Budget 2021

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    • රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්‍රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව ද අගමැතිවරයා මෙහිදී පැවසීය.
    • 2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.
    • ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි
    • විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.
    • රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.
    • දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා.
    • වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා.
    • ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.
    • විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා.
    • ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.
    • අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති.
    • ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්‍රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ.
    • රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.
    • බදු වංචා සඳහා උදව්කරන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමට යෝජනා.
    • නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්.
    • පොලිස් සේවය ශක්තිමත් කෙරේ.
    • ආබාධිත රණවිරුවන්ගේ සුබසාදන කටයුතු සඳහා රු.මි.700 ක්.
    • සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව.
    • තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක්.
    • බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා.
    • ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා.
    • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා රු.මි 18,000ක්.
    • ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන.
    • හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.
    • සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා.
    • දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර.
    • රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.
    • දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර.
    • ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සැලකේ.ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරේ.
    • නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්.
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=145477
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    126020245_1543893735810326_3377322709832382608_o.jpg
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    :lol: :lol: :lol: :lol: :lol: :lol: 🤧 🤧 🤧 🤧 🤧 🤧 🤧 😂 😂 😂 😂 😂 😂
    • ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි
    • විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    "Special Goods and Services Tax to be introduced for telecommunication, alcohol, cigarettes, vehicles and betting."


    Internet thawath ganan yaawida ?

    wahana nam gannama bari wena seen ekak thiyenne :(
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    "Special Goods and Services Tax to be introduced for telecommunication, alcohol, cigarettes, vehicles and betting."


    Internet thawath ganan yaawida ?

    wahana nam gannama bari wena seen ekak thiyenne :(
    ඇසෙම්බල් ඒවා තමා ගන්න වෙන්නේ

    * වාහන අලුත්වැඩියාවට සහ එකලස් කිරිමේදි අවශ්‍ය ⁣අමතර කොටස් ආනයනයට බදු සහන
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇසෙම්බල් ඒවා තමා ගන්න වෙන්නේ

    * වාහන අලුත්වැඩියාවට සහ එකලස් කිරිමේදි අවශ්‍ය ⁣අමතර කොටස් ආනයනයට බදු සහන


    issarahata mahindra, micro walata ehema hoda kalayak eyi wage.

    japan wahana walatath japan bike walata una dema weyida danneth naha
     
    • Like
    Reactions: Mad Weera

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    issarahata mahindra, micro walata ehema hoda kalayak eyi wage.

    japan wahana walatath japan bike walata una dema weyida danneth naha
    යුනයිටඩ් මෝටර්ස් එකෙත් ඇසෙම්බල් කරනවා,සෙනොක් එකත් ළඟදිම පටන් ගනී
     
    • Like
    Reactions: Rated_R

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    බැංකු රේට්ස් වෙනස් වෙලා නැද්ද පෙන්ඩ්ස් ?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,678
    27,197
    113
    36
    Mirihana
    alis.alberta.ca
    TAX නම් වැඩි කරන්න ඕනේ සිංහලුන්ට රෙවිලා යන්න 🤣🤣

    ජේප්පන්ට නිකං ගෙදර ඉඳන් රට හදන හැටි බලන්න 🤩

    aniwa. gam wala hota bima anila inna anatha baiyonta hik gawenna tax wadi karanna ona :love2:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    aniwa. gam wala hota bima anila inna anatha baiyonta hik gawenna tax wadi karanna ona :love2:
    SLPP එකේ එවුන් හොදට හම්බ කරනවා . හොට බිම ඇනෙන්න උබල වගේ ගෙදර නිරෝධායනය වෙන JVP අපතයන්ට🤣🤣🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,678
    27,197
    113
    36
    Mirihana
    alis.alberta.ca
    SLPP එකේ එවුන් හොදට හම්බ කරනවා . හොට බිම ඇනෙන්න උබල වගේ ගෙදර නිරෝධායනය වෙන JVP අපතයන්ට🤣🤣🤣

    hamba karanawa paka.
    SLPP ekata wadipura chande dunne gam wala inna moda duppath gobbayo set eka.
    untama thiyala arapu eka hodai redde rewenna :LOL:
    api nam kala beela ukala karala sape inne :love2: