Questions budget friendly hoda keyboard ekk kiyannako moue ekkui

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,719
    1
    42,874
    113
    මම ගත්තු Logitech B100 මවුස් එක අවුල් බං
    ලෙෆ්ට් ක්ලික් කරද්දි වෙලාවකට රයිට් ක්ලික් වෙනව
    ඉතිං මම X-Mouse Button Control එක දාගෙන ඉන්නෙ අවශ්‍ය වෙලාවට විතරයි Right Click එක enable කරන්නෙ

    X-Mouse Button Control එක පට්ට හැබැයි
    මේකෙන් පුලුවන් රයිට් ක්ලික් වලින් මිඩ්ල් ක්ලික් වෙන්න තියන්න
    තව රෝදෙ කරකවල වොලියුම් එක අප් ඩවුන් වෙන්න තියන්න
    සිංගල් ක්ලික් ඩබල් ක්ලික් කරන්න පට්ට :cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    NuPhy Air96 V2 ($100)

    abdcb3a193fe936ceae3ad2ed768b4e_600x600.png
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,086
    4,102
    113
    මම ගත්තු Logitech B100 මවුස් එක අවුල් බං
    ලෙෆ්ට් ක්ලික් කරද්දි වෙලාවකට රයිට් ක්ලික් වෙනව
    ඉතිං මම X-Mouse Button Control එක දාගෙන ඉන්නෙ අවශ්‍ය වෙලාවට විතරයි Right Click එක enable කරන්නෙ

    X-Mouse Button Control එක පට්ට හැබැයි
    මේකෙන් පුලුවන් රයිට් ක්ලික් වලින් මිඩ්ල් ක්ලික් වෙන්න තියන්න
    තව රෝදෙ කරකවල වොලියුම් එක අප් ඩවුන් වෙන්න තියන්න
    සිංගල් ක්ලික් ඩබල් ක්ලික් කරන්න පට්ට :cool:
    Logi M90 - ආගමක්
    හැබැයි Logi ගන්නවානම් original ගන්න ඕනේ
    උබේ එක ඔරිජිනල් නේද ?

    ugreen mouse k use කරන්නෙ.
    Ugreen lage Mouse kohomada?
    ------ Post added on May 21, 2025 at 6:31 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,894
    23,743
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ugreen lage Mouse kohomada?
    නියමයි, smooth click තියේ. බෑට්රි duration එකනම් මදි. දවසට පැය 8ට වඩා පාවිච්චි කරනව මම. එහෙම කරල මාස දෙකෙන් දෙකට බැටරි දාන්න ඕන මචන්. මගෙ රීචාර්ගබල් බැටරි සෙට් එකක් තියෙනව. ඒව තමා දාන්නෙ.
     
    • Like
    Reactions: dilan_randika