budun ipadune koheda ?

budun ipadune koheda ?

  • Total voters
    107

Marhaba

Banned
Feb 6, 2012
383
32
0
001+%281%29.gif

meka lankawe apita vadagath wana samaanya daneema prashnayak. hari api balamuko kawda hari uththare select karanne kiyala.

tharanga neethi

poll eke vitharak answer eka select karanna

* India

insmall.gif

* Nepal

npsmall.gif

* bhutan

btsmall.gif

* Sri Lanka

lksmall.gif
 
Last edited:
  • Like
Reactions: dimuthmike

Marhaba

Banned
Feb 6, 2012
383
32
0
ko kattiya ? nalu niliyonge photos daala thiyena 18+ threads walata witharada oyogollo votes daanne ? me wage threads wala vote danne nadda ?
 
Last edited:

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
මේ ගැන ප්‍රසිද්ධ හාමුදුරු නමක් හොඳ පැහැදිලි කිරීමක් කළා. උන්වහන්සේ පැහැදිලිව තොරතුරු ගෙනමින් ඔප්පු කළා ඒ දඹදිව බවට. මේ පිළිබඳව තර්ක කරන අය මෝඩයන් බවද සඳහන් කළා.
 
Marhaba

Banned
Feb 6, 2012
383
32
0
මේ ගැන ප්‍රසිද්ධ හාමුදුරු නමක් හොඳ පැහැදිලි කිරීමක් කළා. උන්වහන්සේ පැහැදිලිව තොරතුරු ගෙනමින් ඔප්පු කළා ඒ දඹදිව බවට. මේ පිළිබඳව තර්ක කරන අය මෝඩයන් බවද සඳහන් කළා.

dambadiva thiyenne indiyawe! hamaduruwo kiyala thiyenade sampurna waradi machan. budun indiyawe ipadune naha. budun ipadune nepalaye lumbini wala.
 
Last edited:

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
dambadiva thiyenne indiyawe! hamaduruwo kiyala thiyenade sampurna waradi machan. budun indiyawe ipadune naha. budun ipadune nepalaye lumbini wala.
ඔච්චරම තර්ක කරනව නම් ඉතිං බුදුරජාණන් වහන්සේ කොහොමත් ඉපදුනේ නෑනේ. මොකද කොහෙ ඉපදුනත් ඉපදුනේ සිද්ධාර්ථ කුමාරයා මිස බුදුරජාණන් වහන්සේ නෙවෙයිනේ.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඩෝසර් කරන්නද අහන්නෙ.

    බුදුන් උපන්නෙ කොහෙද? ඇයි අහන්නෙ යාළුවා? කට්ටියක් දාලා ඩෝසර් කරන්නද අහන්නෙ.:frown::frown::frown::frown:
    ඊට වඩා වැදගත් ඔයාලා මක්කුලාරාමය තිබුන තැන හරියටම දන්නවා නම්....:yes:
    බාමියාන් බුදු පිලිම විනාශ කලේ මොකටද කියලා හරියටම දන්නවා නම්.:yes:
    ඔයා දවසට හරියටම පස් පාරක් සලාත් කරනවද නැද්ද?වගේ තමන්ට වැදගත් දේවල් හොයන්න.:dull::eek::eek:
    නිකන් ඔයා(ල ) ගෙ ආගමික ත්‍රස්තවාදය එලිකර ගන්නෙ නැතුව.
    :no:
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    ඔච්චරම තර්ක කරනව නම් ඉතිං බුදුරජාණන් වහන්සේ කොහොමත් ඉපදුනේ නෑනේ. මොකද කොහෙ ඉපදුනත් ඉපදුනේ සිද්ධාර්ථ කුමාරයා මිස බුදුරජාණන් වහන්සේ නෙවෙයිනේ.

    hari api ehemanam siddartha kumaraya ipadune koheda kiyala prashne maru karamuko. ethakota wade harine ?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Budun Kohewath ipa dune nehe!
    ipa denneth nehe!

    ipadune siduhath kumaaraya. siduhath kumaraya thamangen hekiwayen kriyawen buddathwaya laba gaththa!

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dambadiva thiyenne indiyawe! hamaduruwo kiyala thiyenade sampurna waradi machan. budun indiyawe ipadune naha. budun ipadune nepalaye lumbini wala.

    ඉස්සර ඉන්දියාව බේදී වෙන්ව තිබුනේ නෑ .එදා දබදිව කිවේවේ ඉන්දියාව පකිස්ථානය නේපාලය භූරැමය වගේ රටවල් එක්ව තිබු ඡනපදයකට අයත්ව අද ලුම්බිනිය කියන ප්‍රදේශය අයත්ව තියෙන්නේ නේපාලයට
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    Budun Kohewath ipa dune nehe!
    ipa denneth nehe!

    ipadune siduhath kumaaraya. siduhath kumaraya thamangen hekiwayen kriyawen buddathwaya laba gaththa!

    hari api methana wachana patalawa ganna one naha. siddartha kumaraya koheda ipadune kiyala api prashne maru karamu. ethakota wada harine ?
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    ඉස්සර ඉන්දියාව බේදී වෙන්ව තිබුනේ නෑ .එදා දබදිව කිවේවේ ඉන්දියාව පකිස්ථානය නේපාලය භූරැමය වගේ රටවල් එක්ව තිබු ඡනපදයකට අයත්ව අද ලුම්බිනිය කියන ප්‍රදේශය අයත්ව තියෙන්නේ නේපාලයට

    indiyawa vitharak newei mulu lokema e kaale bedi wenwela thibbe naha. mama methana ahanne varthamaana rate nama. prashne varadi vidihata awabodakaraganna epa mithraya.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama uththare dannawa! oyagollonta me gana awabodayak thiyenawada nadda kiyana eka dana gannai mama me thread eka damme.

    අහ් එකටද:rofl: ලංකාවෙ කියලා වොට් කරෙ උබ්ද:rofl:
    ගොඩාක් අය නෙපාල් වලට වොට් කරලා තියෙනවා මොකද මෙතෙන තියෙන පිලිතුරු වැරදි නිසා
    (උබට ඔන එක නිසා) වර්තමානයට ගත්තොත් නෙපාල් තමයි කියන්න වෙන්නෙ මොකද නෙපාල් ලුත්
    දබදිවට අයිති
    අතිතයෙදි :D

    :D
    mewani thread magin me gana nodanuwathwa inna aya danuwath karanna.:yes:

    voting poll eka diha poddak balanna. indiyawata saha sri lankawata vote karapu ayath meke innawa. me aya danuwath karanna one.

    :lol::lol::lol: උබයි උබෙ යාලුවොයිද වොට් කරෙ ලකාවට ඉන්දියාවටයි