Me wage transparent budu pilima ganna thiyenne koheda machn. Kandy eke thibuna habai colored ewa
වැරදි බුදු පිළිම වලට වදින එක පවක්බුදු ගන්නකොට හරි විදිහට හදපු එකක් ගන්න
බුදු පිළිමයේ පාදමේ දිග සහ එක කොනක සිට සිර්ෂයේ මුදුනට ඇති දිගද එක සමාන වෙන්න ඕන.
ඒ කියන්නේ සම ත්‍රිකෝණ පරිමාණය.
වැරදි බුදු පිළිම වලට වදින එක පවක්
koheda meka thiyenne. adamai ahuweබුදු ගන්නකොට හරි විදිහට හදපු එකක් ගන්න
බුදු පිළිමයේ පාදමේ දිග සහ එක කොනක සිට සිර්ෂයේ මුදුනට ඇති දිගද එක සමාන වෙන්න ඕන.
ඒ කියන්නේ සම ත්‍රිකෝණ පරිමාණය.
වැරදි බුදු පිළිම වලට වදින එක පවක්
වැරදි බුදු පිළිම වලට වදින එක පවක්
කොහොමද එහෙම වෙන්නෙ?
සම්පුර්ණ බොරු පිස්සු කතාවක්....බුදු ගන්නකොට හරි විදිහට හදපු එකක් ගන්න
බුදු පිළිමයේ පාදමේ දිග සහ එක කොනක සිට සිර්ෂයේ මුදුනට ඇති දිගද එක සමාන වෙන්න ඕන.
ඒ කියන්නේ සම ත්‍රිකෝණ පරිමාණය.
වැරදි බුදු පිළිම වලට වදින එක පවක්
ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් දවසක් ප්‍රශ්නයක් ඇහුව.සම්පුර්ණ බොරු පිස්සු කතාවක්....
පින පව කියන එකත් හරියට දැනගන්න.
පින් පවු කරගන්නේ තමන් මිස වෙන බාහිරින් තියෙන දේවල් නෙවේ.
හරි, පිළිමේ කතාව මේකයි....
ඉස්සර බුදු පිළිම නිර්මාණය කරනකොට අනුරපුර යුගයේ ගුරු කුල කීපයක් තිබුණා. ඒ ගුරුකුලවල පිළිම නිර්මාණය කිරීමේ යම් වෙනස්කම් තිබුණා. හැබැයි ඒ අය එකඟ වූණු යම් protocols කීපයක් හදාගෙන තිබුණා අනුපාත ක්‍රමයකට හදා ගත් මිනුම් දඬු වගයක්. (මේ අනුපාත හරියටම ගත්ත එකක් තමා අවුකන පිළිමය).
මේකට හේතුව බුදු පිළිම සාමාන්‍යයෙන් මනුෂ්‍ය රූපයකට වඩා වෙනස් නොවිය යුතුයි යන්න ගැන එකඟ වී තිබීම. ඉතින් පස්සේ කාලයේ මේ ගුරුකුලවල සම්ප්‍රදායක් ඇති වෙලා තියනවා මේ මිනුම් දඬු හරියට අනුගමනය කලේ නැත්නම් වස් වදිනවා කියලා. බොහෝ දුරට මේකට හේතුව සතුරු බලපෑම් නිසා කලාව විනාස වෙලා වෙනස් වෙයි කියන බය වෙන්න පුළුවන්.
ඕකයි කතාව.
ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් දවසක් ප්‍රශ්නයක් ඇහුව.
බුදුන් වහන්සේ පන්සලේ, ආරාමයේ නැති වෙලාවක මිනිස්සුන්ට ඇවිත් වන්දනාමාන කරන්න විදිහක් නැහැ නේද කියල.
බුදුවෙන්න උපකාරකළ බෝධීන් වහන්සේට වඳින්න කිවුව.
ආනන්ද බෝධිය හිටවන්නේ අන්න ඊට පස්සේ.
තපස්සු භල්ලුක බුදුන්ගේ වන්දනාමාන කරන්න කේශ ධාතුව ඉල්ලගත්ත, ඊටපස්සේ කොහොමද මේක තැන්පත් කරලා වඳින්නේ පුදන්නේ ඇහුව. බුදුන් පාත්තරේ මුනින් හරවල මැද කොටුවක් හිටවල මෙන්න මේ විදිහට දාගැබක් තනලා වඳින්න පුදන්න කිවුව.
බුදු පිළිම හදන්න කියල කොහෙවත් කියල නැහැ.
ඉන්දියාවේ බුදුපිළිම නෙලලා තියෙන්නේ ඉන්දියන් මිනිස් රුවක් ආකාරයට
චිනේ බුදුපිළිම නෙලලා තියෙන්නේ චීන මිනිස් රුවක් ආකාරයට
මියන්මාර් වල බුදුපිළිම නෙලලා තියෙන්නේ මියන්මාර් මිනිස් රුවක් ආකාරයට
එක එක රටවල ඒ රටේ මිනිස් රුවක් වගේ තමයි බුදු පිළිම නෙලලා තියෙන්නේ. පින්තුර හොයල බලන්න.
ලංකාවේ බුදු පිළිම නෙලන පැරණි මිනිස්සුන්ගෙන් හෝ ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිහින් අහල දැනගන්න බුදු පිළිමයක් නෙලන්නේ කොහොමද කියල.
ගොඩක් බුදු පිළිම එකෝ මුහුණ ඇදට නිර්මාණය වෙලා තියෙනවා.
කන් පෙති බාගෙට නෙලලා
මුහුණ සහ ශරීරයේ ප්‍රමාණය ගැලපෙන්නේ නැහැ, මේ වගේ ගොඩක් වැරදි
බුදු පිළිමයක් හදල නේත්‍රා තියන්නෙත් කෙලින් බලල නෙමේ, කන්නාඩියකින් පිටිපස්සට බලල.
ශ්‍රද්දවෙන් හිතෙන වන්දිනවානම්, බුදු පිළිම ඕන නැහැ හිතෙන වඳින්න. එක හරි.
මොකද බුදුන් කියල නැහැ පිලිමෙකට මැටි ගොඩකට වඳින්න කියල
ගොඩක් පිළිම ප්ලාස්ටර් ඔෆ් පැරිස්, එක්කෝ කොන්ක්‍රීට් යකඩ කුට්ටි, අතුල හිස් ප්ලාස්ටික් ෆයිබර්.
මේවා කරපු කාටවත් හරි ගිහිල්ල නැහැ.
budu hamuduruwoda ehema kiwwe ? boru kiyanna epa yakoබුදු ගන්නකොට හරි විදිහට හදපු එකක් ගන්න
බුදු පිළිමයේ පාදමේ දිග සහ එක කොනක සිට සිර්ෂයේ මුදුනට ඇති දිගද එක සමාන වෙන්න ඕන.
ඒ කියන්නේ සම ත්‍රිකෝණ පරිමාණය.
වැරදි බුදු පිළිම වලට වදින එක පවක්