budun ipadune koheda ?

budun ipadune koheda ?

  • Total voters
    107

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි උඹ උප්පැන්නෙ ලියන්නද අහන්නෙ? උඹ දන්නවනම් කරන්න ඕන දන්නේ කවුද නැත්තේ කවුද හොයන එක නෙමෙයි තමුන් දන්න දේ ගැන විස්තරයක් කරල ත්‍රෙඩ් එකක් දාන එක. නොදන්න අයටත් දැනගන්න.
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    අහ් එකටද:rofl: ලංකාවෙ කියලා වොට් කරෙ උබ්ද:rofl:
    ගොඩාක් අය නෙපාල් වලට වොට් කරලා තියෙනවා මොකද මෙතෙන තියෙන පිලිතුරු වැරදි නිසා
    (උබට ඔන එක නිසා) වර්තමානයට ගත්තොත් නෙපාල් තමයි කියන්න වෙන්නෙ මොකද නෙපාල් ලුත්
    දබදිවට අයිති
    අතිතයෙදි :D

    :D

    :lol::lol::lol: උබයි උබෙ යාලුවොයිද වොට් කරෙ ලකාවට ඉන්දියාවටයි

    gon katha kiyanne nathuwa voting poll eke lankawata labila thiyena vote count number eka click karala balapan kawda lankawata vote karala thiyenne kiyala.

    lankawata vote karala thiyenne wijebahu.

    menna indiyawata vote karapu ayage forum name list eka.

    ajantha Ekanayke, GET, opanayake, rRASHENTHA
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    hari api methana wachana patalawa ganna one naha. siddartha kumaraya koheda ipadune kiyala api prashne maru karamu. ethakota wada harine ?

    Ekath Hari.
    Ehenam Uttare LUMBINIYE.
    Lumbiniya thawath thiyenne Nepal wala.

    Bohoma issara Nepal,Pakistan,Bangladesh,Afganistan okkoma ratawal eka ratak wagei thibune.
    Baarath,Hind,India kiyala hadinnuwe. pasu kale ratawal wen una.

    mama igena ganna kotath apitath kiyala dunne siduhath kumaraya indiyawe Lumbiniye upannai kiyala.
    eka hari.
    hebei den thiyena wenasweem walin beluwoth, Lumbiniya den thiyenne Nepal wala.
     
    elakiri! oya thiyenne uththara.

    prashnen panala yanne nathuwa nivaradi pilithura labaa dunnata bohoma isthutihi mithraya.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    indiyawa vitharak newei mulu lokema e kaale bedi wenwela thibbe naha. mama methana ahanne varthamaana rate nama. prashne varadi vidihata awabodakaraganna epa mithraya.
    :lol::lol:
    හරි උබ යාපනෙ ඉපදුනා කියමු පබාකරන් උතුරු නැගෙනහිර අල්ලගෙන වෙන රටක් හදා ගත්තා කියමු කිලිනොච්චිය:rofl::P කියලා උබ ඉපදිලා අවු 20කට පස්සෙ ඔය සින් එක උනා කියමු:P
    දැන් උබ මොන රටෙද කියලා අහනවා ඉපදුනෙ එතකොට උබ කියනවාද කිලිනොච්චි රටෙ කියලා:rofl: නැත්නම් ලංකාව කියලා ද කියන්නෙ

    උබට ඔන ගොඩාක් උන් බුදුන් වහන්සෙ ඉපදුන රට දන්නෙ නැහැ කියලා පෙන්නන :nerd:
    එක අරගෙන මඩ ගහන්න සිගිති ආතල් පොල් එකට දබදිව කියලා දාපන් එතකොට උබට බලා ගන්න පුලුවන් සිංහලයාගෙ දැනුම:)
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මොන බුදුන්ද? අපිට බුදුන්වහන්සේලා 28 දෙනෙක් ඉන්නවා.
    උබ අහන්නේ ගෞතම බුදුන් ගැන නම් එයා ඉපදුනේ ලුම්බිනියේ ඒක දැන් අයිති නේපාලයටයි
    දඹදිව කියන්නේ සමස්ථ ඉන්දියානු අර්ධද්වීපයටයි ඒකට ඇෆ්ගනිස්තාන සිමාවේ ඉදලා සමස්ථ බංගලදේශය, පකිස්ථානය, නේපාලය, අයිතිවෙනවා. ඉන්දියාව කියන්නේ රටක්. දඹදිව කියන්නේ විශාල ප්‍රදේශයකට. එකේ රාජධානි විශාල වශයෙන් තිබුනා. අශෝක අධිරාජ්‍යයා මේතන ස්තම්භයක් හදලා තියෙනවා ඕන නම් නේපාලයට ගියාම මේක බලාගන්න පුලුවන්. මුස්ලිම් කාරයෝ මේකේන් පවා කෑලි කඩාගත්ත ඒක තමයි අද පකිස්ථානය, බංගලිදේශය කියන්නේ. හොද වෙලාවට මුන් නේපාලය අල්ලගත්ත නැත්තේ නැත්නම් ඒකත් ඉවරයි.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    You are Most welcome.

    matath prasnayak thiyenawa denaganna.

