Budget එකෙන් පසු Vitz 1000cc වලට වෙච්ච වැ‍ඩේ..

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඔක්කොම විස්තර ටික දානවා එකම thread එකකින් ඉවසලා ඉන්න. ගොඩක් ම ජපන් වාහන බලන්න එපා ගොඩක් අඩුවට ගන්න පුළුවන් වාහන තියෙනවා .
    යුරෝප් වාහන වලට duty හැදුනේ invoice value එකට දැන් එහෙම නැහැ එන්ජින් capacity එකට හැදෙන නිසා යුරෝප් වාහනත් ගාන අඩුයි. ඒවා ගන්න පුළුවන් . හෙට අනිද්දා වෙන කොට වගොන් r එකත් පරණ මිලට එනවා . අඩු උනාට ඒ අඩුවීම මාෆියාව හරහා අපිට ලැබෙන්නේ නැහැ . ඒකනිසා යුරෝප් වාහන බලන්න අඩුවට ගන්න පුළුවන්

    EUROPE Wahana aran maintainace repaires , awama kela weida ?
    Spare parts market eka ehema hena awl neh.:sorry:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කොල්ලනේ මම කියන්නේ මේක නම් ගේම් එකක්
    අපිව අන්දවන්න ගහපු ගැටයක්
    ඕක ජනවාරි වෙනකොට අයෙත් වැඩි කරනවා
    ආණ්ඩුවේ මොකෙක් හරි 1000 අඩු වාහන තොගයක් ගෙනාවා ඇති
    ඕක හාබර් එකට අව ගමන් ආයේ ගහනවා ටැක්ස් .
    එතකොට වාහන ගෙනාව එකා ගොඩ.
    මුන් මේ කට හරි සල්ලි හොයන්න ගහපු ගැටයක්