කෙල්ලෙක්ට ද ? Samsung A50 හොඳයිතව අමතර කියක් හරි වියදම් කරන්න පුළුවන් නම් Iphone 7/6+ එකක් දීපන්

Samsung walata walata wada features wadi hoda chinese brand ekak ganna puluwan oya gaanata.
yawanna site ekak nadda? within colombo same day delivery tiyana sure ekak

කෙල්ල කෞතුකාගාරෙක වැඩ ඇති. පෞරානික බඩු නේකෙල්ලෙක්ට ද ? Samsung A50 හොඳයිතව අමතර කියක් හරි වියදම් කරන්න පුළුවන් නම් Iphone 7/6+ එකක් දීපන්