ඒක නම් දන්නේ නෑ.
මම ගනන් හැදුවේ normal විදිහට
eg-දැන් ඔය CFLබල්බ් එකක 14W නේ. එතකොට පැය6 පාවිච්චි කරනවනම් 14*6*30/1000 = මාසෙටම යුනිට් 2.52
එතකොට PC වල 450w හරි 410w හරි ගහල තියෙන්නේ වෙන සීන් එකක්ද
![]()



අපේ 6000 ක් අවා.. psu එක 750W with 560ti card. 3 hard disk , 23 monitor. + lap. තාත්තා මාව පන්නවා කිව්වා pc එකත් එක්කම...![]()
