oita wada budget eka wadi karoth misak adu karanne nm na bn defense budget ekaBudget eken allocate karana tharamatama e salli e tasks/projects/services walatama use karanawa nam beriyei.
officers la newei normal soldiers lath dn hodata comis gahanawalu neda bnදුක තමයි ඕවලින් ඇත්තටම ආරක්ෂාව සපයන්න යොදන්නේ පොඩ්ඩයි. වැඩිපුරම යන්නේ ලොක්කන්ට උන්ගේ ගෑණුන්ට සැප ගන්න. බොරු බොරු ප්‍රොජෙක්ට් කරලා සල්ලි , බඩු මාටියා ගහන්න.
ලංකාවෙ සල්ලි කාබාසිනියා කරන අමන හොරු රැලක් තමයි ෆෝර්සස් වල ඉන්නෙ. උඩ ඉඳන් පහළටම හොරකම බෝ කරලා තියෙන්නෙ මරා කළා වගේ.
මේ ආවට ගියාට නෙමෙයි හොඳට දන්න නිසා කියන්නෙ.
උන් උන් උන්ගේ පිට කසා ගන්නවා. අපේ සල්ලි වලට තමයි කෙළ වෙන්නෙ.
------ Post added on Jan 2, 2024 at 1:57 AM
ehema newei bn hemeeta adu karanna oni . shape ekeoka adu kaloth methanna marenne yawi "Jathika arakshawa paludu karanawa kiyala"
Thama lanakwe army eka thama loke hondama army eka kiyala hithagena inne, gam wala minissu
------ Post added on Jan 2, 2024 at 4:34 PM