IT karana eunge padi thawa wadi karapiya.
ආපහු ගල් යුගයට ගෙනිහින් IT නැති කරනවලු

IT karana eunge padi thawa wadi karapiya.

යාළුවා;17288851 said:ආපහු ගල් යුගයට ගෙනිහින් IT නැති කරනවලු![]()

යාළුවා;17288816 said:රාජ්ජය සේවක වැටුප 51250 කිං වැඩි වේ
සියළුම බදු ඉවත් කෙරේ.
පැට්‍රොල් ඩීසල් නොමිලේ
සමුර්දි දීමනාව 12500 කිං වැඩි කෙරේ
ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් නොමිලේ
ලංකාවේ නිපදවන eකාර් නොමිලේ
මරණය නොමිලේ
කසාද නොමිලේ
දික්කසාද වන්නේ නම් 2500000 අයකෙරේ
ණය සඳහා පොලී ය නොකෙරේ
රාජ්ජය සේවකයින්ට ඕනා තරම් වාර ගණනක් නොමිලේ කටුනායක - මට්ටල
අදායම් බදු අය නොකෙරේ.
කිරිපිටි නොමිලේ

වසර 10කට වඩා පැරණි සියළු මෝටර් රථ ඉවත් කෙරේ.කමක් නෑ බං යුද්දේ දින්නනේ කියන්න සහන ගොඩක් දෙයි......![]()






ලබු බදු.වසර 10කට වඩා පැරණි සියළු මෝටර් රථ ඉවත් කෙරේ.
බස්රථ ගෙන්වන විට වදින නව බද්දක්.
සියළුම පුද්ගලික බස්රථ වල වර්ණය නිල් කිරීමට නියෝගයක්.
සියලු ම පෞත්ගලික බස්රත සංගම් තහනම් කිරීමට නියෝග.
ගෙවල් වල සුරතලට ඇති කරන සුනඛයන් සදහා නව බද්දක්.![]()

වසර 10කට වඩා පැරණි සියළු මෝටර් රථ ඉවත් කෙරේ.![]()

තාම 7යි....passo එකටත් දැන් අවරුදු 10ට වැඩිද මන්දා![]()

මහින්ද චින්තනය ඉදිරි දැක්ම 3.110,
රාජ්ජය සේවක වැටුප 5125 කිං වැඩි වේ
සංකීර්ණ වැට් බද්ද අයින් කරල සරල නව බදු ක්‍රමයක්
පැට්‍රොල් මිල ලෝක වෙළඳපොලේ මිල අඩුවීමේ වාසිය ලැබෙන ලෙස සැකසීම
සමුර්දි දීමනාව 125 කිං වැඩි කෙරේ
වී,අල සහතික මිලට ගනී
ධීවරයන්ගේ මාළු මිලදී ගැනීම, තෙල් සහනය
වාහන පර්මිට් තවත් පිරිසකට
හයිබ්‍රිඩ් කාර් බදු 25% කිං ඉහලට
හයිබ්‍රිඩ් luxury වාහන සඳහා 50% අමතර බදු
කුඩා කාර් බදු 40% කිං පහලට
ඉන්දියානු වාහන බදු තරමක් ඉහලට
චීන වාහන බදු පහලට
ඉලෙක්ට්‍රික් කාර් සඳහා නව බද්දක් (ලංකාවේ නිපදවන eකාර් ජනප්‍රිය කිරීම අරමුණ වේ)
මැරෙන කොට ගාස්තුව 25% කිං පහලට
කසාද බඳිනකොට ගාස්තුව 25% කිං පහලට
දික්කසාද වන්නේ නම් බද්දක් අයකෙරේ
අන්තර්ජාල බදු ඉහලට
ජංගම දුරකථන බදු පහලට
ස්ථාවර දුරකථන බදු ඉහලට
ණය පොලී අඩු කිරීම
රාජ්ජය සේවකයින්ට වසරකට නොමිලේ කටුනායක - මට්ටල ගුවන් ගමන් වාර 2
ලංකාවේ මුදල් ඒකකය යුවාන් ලෙස වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලේ
අදායම් බදු පරාසය වැඩි කෙරේ ඒ සඳහා දිවිනගුමෙන් එකතු කරපු දත්ත යොදාගනී
කොළඹ නව මුහුදු නගරෙට විසා නොමැතිව ලාංකිකයන්ට ඇතුළු වීමට අවසර



