Dollar eka gana apita pukada
Kohomath mahinda awama dollar eka 140 adu karanawalu![]()
neththam reddak adan "Dollar eka gana apita pukada" ahanne ne,
ithin api balan imu. awa gaman adu karana surangana katha oni ne, owa minissu kiyana katha misak, PM wath president wath kiyapuwa neweine. 
machan, $ eka gena oyata idea ekak ne bnneththam reddak adan "Dollar eka gana apita pukada" ahanne ne,
"dollar eka 140 adu karanawalu" meka loweth masekin dekakin karanna puluwan deyak newei, rate nishpadana wedi karanna oni mewa karanna, a asse vehicle price drop kaloth $ eka balance karanawa boru ithin.
kohomath hoda plan ekak athuwane meka karanna aththe.ithin api balan imu. awa gaman adu karana surangana katha oni ne, owa minissu kiyana katha misak, PM wath president wath kiyapuwa neweine.
MR kohomath aniwa hoda plan ekakin mewa balance karawi, mokada 2019 kiyanne lankawata echchara hoda awuruddak newei![]()
..
ඕක රටට නම් හොඳ දෙයක් නෙමේ මච්න්ලා, වාහන වල ටැක්ස් අඩු කරනවාට වඩා, කරනවා නම් කොච්චර දේවල් තියෙනවද. මම නම් කියන්නේ වාහන වල ටැක්ස් තව ටිකක් වැඩි කරන්න ඕනේ, අපේ රටේ ආර්තිකේ දැන් තියෙන තත්වෙ හැටියට ඔක ටැක්ස් අඩු කරන එකෙන් වෙන්නෙ, තව තවත් රටේ සල්ලි පිටට යන එක වැඩි වෙන එක. දැන් කරන්න ඕනේ රටට ඩොලර් ගෙන්න ගන්න උත්සහා කරන එක මිසක් තියෙන ලබ්බත් පිටට යවන එක නෙමේ.
මේක මගේ පෞද්ගලික අදහස
ආ කියන්න අමතක උනා, මට වාහනයක් නැත, මෝටර්බයික් එකක් පමණක් ඇත.![]()
ehemath ne bn, mata 35 lak wage wahanayak ganna hekiyawak thiyenawaJealous

Joke ekata ban kiwwe..
Ape ewun marenna hadanwa ne adu karanna kiyala..mona anduwe unth vehicle price adu karalama tiyanne na..eyalata ona welawata wasi widiyata adu karanawa wadi karnawa..



fuel price wage dewalnam kohomath drop wenna oni bn, vehicle nam ane manda 
ehemath ne bn, mata 35 lak wage wahanayak ganna hekiyawak thiyenawa
Ado dan wahanayak ganna eka moda wedakda

ඔව් මෝඩ වැඩක් අඩු කරනකන් ඉදින් හැබැයි අඩු කරපු හැටියෙ ගනින් ආයෙ වැඩි කරනව පස්සෙ![]()

ඔව් මෝඩ වැඩක් අඩු කරනකන් ඉදින් හැබැයි අඩු කරපු හැටියෙ ගනින් ආයෙ වැඩි කරනව පස්සෙ![]()
ඔව් මෝඩ වැඩක් අඩු කරනකන් ඉදින් හැබැයි අඩු කරපු හැටියෙ ගනින් ආයෙ වැඩි කරනව පස්සෙ![]()