Budget and government salary increase?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,157
    1,398
    113
    Me para goverment unge salary sahenna wadi karala neda budget eken?
    aduma salary ekage 15,000 num wadi wenne loku salary doctors la wage ayage 50,000 withara wadi wenawa athi neda. marune. private unta melo deyak na
     
    • Haha
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,417
    72,313
    113
    Me para goverment unge salary sahenna wadi karala neda budget eken?
    aduma salary ekage 15,000 num wadi wenne loku salary doctors la wage ayage 50,000 withara wadi wenawa athi neda. marune. private unta melo deyak na
    උනුත් මිනිස්සු බන්

    මීට ලක්ශ 70ට බෙන්ස් එකක් හොයන ජෙප්පෙක් 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,681
    1
    15,304
    113
    • The President says Employers’ Associations have already agreed to increase the monthly Minimum Wage for Private Sector workers from Rs. 21,000 to Rs. 27,000 in April 2025.
    He further said the wages will be increased to Rs. 30,000/- from 2026.

    එතකොට epf,etf, walata hoday
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,487
    164,755
    113
    එකමත් එක රටක
    පෙට්ටි මාරු කරල එකම තෑග්ග දෙනවා වගේ වැඩක් නේද ?

    මෙච්චර කල් දීපු දීමනා ටික මුලික වැටුපට එකතු කරල අවුරුදු 3ක කතාවක් ඔය කියන්නේ
    ශුද්ද වැඩිවීම ඕක ඇතුලේ 8000ක් කියලා කියන්නේ .
    ඒ කියන්නේ අවුරුද්දට 2000 - 3000ක් වගේ .
    එහෙම නේද ??

    අයවැයක් කියන්නේ අවුරුද්දකට කරන මුදල් වෙන් කිරීමක් නේ ?
    ඒකට අවුරුදු 3ක් ඇතුලේ කරන වැටුප් වැඩිවීම් ගැන කියන එක තේරුමක් තියනවද ? චන්ද පොරොන්දු වගේ මුගේ අයවැය :rofl:
     
    • Like
    Reactions: eksudda and lilman

    monson

    Well-known member
  • May 7, 2007
    25,075
    27,301
    113
    ඔච්චර හොඳනම් මහින්ද ජයසින්හයට ඔක්කොම බනින්නේ ඇයි

    කමෙන්ට් සෙක්ශන් එකේ එකම කාලගෝට්ටියයි :lol:

    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,487
    164,755
    113
    එකමත් එක රටක
    aduma salary ekage 15,000 num wadi wenne
    එහෙම එකක් නෑ බන් .
    මේක 2025 අයවැය මිසක් 2026 , 2027 අයවැය නෙවෙයි . අවුරුදු 3කින් වැඩිවෙන ගැන මේ අයවැයට අදාළ නෑ .
    කට්ටිය අන්දන එක තමයි මුන් කරන්නේ .
    අනිත් එක ඔය වැඩිවෙනවා කියන්නේ දීමනා පෙට්ටියේ බර අඩුවෙලා ඒ ටික මුලික පඩියේ පෙට්ටියේ දාල දෙනවා වගේ වැඩක් තව පොඩි ගානක් එක්ක . 🥱 🤌

    ඕන නම් අනුරය්ට මෙහෙමත් කියන්න පුලුවන් .
    අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රුපියල ලක්ෂයකින් වැඩිවේ .
    එය වසරකට 5% බහින් පියවර 20කින් කිරීමට බලාපොරොත්තු වේ !!! :lol:
     
    ehemada.. idea ekak na ban goverment salary sceme gana. doctors lata wage keeyak uparima wadi wenawada?
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ehemada.. idea ekak na ban goverment salary sceme gana. doctors lata wage keeyak uparima wadi wenawada? mama dakka OT walata num shot eka deela healthcare unge. 33% OT walata gewana ganan adu karala docotorslahe. nurse lage 20% kata kelala OT walata
    Den aranchin wena widiyata unge salary eka adu wenawa. Confirm ne tama. Unge allowances percentage godak adu karala. Eka attanam mekat nagannawa anduwa
     
    • Love
    Reactions: monson

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    පෙට්ටි මාරු කරල එකම තෑග්ග දෙනවා වගේ වැඩක් නේද ?

    මෙච්චර කල් දීපු දීමනා ටික මුලික වැටුපට එකතු කරල අවුරුදු 3ක කතාවක් ඔය කියන්නේ
    ශුද්ද වැඩිවීම ඕක ඇතුලේ 8000ක් කියලා කියන්නේ .
    ඒ කියන්නේ අවුරුද්දට 2000 - 3000ක් වගේ .
    එහෙම නේද ??

