Budget~2015-පුරෝකථනය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආරංචි විදියට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට තවත් පහසුකම් හම්බෙනවලු
    ටෙලිෆෝන් ආදී සන්නිවේදන අංශයේ දැනට අය කිරීම් වල කිසිඳු වෙනසක් සිඳු නොවනු ඇත
    සමහරවිට;)
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    කලින් පාරවල් වල වගේ රුපියල් 750/= ක් 375/= ගානේ දෙපාරකට පඩි වැඩි කරයි සින්හලුනේ ...........
    :no::no::no::no::no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    යාළුවා;17288816 said:
    රාජ්ජය සේවක වැටුප 51250 කිං වැඩි වේ
    සියළුම බදු ඉවත් කෙරේ.
    පැට්‍රොල් ඩීසල් නොමිලේ
    සමුර්දි දීමනාව 12500 කිං වැඩි කෙරේ
    ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් නොමිලේ
    ලංකාවේ නිපදවන eකාර් නොමිලේ
    මරණය නොමිලේ
    කසාද නොමිලේ
    දික්කසාද වන්නේ නම් 2500000 අයකෙරේ
    ණය සඳහා පොලී ය නොකෙරේ
    රාජ්ජය සේවකයින්ට ඕනා තරම් වාර ගණනක් නොමිලේ කටුනායක - මට්ටල
    අදායම් බදු අය නොකෙරේ.
    කිරිපිටි නොමිලේ

    rajapakse--621x414.jpg
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රට ගැන හිතන අයවැයක් තමයි ඉදිරිපත් වෙන්නේ හැමදාම වගේ
    ඉස්සෙල්ලම අයවැය බලල ඉන්න
    ඊළඟට කතා කරමු
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    මහින්ද චින්තනය ඉදිරි දැක්ම 3.110,

    රාජ්ජය සේවක වැටුප 5125 කිං වැඩි වේ
    සංකීර්ණ වැට් බද්ද අයින් කරල සරල නව බදු ක්‍රමයක්
    පැට්‍රොල් මිල ලෝක වෙළඳපොලේ මිල අඩුවීමේ වාසිය ලැබෙන ලෙස සැකසීම
    සමුර්දි දීමනාව 125 කිං වැඩි කෙරේ
    වී,අල සහතික මිලට ගනී
    ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් සහනය
    වාහන පර්මිට් තවත් පිරිසකට
    හයිබ්‍රිඩ් කාර් බදු 25% කිං ඉහලට
    හයිබ්‍රිඩ් luxury වාහන සඳහා 50% අමතර බදු
    කුඩා කාර් බදු 40% කිං පහලට
    ඉන්දියානු වාහන බදු තරමක් ඉහලට
    චීන වාහන බදු පහලට
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා නව බද්දක් (ලංකාවේ නිපදවන eකාර් ජනප්‍රිය කිරීම අරමුණ වේ)
    මැරෙන කොට ගාස්තුව 25% කිං පහලට
    කසාද බඳිනකොට ගාස්තුව 25% කිං පහලට
    දික්කසාද වන්නේ නම් බද්දක් අයකෙරේ
    අන්තර්ජාල බදු ඉහලට
    ජංගම දුරකථන බදු පහලට
    ස්ථාවර දුරකථන බදු ඉහලට
    ණය පොලී අඩු කිරීම
    රාජ්ජය සේවකයින්ට වසරකට නොමිලේ කටුනායක - මට්ටල ගුවන් ගමන් වාර 2
    ලංකාවේ මුදල් ඒකකය යුවාන් ලෙස වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලේ
    අදායම් බදු පරාසය වැඩි කෙරේ ඒ සඳහා දිවිනගුමෙන් එකතු කරපු දත්ත යොදාගනී
    කොළඹ නව මුහුදු නගරෙට විසා නොමැතිව ලාංකිකයන්ට ඇතුළු වීමට අවසර

    කුඩා කාර් බදු 40% කිං පහලට ???? :nerd::confused::confused::confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ape ammath kiwwa oka nam.. oka neda una kiyanne?
    :yes::baffled:
    බේසික් එකට එකතු කරන කතාවක් කියුවා ඒ එල්ලල තියෙන 10000/= හේ දීමනාව, හරියට පැහැදිලි නෑ.....
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රනිල් වික්‍රමසිංහ උන්නැහේ අද හොදට තේරුම් ගන්න ඇති ඊලග අවුරුදු 12ටම ලංකාවේ ජනාධිපති අපේ මහින්ද රාජපක්ෂ කියලා

    ෆුක දෙක කරගෙන unp එවුන් කෑ ගහනවා ලැජ්ජාවේ බෑ සුජීව සේනසිංහ හාදයත් පඩි වැඩි කරා කිව්වම හුරේ දාලා අප්පුඩි ගහනවා දැක්කා උන්ට දැන් තේරිලා තියෙන්නේ