Budget 2021 Live Updates

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    ඇමෙරිකානු ශ්‍රී ලාංකීය එකාබධ්ධ අයවැයට උණුසුම් සුබ පැතුම්
    1636705213816.png

    1636705152166.png
     
    • Haha
    Reactions: SLK_sri

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
    එක සාටකයෙක් පාරට බැහැලා බැලුවනම් බේරගන්න චින හමුදාව ගෙන්න වෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරේ - no more gov jobs for next 3 years
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වසර 05ක කාල සීමාව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ - dukay dukay kiyathmaga ewunta
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    UPDATE

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප ලබා දීමේ කාල සීමාව වසර 10 දක්වා දීර්ඝ කෙරේ

    රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරේ

    රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාසිකව ලීටර් 05කින් අඩු කිරීම රාජ්‍ය ආයතනවල දුරකථන පහසුකම් සියයට 25කින් අඩු කිරීමට යෝජනා කෙරේ රාජ්‍ය ආයතනවල විදුලි පහසුකම් සැපයීමේදී සුර්ය බලශක්තිය කෙරෙහි වැඩි වශයෙන් යොමු කිරීමට යෝජනා

    "ම්ම්ම්ම අය කොහොමද? වැය කොහොමද? දැන් ෂෑපද?" @budumalli
    ------ Post added on Nov 12, 2021 at 2:50 PM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,142
    113
    Forest
    රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කෙරේ - no more gov jobs for next 3 years
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ වසර 05ක කාල සීමාව වසර 10ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරේ - dukay dukay kiyathmaga ewunta
    He immediately said the decision won't have an impact on any hiring process

    රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මාසිකව ලීටර් 05කින් අඩු කිරීම රාජ්‍ය ආයතනවල දුරකථන පහසුකම් සියයට 25කින් අඩු කිරීමට යෝජනා කෙරේ රාජ්‍ය ආයතනවල විදුලි පහසුකම් සැපයීමේදී සුර්ය බලශක්තිය කෙරෙහි වැඩි වශයෙන් යොමු කිරීමට යෝජනා

    'Masarak' kiyala kiwwee :P Masayakatada wasarakatada kiyala sure na :rofl:
    ------ Post added on Nov 12, 2021 at 2:53 PM