    Siduhath kumaarayata passe Wena kisi kenek. ehemath nethnam Budda puthrayek. Buddathwaya labala thiyenawatha?

    Kawruth uthsaaha karala thiyenawada? If Yes Then who is it?

    anika.

    Haamuduru kenegge raaja kaariya. Siwru endan pansalata wela darmaya uganwana eka pamanaida?
    nethnam ohu eetath eha gihin buddathwaya laba ganda uthsaaha kireema aniwaaryaida?

    prasne therune nethnam aapahu kiyawala balanna
     
    dambadiwa dambadiwa kiyaagena hitiyata hari yanne naha. rate namath danagena inna one. mama methana daala thiyena poll eke kisi waradak naha.
     
    උබ මේ ආගම් ත්‍රෙඩ් වලට වැඩියේ එන්න එපා මචන් මුන්ගේ එවුන් monitor කරනවද දන්නෑ නේ
    ගෙදරටම ඇවිල්ලා වැඩේ දෙයි.
     
    mama adahas kare gaouthama budun.
     
    honda prashnayak. kaatada puluwan me panayata pilithuru sapayanna ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    dambadiwa dambadiwa kiyaagena hitiyata hari yanne naha. rate namath danagena inna one. mama methana daala thiyena poll eke kisi waradak naha.

    හරි ඉතින් අපෙ උන් දැනගෙන ඉන්නවානෙ එකනෙ නෙපාල් වලට 75% වොට් කරලා තියෙන්නෙ :yes:
    ලංකාවෙ සමස්ත ජනගහනයෙන් සිංහල බෞද්ධ 67% ද කොහෙද :P ඉතින් 75% හරි පිලිතුර දිලා තියෙනවානෙ එ කියන්නෙ අපෙ දැනුම 100 %හරි කියලා දැන් කටයි පුකයි වහගෙන ඉන්න:rofl:
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    හරි ඉතින් අපෙ උන් දැනගෙන ඉන්නවානෙ එකනෙ නෙපාල් වලට 75% වොට් කරලා තියෙන්නෙ :yes:
    ලංකාවෙ සමස්ත ජනගහනයෙන් සිංහල බෞද්ධ 67% ද කොහෙද :P ඉතින් 75% හරි පිලිතුර දිලා තියෙනවානෙ එ කියන්නෙ අපෙ දැනුම 100 %හරි කියලා දැන් කටයි පුකයි වහගෙන ඉන්න:rofl:

    onna danuth ekek indiyawata vote karala. :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    onna danuth ekek indiyawata vote karala. :lol:
    ඉතින් එකෙන් පිලිගන්න බැහැ බෞද්ධයා දන්නෙ නැහැ කියලා:oo: මොක්ද වෙන ආගමක
    අයෙක්ට වොට් කරන්න පුලුවන් ඉන්දියාවට :P
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    ඉතින් එකෙන් පිලිගන්න බැහැ බෞද්ධයා දන්නෙ නැහැ කියලා:oo: මොක්ද වෙන ආගමක
    අයෙක්ට වොට් කරන්න පුලුවන් ඉන්දියාවට :P

    forum id eken nam ehema penenne naha. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    001+%281%29.gif

    meka lankawe apita vadagath wana samaanya daneema prashnayak. hari api balamuko kawda hari uththare select karanne kiyala.

    tharanga neethi

    poll eke vitharak answer eka select karanna

    * India

    insmall.gif

    * Nepal

    npsmall.gif

    * bhutan

    btsmall.gif

    * Sri Lanka

    lksmall.gif

    උබට මෙකට දාන්න තිබුනානෙ වර්තමානයෙ හැටියට් මොන රටෙද කියලා කියලා:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබ මේ ආගම් ත්‍රෙඩ් වලට වැඩියේ එන්න එපා මචන් මුන්ගේ එවුන් monitor කරනවද දන්නෑ නේ
    ගෙදරටම ඇවිල්ලා වැඩේ දෙයි.

    :rofl: අවුලක් නැහැ මම අපහාසයක් කරන්නෙ නැත්නම් :)

    forum id eken nam ehema penenne naha. :P

    මෙකෙ තියෙන අයි ඩි වලින් කියන්න පුලුවන්ද මොන ජාතියෙද මොන ආගමෙද කියලා
    ගොඩාක් උන්ට එක එක ජාතියෙ ෆෙක් අයි ඩි තියෙනවා:rofl::rofl:
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    :rofl: අවුලක් නැහැ මම අපහාසයක් කරන්නෙ නැත්නම් :)

    මෙකෙ තියෙන අයි ඩි වලින් කියන්න පුලුවන්ද මොන ජාතියෙද මොන ආගමෙද කියලා
    ගොඩාක් උන්ට එක එක ජාතියෙ ෆෙක් අයි ඩි තියෙනවා:rofl::rofl:

    ekama thamai matath kiyanna thiyenne. me id walin kiyanna bahane megollo boudda newei kiyana eka. :lol: