maxxa kollek ne... elakiri
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 26, 2014 #21 maxxa kollek ne... elakiri
K_ZONE Well-known member May 28, 2009 5,155 4,054 113 invoke db "Injected Memory" Feb 26, 2014 #23 Jecob Boman said: මචං මම වැඩ ඇරිල ඇවිල්ල රෑට නින්ද යනකන් උනත් කරන්නේ ඔය නෙට් එකේ රස්තියාදුවක් ගහල නිදිමත උනාම නිදා ගන්න එක. මගේ දකුණු ඇහ නටන්න ගත්ත. මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව මගේ ඇහේ මාංශපේෂි විඩාවට පත්වෙලා කියල. ඉතින් දැන් මම රෑට නෙට් ඉන්නෑ. උපරිම 9.30 වගේ වෙනකන්. වෙනද 2 විතර වෙනකන් ඉන්නව. මොකද මට ලේසියෙන් නින්ද යන්නෑ. දැනටත් එහෙමයි. ඒත් අර අවුල නිසා. මම ඇඳට වෙලා ඉන්නව එහාට මෙහාට පෙරලි පෙරලි. නින්ද යනකන්. එපාවෙනව. කම්මැලි කමට. මම ෆොන් එකෙන් fm අහන්න ගත්ත. නියම බන යනව සමහර වෙලාවලට ඔය 8.30 - 9.00 ට වගේ. එක එක චැනල් වල. මාර ලස්සනයි බන් බන ටික. හිත නිවෙනව මාර විදියට. හබැයි උදේ නැගිට්ටම ඒව ගිහින්. ඒත් සමහර අවුල් තැන් හදාගන්න සෑහෙන්න වටිනව. මගේ මිත්‍රයත් කලින් බන අහන එකට මම හිනා උනා. ඒත් මට දැන් දවස් 4ක් විතර ඇහුම ආස හිතුන. ඒත් මචංලා අවුල. හරියමට මම දන්නෑ චැනල් මොනවද? වෙලාවල් මොනවද කියල සහ වැඩසටහන් වල නම්. උබල අතර ඇතිනේ බන අහන අය. මට හොඳ ධර්ම දේශනාවන් රෑට යන චැනල් සහ වේලාවන් කියන්න පුලුවන්ද? මම මචන් ආස. සරල ජීවිතේට ගොඩක්ම වැදගත් බන අහන්න. හැමදාම අහන කාලීණ බන අහන්න නම් මාගේ ආසාවක් නෑ. මේ බන සෑහෙන්න උදව්වක් මට නිදිමත එනකන් උනත් ඉන්න. එහෙනම් කස්ටිය කියමු බලන්න. Click to expand... B_i_n_g_o said: මෙන්න මචං ඩවුන්ලෝඩ් කරල අහපන් http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html මම කියනවට මේකෙ මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ 85චතුරාර්ය සත්‍ය1 86 චතුරාර්ය සත්‍ය 2 87 චතුරාර්ය සත්‍ය 3 අහපන්. උඹට ගැඹුරු දෙයක් සරලව තේරෙයි. තෙරුවන් සරණයි!!! Click to expand... kendaraya said: මෙම link එකට ගියාම ධර්ම දේශනා මාලා 26 download කරන්න පුළුවන් http://www.mediafire.com/?vto98sta8anin Click to expand... තුන් දෙනාටම Rep +
Jecob Boman said: මචං මම වැඩ ඇරිල ඇවිල්ල රෑට නින්ද යනකන් උනත් කරන්නේ ඔය නෙට් එකේ රස්තියාදුවක් ගහල නිදිමත උනාම නිදා ගන්න එක. මගේ දකුණු ඇහ නටන්න ගත්ත. මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව මගේ ඇහේ මාංශපේෂි විඩාවට පත්වෙලා කියල. ඉතින් දැන් මම රෑට නෙට් ඉන්නෑ. උපරිම 9.30 වගේ වෙනකන්. වෙනද 2 විතර වෙනකන් ඉන්නව. මොකද මට ලේසියෙන් නින්ද යන්නෑ. දැනටත් එහෙමයි. ඒත් අර අවුල නිසා. මම ඇඳට වෙලා ඉන්නව එහාට මෙහාට පෙරලි පෙරලි. නින්ද යනකන්. එපාවෙනව. කම්මැලි කමට. මම ෆොන් එකෙන් fm අහන්න ගත්ත. නියම බන යනව සමහර වෙලාවලට ඔය 8.30 - 9.00 ට වගේ. එක එක චැනල් වල. මාර ලස්සනයි බන් බන ටික. හිත නිවෙනව මාර විදියට. හබැයි උදේ නැගිට්ටම ඒව ගිහින්. ඒත් සමහර අවුල් තැන් හදාගන්න සෑහෙන්න වටිනව. මගේ මිත්‍රයත් කලින් බන අහන එකට මම හිනා උනා. ඒත් මට දැන් දවස් 4ක් විතර ඇහුම ආස හිතුන. ඒත් මචංලා අවුල. හරියමට මම දන්නෑ චැනල් මොනවද? වෙලාවල් මොනවද කියල සහ වැඩසටහන් වල නම්. උබල අතර ඇතිනේ බන අහන අය. මට හොඳ ධර්ම දේශනාවන් රෑට යන චැනල් සහ වේලාවන් කියන්න පුලුවන්ද? මම මචන් ආස. සරල ජීවිතේට ගොඩක්ම වැදගත් බන අහන්න. හැමදාම අහන කාලීණ බන අහන්න නම් මාගේ ආසාවක් නෑ. මේ බන සෑහෙන්න උදව්වක් මට නිදිමත එනකන් උනත් ඉන්න. එහෙනම් කස්ටිය කියමු බලන්න. Click to expand... B_i_n_g_o said: මෙන්න මචං ඩවුන්ලෝඩ් කරල අහපන් http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html මම කියනවට මේකෙ මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ 85චතුරාර්ය සත්‍ය1 86 චතුරාර්ය සත්‍ය 2 87 චතුරාර්ය සත්‍ය 3 අහපන්. උඹට ගැඹුරු දෙයක් සරලව තේරෙයි. තෙරුවන් සරණයි!!! Click to expand... kendaraya said: මෙම link එකට ගියාම ධර්ම දේශනා මාලා 26 download කරන්න පුළුවන් http://www.mediafire.com/?vto98sta8anin Click to expand... තුන් දෙනාටම Rep +