budun ipadune koheda ?

budun ipadune koheda ?


  • Total voters
    107

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
බුදුරජානන් වහන්සේ නෙවෙයි සිදුහත් කුමාරයා උපන්ස්ථානය ලෙස නම් කලයුතුයි
සිදුහත් කුමාරයා උපන් ලුම්බිනිය තියෙන්නේ නේපාලයේ. ඒක අතීත ජම්බුද්වීප (දඹදිව ) කියන ඉන්දීය උපමහද්වීපයේ කොටසක්.
දැන් දඹදිව යනකොට ලුම්බිනියට යන්න special pass එකක් තියෙනවා. ගොඩක් වන්දනාගමන් ඒජන්තලා ලුම්බිනියටත් ධර්මචාරිකා කරනවා. ඒක වන්දනාවේ කොටසක්