Budget taxi

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    Me para wedding/homecoming deka thunak set wela thiyenawa ekak tiyenne night time eke budget taxi eka hire karanna haduwe. Meke app eka download kara, app eke pennanna ganada gewanna one?eka taxi karaya wenas karanawada? man app use karala ne danna kenek kiyanna balanna oka weda karana system eka
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    යාළුවා;23262629 said:
    use pickme, uber, kangaroo

    yaluwa pickme hodada man dakka pickme eke horu kuddo mankolla karyo innawa kiyala fb eke:baffled:

    uber eke register una eth uber taxi pennanne nane :confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මං ගොඩක් Use කරන්නෙ Pickme. මේ හරියෙ Pickme තමා ගොඩක් තියෙන්නෙ. Uberth Use කරනව. Kangaroo පොඩ්ඩක් Use කරලා තියෙනව. ඒ උනාට උන්ගෙ වාහන හැමතැනම නෑ.
    මට නං Pickme එක අවුලක් නෑ. මාසෙකට තුන් වතාවක් වගේ 50,100,150 Discount හම්බෙනවා දවස් දෙකකට ලිමිට් කරලා වගේ. ආයෙ Prizes එහෙමත් සෙට් වෙලා තියෙනව :P
    Pickme Registered Number Plate එක නෙමේ නම් තියෙන්නෙ, Pickme Registered Driver නෙමේ නම් ඉන්නෙ නගින්න එපා. කැන්සල් කරන්න Case එක ලියල :cool:
    සමහරු වෙන වීල් වල වෙන ඩ්‍රයිවර්ල එන්නෙ. උන්ව ෂුවර් කරන්න බෑනෙ. හරි උන් ඉන්නවනං මොකක් හරි උනත් කේස් එකක් ඇද්දහැකි. :yes:

    උඹ ඉන්න ලොකේෂන් එක හරි ටැක්සි Available නැතුව ඇති. :eek:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    යාළුවා;23262728 said:

    Thanks machan, Man oya app eka use karala na ekai. mata one wenne wallampitiya to Narahenpitata yanna godak re nisa baluwe kohomada yanne kiyala, family eka arakshithawa geniyanna one nisa
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thanks machan, Man oya app eka use karala na ekai. mata one wenne wallampitiya to Narahenpitata yanna godak re nisa baluwe kohomada yanne kiyala, family eka arakshithawa geniyanna one nisa

    Uber බලපන්. Family පිටින් යනවනං Uber & Kangaroo හොඳයි ලාබයි.
    හොඳ වාහන ටිකක් තියෙනව Uber එහෙම.