    අයවැයක් කියන්නේ අවුරුද්දකට කරන මුදල් වෙන් කිරීමක් නේ ?
    ඒකට අවුරුදු 3ක් ඇතුලේ කරන වැටුප් වැඩිවීම් ගැන කියන එක තේරුමක් තියනවද ? චන්ද පොරොන්දු වගේ මුගේ අයවැය :rofl:
    Shudda wediweema 8500kda koheda. Oken 5900k wage me april wala idan hambenawa. 2026 & 2027 hambenawa 1300 gaane.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,487
    164,755
    113
    එකමත් එක රටක
    ehemada.. idea ekak na ban goverment salary sceme gana. doctors lata wage keeyak uparima wadi wenawada? mama dakka OT walata num shot eka deela healthcare unge. 33% OT walata gewana ganan adu karala docotorslahe. nurse lage 20% kata kelala OT walata
    මම දන්නෙත් නෑ salay sceme ගැන නම් . මම ඔය අනුරය කට උල් කරල ශේප් එකේ කියපු වාක්‍ය ටික දිහා බලලා ඕක කිව්වේ
     
    gama22

    Well-known member
  • උනුත් මිනිස්සු බන්

    මීට ලක්ශ 70ට බෙන්ස් එකක් හොයන ජෙප්පෙක් 🤭 🤭
    img_1_1739381545726.jpg
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,157
    1,398
    113
    Den aranchin wena widiyata unge salary eka adu wenawa. Confirm ne tama. Unge allowances percentage godak adu karala. Eka attanam mekat nagannawa anduwa
    appatasiri..ehenum patta strike ekak ewi lagadima./munta hakula ganna wenawa doctors la/nurse la strike karoth
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ

    රත්නපුර හයිවේ එක හදන්න සල්ලි නැහැ පිං පඩි රාජ්‍යසේවකයන්ට පඩි වැඩි කරන්න සල්ලි තියෙනවා🤮🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,105
    36,124
    113
    කෑගල්ල
    • The President says Employers’ Associations have already agreed to increase the monthly Minimum Wage for Private Sector workers from Rs. 21,000 to Rs. 27,000 in April 2025.
    He further said the wages will be increased to Rs. 30,000/- from 2026.

    එතකොට epf,etf, walata hoday
    කෙරුවේ නැත්තම්. මේකේ කොහේවත් කරපං කියලා නෑනේ අර රාජපක්ෂ 21000 කරපං කිව වගේ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    එකෙක් බයිනව පිං පඩි වැඩි කරල රට ඉවරයි බදු ගෙවන අපේ සල්ලි කියල ..
    තව එකෙක් බයිනව පඩි අඩු කරල.. රාජ්‍ය සේවය ගෙනාපු ආණ්ඩුව උන්ටම ඇරල කියල..

    ආතල් ආතල්..... :ROFLMAO:
     
    • Like
    Reactions: haunte

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,368
    6,243
    113
    ගුරු සෙට් එක ට්‍රිපර් වෙලා නේද ?
    එක ගෑනියෙක් දාලා තිබුනා උන් ගෙනාපු ආණ්ඩුවලු ඊළග චන්දෙන් බලාගමු කියලා
    ඔය වගේ තමන්ගේ ගතමනාව විතරක් බලාගෙන චන්දෙ දෙන උන්ටනම් කෙල වෙලාම යන්න ඕන

    රාජ්‍ය සේවකයෝ තවත් වැඩි කරගත්තම තවත් ආතල්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,157
    1,398
    113
    ගුරු සෙට් එක ට්‍රිපර් වෙලා නේද ?
    එක ගෑනියෙක් දාලා තිබුනා උන් ගෙනාපු ආණ්ඩුවලු ඊළග චන්දෙන් බලාගමු කියලා
    ඔය වගේ තමන්ගේ ගතමනාව විතරක් බලාගෙන චන්දෙ දෙන උන්ටනම් කෙල වෙලාම යන්න ඕන

    රාජ්‍ය සේවකයෝ තවත් වැඩි කරගත්තම තවත් ආතල්
    mokak hari saalry wadi unge adu karala salary adu teacherslage wadi karala wage case ekak yane.
    healthcare eketh ekemay,doctorslata kelala eken yata level unge wadi karala wage ekak
     
    • Like
    Reactions: R O B U S T A