Budget 2016 Live Update (අයවැය)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak.
    හරි ම සංතෝෂයි!!!!!:dull::dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak.

    මුන්ගේ අම්මලට :growl::growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak
    .

    පේනවා නේද මුන් අපිට කෙළවන හැටි ජා.මු .අ ලොක්කන්ගේ පදේට මේවා වේලාසනින් කියලා තියෙන්නේ පහල ලින්ක් එකෙන් බලන්න :)

    http://www.wsws.org/sinhala/2015/2015nov/slgo-02n.html

    මේ පටන් ගත්තා විතරයි ඉස්සරහට හොද හොද සෙල්ලම්
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    18:20 ගණිකා සේවය නීති ගත කිරීමට යෝජනා
    avatar330471_74.gif
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    sthen sthe ithri krla heta dum prkshwa krgnna yanna htye. Afftasiri hetama may 5000 ghaida ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වාහන පර්මිට් අහෝසියි!

    පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍ර‍ානීන් සහ රජයේ නිලධාරීන් ට ලබා දුන් සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අය වැය යෝජනා මගින් යෝජනා කරනවා.මෙසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවයි අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.
    - Nethfm-
     
    මේ රටේ දැන් නම් ඉඳලා වැඩක් නෑ. පර්මිට් එකක් හරි අවුරුදු 5 කට සැරයක් ඉස්සරහට හම්බුවේවි කියලා හිතන් හිටියේ. ඒකටත් ඇරියා කියන්නේ රට යන එක සැපයි.කාලකණ්ණි. :growl::growl:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    .

    oka sammatha karaganna oni heta :) eka nisa hetana duk parikshawa karaganin mukuth nodanna gaanata

    Ah ekath ehmda :nerd: avurudu deka thunkta eka pra krgnna brida danne na :lol: total investment ekkne :shocked:

    Anyway thanks for the information bro!
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,217
    113
    වාහන පර්මිට් අහෝසියි!

    පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍ර‍ානීන් සහ රජයේ නිලධාරීන් ට ලබා දුන් සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අය වැය යෝජනා මගින් යෝජනා කරනවා.මෙසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවයි අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.
    - Nethfm-

    Niyamai :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    Wahana Dum Pareeksha Gasthuwa Rs 5000 K Dakwa Ihalata.

    Siyalu Wahana Sandaha Dharitha Pramanaya Matha Nawa Nishpadana Baddak.

    Soorya Thapaya,Hydragen , Heelium Walin Dawanaya Wana Wahana Sandaha Badda 2.5% Dakwa Adu Kere.

    Wahana L C -3Weel = Rs 2000 , Car = Rs 15000 , Other All = Rs 10000 Nawa Gasthuwak.

    හුකෑස් :lol::lol::lol:

    මුන්ට හුකාගන්න කියල වෙන රටකට යන්න තමා තියෙන්නෙ. කප්පම් ටැක්ස්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය දුන්නෙ අන්ශුමාත්‍රයයි :dull::dull: තව දෙන්න තියෙනව :eek::eek: පටි තද කරගනිල්ල :shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    ඔය දුන්නෙ අන්ශුමාත්‍රයයි :dull::dull: තව දෙන්න තියෙනව :eek::eek: පටි තද කරගනිල්ල :shocked::shocked:

    ලෑල්ලකට රෝද 2ක් හයි කරල හරි කමක් නෑ අරන් තියාගනින්. අනාගතය අවිනිශ්චිතයි. :lol::dull: