලා.. දැන් අවුලක් නෑ..- අගමැතිනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්න ගත මොඩියුලය මේ වන විට සීල් තබා ඇතැයි අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.


    ගැටලුව දැනගත් වහාම අදාළ සියලු මොඩියුල වහා සීල් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ඒවා කිසිවක් දරුවන් අතට යා නොහැකි බවත් ඇය සඳහන් කළාය.

    සිදුවීම සම්බන්ධයෙන් මෙවන විටත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර විමර්ශනය සිදුකෙරෙමින් ඇති බවත් පැවසූ ඇය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වරදකරුවන් හඳුනාගත හැකි වනු ඇති බවද කියා සිටියාය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.

    ප්‍රශ්නගත මොඩියුලය ගුරුවරුන් සඳහා දින කිහිපයක් පුහුණු කිරීම් සිදු කරන ලද බවද පැවසූ ඇය ඒ කිසිදු අවස්ථාවක මෙම ගැටලුව මතු නොවීම ‍ප්‍රශ්නයක් බවද තවදුරටත් කියා සිටියාය.
     
    • Haha
    Reactions: Identity and KDH

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    නලින්දයා සාරියක් ඇඳගෙනද කොහෙද... අගමැති තුමියගෙන් අහන්නේ කිව්වම ඌ පැනලා උත්තර දෙනවා

    අ අ අ බ බ බ ඒක අපිටත් ප්‍රශ්නයක්


    ------ Post added on Jan 4, 2026 at 5:16 PM